ගාමණී සිංහල ෆිල්ම් torrent එක

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    DJnet ඉන්නේ අපේ පැත්තේ........හිටුකෝ මම ඕකව contact කරගෙන ගෙදර ගිහිල්ල film එක අරන් එනවා.......එක ලේසි මේ download වෙනකන් බලන් ඉන්නවට වඩා.......ඊට පස්සේ මමත් seed කරන්නම්..........:baffled::baffled::baffled:



    අනේ දැන් යන්නකෝ...............
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අම්මෝ උබව දැක්ක කල්.............අපි මේ torrent 1 ක් download කරනවා බන් පන දාගෙන...........:(:(:(

    ස්කෝලේ වැඩ බන් අම්බානකට.. ඉතින් ඉතින් මාත් download වෙන්න දැම්මා.. හරි ගියොත් ඉතින් 24‍x7 seeding :)
     

    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    meka up karana kemathi num kiyanna..mama mage private server eka dennum meka ekataup karanna

    ethakota direct links ganna puluwan

    kemathida????kemathi nathnum seed karapalla
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ස්කෝලේ වැඩ බන් අම්බානකට.. ඉතින් ඉතින් මාත් download වෙන්න දැම්මා.. හරි ගියොත් ඉතින් 24‍x7 seeding :)
    අපිටත් මේ download කරගන්න විදිහක් නැතුව තමය් බන් ඉන්නේ..........හෙටවත් ඉවර උනොත් ලොකු දෙයක්..........:(:(:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    28.5%
    part 1 eka 207mb walin Dl wena eka nawathuna :(:(:(
    part 2 eka 102mb ekath nawathida danne ne :eek::eek::eek::eek:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Captain ජැක් ස්පැරෝ;11085842 said:

    එහෙනම් පොරත් Seed කරන්නේ නැතුව ඇති. පුළුවන් වෙලාවක පොරට කියන්න පොර ආපුගමන් Computer එක දාලා Seed කරන්න කියලා.....

    :yes::yes::yes::yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    DJ Net අපිව අමාරුවේ දාලා දැන් රස්තියාදු ගහනවා.
    කියද්දිනම් කීවේ කොහොමද පැය 24 Seed කරනවා කියලා....

    ( මෙහෙම කීවට තරහ වෙන්න එපා හොදේ..)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Captain ජැක් ස්පැරෝ;11085866 said:
    DJ Net අපිව අමාරුවේ දාලා දැන් රස්තියාදු ගහනවා.
    කියද්දිනම් කීවේ කොහොමද පැය 24 Seed කරනවා කියලා....

    ( මෙහෙම කීවට තරහ වෙන්න එපා හොදේ..)
    na machan pora seed wenna dala thamai gihilla thiyenne..............