ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් උදව්වක්

sameera50354

Member
Jan 13, 2011
282
16
0
ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් උදව්වක්

හැමෝගෙන්ම පොඩි උදව්වක් ඔනි අපේ අක්කා පොඩියට ගාමන්ට් එකක් පටන් ගත්තා තාම machine 3යි දාල තියෙන්නේ (normal,over lock,padlock) sub order දෙන තැන් ගැන හරි ඔයාලගෙන් sub ordre හරි ගන්න උදව් කරන්න
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඒ මැශින් 3 තිබ්බම ඇතිද බන්?
    මැශින් වලට කීයක් වුනාද?
    දැනට කීදෙනෙක් වැඩද?
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මොනවද මහන්නෙ? ටී ශර්ට් ද? ට්‍රවුසර් ද? කොලඹ ද? කොහෙද?
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    ඒ මැශින් 3 තිබ්බම ඇතිද බන්?
    මැශින් වලට කීයක් වුනාද?
    දැනට කීදෙනෙක් වැඩද?
    දැනට t shart order එකක් තමයි මහන්නේ අක්කා විතරයි මහන්නේ
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    දැනට ordder අඩු නිසා කට්ටිය ගත්තෙ නෑ
    හැබැයි වැඩ කරන්න ඔන තරම් කට්ටිය ඉන්නවා
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    bump machan.poddak awata shop/factory walata gihin katha karala balapan machan
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    All the best

    හොද වැඩක්, සුබපතනව සාර්තක වෙන්න කියල. :)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,907
    113
    සිංහලයින් ජොබ්ම කර කර අනුන්ට කඹුරද්දී, උඹලගේ අක්කා වගේ තමුන්ගේම බිස්නස් කරලා ගොඩයන්න කරන වෑයමට අපගේ උපහාරය!
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    සිංහලයින් ජොබ්ම කර කර අනුන්ට කඹුරද්දී, උඹලගේ අක්කා වගේ තමුන්ගේම බිස්නස් කරලා ගොඩයන්න කරන වෑයමට අපගේ උපහාරය!

    eka thama machan mamath kiwwe thanks bro
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    සිංහලයින් ජොබ්ම කර කර අනුන්ට කඹුරද්දී, උඹලගේ අක්කා වගේ තමුන්ගේම බිස්නස් කරලා ගොඩයන්න කරන වෑයමට අපගේ උපහාරය!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: