ගාමණී සිංහල ෆිල්ම් torrent එක

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11087914 said:

    නිදහල්ලා නිදහල්ලා. අද රෑ වෙනකම් ඉන්නවෙයි..........
    Night Club එකටවත් සෙට් වෙන්න වරෙල්ලා....

    download karagena thama passa balanne :cool::cool::cool:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Seederලා වැඩි උනේ නැත්නම් අනිද්දා
    දවල් වෙද්දි වගේ බලන්න පුළුවන් වෙයි..
    කරන්න දෙයක් නෑ.. නිකම් හම්බවෙන
    හරකගෙ දත් ගනින්න ඕන නැහැනේ..
    ඉවරවෙන කට්ටිය පුළුවන් තරම්
    SEED කරන්නයි තියෙන්නේ..
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Captain ජැක් ස්පැරෝ;11088056 said:
    ♫ නුඹේ සිහිනවල මා හිදී
    ♫ මගේ සිහින වල නුඹ හිදි...........

    ♫ ලංවෙන්න වෙන්නේ නම් නෑ ගාමිණියෝ......

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අඩේ අපි මෙච්චර ගේමක් දෙනවා කියල දන්නවනම් නිෂ්පාදක තුමා අපිට ෆිල්ම් එක රිප් කරලා ගෙදරටම ගෙනත් දෙනවා...:sorry::sorry::sorry::sorry: