ඕකුන් උඩට ගිහින් තමයි... ගාමන්ට ලමයි ගෙ.... අයිතිවාසිකම් කපල දාන්නෙකම්කරු දෙමාපියන්ට මේ වගේ දුවක් ගැන කොච්චර ආඩම්බර ඇද්ද?
මිනිස්සු ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙනවද,
![]()
banku nam psh mchn, garments ehema nane ban amu katta.... thanikarama dukak ban..ඔහොම හුගක් ගෑණු ළමයි ඉන්නවා රිසල්ට් එනකම් ගාමන්ට් යන. ඒ වගේම තමා ඒ දවස් වල තිබ්බා ළමයින්ව රජයේ බෑන්කුව ලට ගන්න සීන් එක.. මමත් එහෙම ගියා. තාම ඒක කරනවද දන්නේ නෑ.. මේ වගේ ලමයි ගෑන හරිම ආඩම්බරයි
ඒ සීන් එක තාම තියෙනවා .ඔහොම හුගක් ගෑණු ළමයි ඉන්නවා රිසල්ට් එනකම් ගාමන්ට් යන. ඒ වගේම තමා ඒ දවස් වල තිබ්බා ළමයින්ව රජයේ බෑන්කුව ලට ගන්න සීන් එක.. මමත් එහෙම ගියා. තාම ඒක කරනවද දන්නේ නෑ.. මේ වගේ ලමයි ගෑන හරිම ආඩම්බරයි
කතාවෙ ඇත්තකුත් තියනවා.ඕකුන් උඩට ගිහින් තමයි... ගාමන්ට ලමයි ගෙ.... අයිතිවාසිකම් කපල දාන්නෙ
එදා කන්නන්ගර මහත්තයා ක්‍රියාත්මක කරන්න හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම කරන්න දුන්න නම් අපි අද කොතැන ඉදිද කියල හිතපන්කෝ.aniwaryenma ow mchn... api kaageth kathaawa oka thama.... cww kannangara mahathmaya kiyanne mihipita dewiyek... ape pawul parampara pitin ethumata naya gethi!!!!
නිදහස් අධ්‍යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය
ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය.
මේ වගේ අධ්‍යාපන ඇමතිලත් අපේ රටේ හිටියා
1969 සැප්තැම්බර් 23 වන දින සීයා කොළඹ මහ ඉස්පිරිතාලෙදි මියගියා. අපේ තාත්තා උදේ බලන්න යනකම්වත්, හිටපු අධ්‍යාපන ඇමැතිවරයා මියගිය බව කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මහ ඉස්පිරිතාලෙ සාමාන්‍ය ඇඳක් උඩ මියගිය හිටපු අධ්‍යාපන ඇමැතිවරයගෙ උපැස් යුවළත්, සෙරෙප්පු දෙකත්, හොරකම් කරලා හසිතා පැවැසුවේ ඈත ගම් නියම් ගම් සිසාරා ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට ඉගෙනීම ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට මග පාදා දුන් පරමාදර්ශී යුග පුරුෂයෙකුට ජාතිය සැලකූ ආකාරය පිළිබඳවය.එක්දහස් අටසිය අසූ හතරේ ඔක්තෝබර් මාසෙ දහතුන්වෙනිදා හික්කඩුව වෑවල වී බදු වලව්වේ තමයි අපේ සීයා උපන්නේ for more
ඕකුන් උඩට ගිහින් තමයි... ගාමන්ට ලමයි ගෙ.... අයිතිවාසිකම් කපල දාන්නෙකම්කරු දෙමාපියන්ට මේ වගේ දුවක් ගැන කොච්චර ආඩම්බර ඇද්ද?
මිනිස්සු ජීවත් වෙන්න කොච්චර මහන්සි වෙනවද,
![]()
ඉංග්‍රිසියෙන් ඉගැන්නුව පමණින්ම රටවල් ගොඩ යන්නෙ නැහැ බන් .එදා කන්නන්ගර මහත්තයා ක්‍රියාත්මක කරන්න හදපු නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම කරන්න දුන්න නම් අපි අද කොතැන ඉදිද කියල හිතපන්කෝ.
මන් අහල තියනව කඩුවෙල central college එක නිදහස් අධ්‍යාපනය එන්න කලින් ඉන්ගිරි අධ්‍යාපන ආයතනයක් මුදල් ගෙවල යන්න ඕන.
එක ඒ විදිහටම තියෙද්දී නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් නොමිලේ දෙන්න පටන් ගත්ත නම් ඒ ඉස්කෝලේ කොච්චර වටින අධ්‍යාපනයක් දෙන්න තිබ්බද කියල.
කන්නන්ගර මහත්තයාගේ නිදහස් ඉංගිරිසි අධ්‍යාපනය ක්‍රමය එහෙමම ක්‍රියාත්මක කරන්න දුන්න නම් අද දකුණු ආසියාවේ ඉහලින්ම තියන රට වෙන්න තිබ්බ අපේ රට.
ඉන්දියාව අද තියන තැන නරකද?ඉංග්‍රිසියෙන් ඉගැන්නුව පමණින්ම රටවල් ගොඩ යන්නෙ නැහැ බන් .
බලපන් පිලිපීන් වගෙ රටවල් , එතකොටා අප්‍රිකාවෙ උගන්ඩාව,නයිජීරියාව වගෙ රටවලුත් බොහොමයක් තාමත් ඉංග්‍රිසියෙන් උගන්වන්නෙ .
එහෙනම් ඒ රටවල් සුඛිත මුදිත වෙන්න එපැයි .
ඉන්දියාව උනත් පේනවානෙ ?
ඇමරිකාවෙ ඒජන්තයා වීම නිසා තැනක් හදාගෙන ඉන්නවා මිසක් ඉන් එහා දෙයක් නැහැ නෙ ?
ඉන්දියාව අද තියන තැන නරකද?![]()
මන් ඕක අහලා තිබ්බා අපෙ ටියුෂන් මාස්ටර් කෙනෙක්ගෙන් .Tamil aya,wisheshayen Jaffna Tamils la nam hari smart,me lamaya gana adambarayi,eka watthaka hitiya Snr Lecture kenek unu kollek