ගාමණී සිංහල ෆිල්ම් torrent එක

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    your torrent is downloading
    436.00 MB / 1.36 GB cached - 31.2%
    25 KB/s - 10 hours left

    peers: 44 | seeders: 0 | leechers: 44 | availability: 0.33
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    print එක කොලිටි ?

    ගොං පාන් නැතුව ශේප් එකේ උඹත් ඩවුන්ලෝඩ් කරං බලහං බං :P

    කොහොමද print එක කොලිටි ?
    බලපු අය ඉන්නවා ?
    cam නම් බාල වැඩක් නැ නේ
    :P
     
    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    සිරා torrent eka complete unain passe madi nokiyanna denawa :D

    mekai den unath aru anith eun tikata inna kiyala box kattiyata seed karanna dunna num wede hari bun

    ehema unoth ada hawas weddi full speed seed denna thibba
    :(:(:(

    me ube den kochchara gihillada?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඉතා දුෂ්කර ගමනකින් පසුව ඔන්න ගෙදර ආවා.......:D:D
    ගෙදර එන ගමන් ගනේමුල්ලේ town එකේ internet cafe දෙකකට රිංගල එවලත් seed වෙන්න දැම්ම........:baffled::baffled:
    හැබය් උන් මම ගියාට පස්සේ machine එක off කරාද දන්නේ නෑ.........:sorry::sorry:
    එත් on කරපු වෙලාවක seed වෙය් නේ...........;);)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඉතා දුෂ්කර ගමනකින් පසුව ඔන්න ගෙදර ආවා.......:D:D
    ගෙදර එන ගමන් ගනේමුල්ලේ town එකේ internet cafe දෙකකට රිංගල එවලත් seed වෙන්න දැම්ම........:baffled::baffled:
    හැබය් උන් මම ගියාට පස්සේ machine එක off කරාද දන්නේ නෑ.........:sorry::sorry:
    එත් on කරපු වෙලාවක seed වෙය් නේ...........;);)

    print එක කොලිටි ?:):):):):):)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඉතා දුෂ්කර ගමනකින් පසුව ඔන්න ගෙදර ආවා.......:D:D
    ගෙදර එන ගමන් ගනේමුල්ලේ town එකේ internet cafe දෙකකට රිංගල එවලත් seed වෙන්න දැම්ම........:baffled::baffled:
    හැබය් උන් මම ගියාට පස්සේ machine එක off කරාද දන්නේ නෑ.........:sorry::sorry:
    එත් on කරපු වෙලාවක seed වෙය් නේ...........;);)

    kohenda baande hoyagatte? ? ? :shocked::shocked:

    api wenuwen giya gamanata maage isthuuthiya :yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් මේ අවස්ථාවේදි කතරට වැටි දිය බිඳක් සේ 1ක සීඩර් කෙනෙකු පෙන්වනු ලබනවා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතා දුෂ්කර ගමනකින් පසුව ඔන්න ගෙදර ආවා.......:D:D
    ගෙදර එන ගමන් ගනේමුල්ලේ town එකේ internet cafe දෙකකට රිංගල එවලත් seed වෙන්න දැම්ම........:baffled::baffled:
    හැබය් උන් මම ගියාට පස්සේ machine එක off කරාද දන්නේ නෑ.........:sorry::sorry:
    එත් on කරපු වෙලාවක seed වෙය් නේ...........;);)

    :lol::lol: ade enawa yanawa seed ekak thiyenne cyber cafe ekeda danne na :P ade umba oya wage deka thunakata ringala danna thibbane ? :rofl: