ගාමන්ට් ඇරිලා ගෙදර ආවහම A/L රෑන්ක් එක 1 🥰

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    කම්කරු දෙමාපියන්ට මේ වගේ දුවක් ගැන කොච්චර ආඩම්බර ඇද්ද?

    මිනිස්සු ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙනවද,

    QWXC3Wb.jpg
    ඕකුන් උඩට ගිහින් තමයි... ගාමන්ට ලමයි ගෙ.... අයිතිවාසිකම් කපල දාන්නෙ
    But Congrtzz
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහොම හුගක් ගෑණු ළමයි ඉන්නවා රිසල්ට් එනකම් ගාමන්ට් යන. ඒ වගේම තමා ඒ දවස් වල තිබ්බා ළමයින්ව රජයේ බෑන්කුව ලට ගන්න සීන් එක.. මමත් එහෙම ගියා. තාම ඒක කරනවද දන්නේ නෑ.. මේ වගේ ලමයි ගෑන හරිම ආඩම්බරයි
    banku nam psh mchn, garments ehema nane ban amu katta.... thanikarama dukak ban..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඔහොම හුගක් ගෑණු ළමයි ඉන්නවා රිසල්ට් එනකම් ගාමන්ට් යන. ඒ වගේම තමා ඒ දවස් වල තිබ්බා ළමයින්ව රජයේ බෑන්කුව ලට ගන්න සීන් එක.. මමත් එහෙම ගියා. තාම ඒක කරනවද දන්නේ නෑ.. මේ වගේ ලමයි ගෑන හරිම ආඩම්බරයි
    ඒ සීන් එක තාම තියෙනවා .
    මගෙ මොරටු කියු එස් සෙට් වෙච්ච යාළුවෙක් බී ඕ සී එකෙ මාස 6 ක් වැඩ කරා කැම්පස් එනකන් .

    ඕකුන් උඩට ගිහින් තමයි... ගාමන්ට ලමයි ගෙ.... අයිතිවාසිකම් කපල දාන්නෙ
    කතාවෙ ඇත්තකුත් තියනවා.
    තමන්ගෙ පන්තියෙන් උඩට ආපුවහම තමන්ගෙම පන්තියට පු* පෙන්වනවා ගොඩක් අය.
    ඩොකාලා ,රජයෙ නිලධාරින් එහෙම පෙන්නෙ නැද්ද සමහර අයගෙ හැසිරීම එහෙම .
    කදිම උදාහරණ .
    ඒ වගෙම මහණ වෙච්ච සිවුර දාගත්ත රස්තියාදුකාරයොත් එහෙමත් ඔහොම තමා .

    ------ Post added on Jun 13, 2021 at 1:26 PM
     
    • Like
    Reactions: malakadss

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    aniwaryenma ow mchn... api kaageth kathaawa oka thama.... cww kannangara mahathmaya kiyanne mihipita dewiyek... ape pawul parampara pitin ethumata naya gethi!!!!

    නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය
    ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය.
    මේ වගේ අධ්‍යාපන ඇමතිලත් අපේ රටේ හිටියා
    1969 සැප්තැම්බර් 23 වන දින සීයා කොළඹ මහ ඉස්පිරිතාලෙදි මියගියා. අපේ තාත්තා උදේ බලන්න යනකම්වත්, හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මියගිය බව කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මහ ඉස්පිරිතාලෙ සාමාන්‍ය ඇඳක් උඩ මියගිය හිටපු අධ්‍යාපන ඇමැතිවරයගෙ උපැස් යුවළත්, සෙරෙප්පු දෙකත්, හොරකම් කරලා හසිතා පැවැසුවේ ඈත ගම් නියම් ගම් සිසාරා ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට ඉගෙනීම ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට මග පාදා දුන් පරමාදර්ශී යුග පුරුෂයෙකුට ජාතිය සැලකූ ආකාරය පිළිබඳවය.එක්දහස් අටසිය අසූ හතරේ ඔක්තෝබර් මාසෙ දහතුන්වෙනිදා හික්කඩුව වෑවල වී බදු වලව්වේ තමයි අපේ සීයා උපන්නේ
    for more
    :(

    එදා කන්නන්ගර මහත්තයා ක්‍රියාත්මක කරන්න හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම කරන්න දුන්න නම් අපි අද කොතැන ඉදිද කියල හිතපන්කෝ.
    මන් අහල තියනව කඩුවෙල central college එක නිදහස් අධ්‍යාපනය එන්න කලින් ඉන්ගිරි අධ්‍යාපන ආයතනයක් මුදල් ගෙවල යන්න ඕන.
    එක ඒ විදිහටම තියෙද්දී නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් නොමිලේ දෙන්න පටන් ගත්ත නම් ඒ ඉස්කෝලේ කොච්චර වටින අධ්‍යාපනයක් දෙන්න තිබ්බද කියල.
    කන්නන්ගර මහත්තයාගේ නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම ක්‍රියාත්මක කරන්න දුන්න නම් අද දකුණු ආසියාවේ ඉහලින්ම තියන රට වෙන්න තිබ්බ අපේ රට.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    කම්කරු දෙමාපියන්ට මේ වගේ දුවක් ගැන කොච්චර ආඩම්බර ඇද්ද?

    මිනිස්සු ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙනවද,

    QWXC3Wb.jpg
    ඕකුන් උඩට ගිහින් තමයි... ගාමන්ට ලමයි ගෙ.... අයිතිවාසිකම් කපල දාන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    එදා කන්නන්ගර මහත්තයා ක්‍රියාත්මක කරන්න හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම කරන්න දුන්න නම් අපි අද කොතැන ඉදිද කියල හිතපන්කෝ.
    මන් අහල තියනව කඩුවෙල central college එක නිදහස් අධ්‍යාපනය එන්න කලින් ඉන්ගිරි අධ්‍යාපන ආයතනයක් මුදල් ගෙවල යන්න ඕන.
    එක ඒ විදිහටම තියෙද්දී නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් නොමිලේ දෙන්න පටන් ගත්ත නම් ඒ ඉස්කෝලේ කොච්චර වටින අධ්‍යාපනයක් දෙන්න තිබ්බද කියල.
    කන්නන්ගර මහත්තයාගේ නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම ක්‍රියාත්මක කරන්න දුන්න නම් අද දකුණු ආසියාවේ ඉහලින්ම තියන රට වෙන්න තිබ්බ අපේ රට.
    ඉංග්‍රිසියෙන් ඉගැන්නුව පමණින්ම රටවල් ගොඩ යන්නෙ නැහැ බන් .
    බලපන් පිලිපීන් වගෙ රටවල් , එතකොටා අප්‍රිකාවෙ උගන්ඩාව,නයිජීරියාව වගෙ රටවලුත් බොහොමයක් තාමත් ඉංග්‍රිසියෙන් උගන්වන්නෙ .

    එහෙනම් ඒ රටවල් සුඛිත මුදිත වෙන්න එපැයි .
    ඉන්දියාව උනත් පේනවානෙ ?
    ඇමරිකාවෙ ඒජන්තයා වීම නිසා තැනක් හදාගෙන ඉන්නවා මිසක් ඉන් එහා දෙයක් නැහැ නෙ ?
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඉංග්‍රිසියෙන් ඉගැන්නුව පමණින්ම රටවල් ගොඩ යන්නෙ නැහැ බන් .
    බලපන් පිලිපීන් වගෙ රටවල් , එතකොටා අප්‍රිකාවෙ උගන්ඩාව,නයිජීරියාව වගෙ රටවලුත් බොහොමයක් තාමත් ඉංග්‍රිසියෙන් උගන්වන්නෙ .

    එහෙනම් ඒ රටවල් සුඛිත මුදිත වෙන්න එපැයි .
    ඉන්දියාව උනත් පේනවානෙ ?
    ඇමරිකාවෙ ඒජන්තයා වීම නිසා තැනක් හදාගෙන ඉන්නවා මිසක් ඉන් එහා දෙයක් නැහැ නෙ ?
    ඉන්දියාව අද තියන තැන නරකද? 😳
     
    • Haha
    Reactions: BruceWayne92

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Tamil aya,wisheshayen Jaffna Tamils la nam hari smart,me lamaya gana adambarayi :),eka watthaka hitiya Snr Lecture kenek unu kollek
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Tamil aya,wisheshayen Jaffna Tamils la nam hari smart,me lamaya gana adambarayi :),eka watthaka hitiya Snr Lecture kenek unu kollek
    මන් ඕක අහලා තිබ්බා අපෙ ටියුෂන් මාස්ටර් කෙනෙක්ගෙන් .
    ඒ පැති වල උන්ට ඉගෙනීම පිහිටනවාළු දකුණෙ උන්ට වඩා.

    සුද්දාගෙ කාලෙ ගොඩක් සිවිල් සර්විසස් වල අති බහුතරය ඉඳලා තියෙන්නෙත් ඔය ජැෆ්නා ටැමිල් කට්ටිය.