ගාමිනි බිස්නස් මැන්ස්. හැබැයි කරන කරන බිස්නස් කෙල වෙනවා. මේ පාර මිනිහට ඇන බිස්නස් එකක් කරන්න හිතිල. මිනිහගෙ ගජය තමයි රන්ජා. රන්ජා වැඩ කරන්නෙ පත්තර කන්තොරුවක. දවසක් දෙන්න සෙට් වෙලා
ගාමිනි: බලහන්කො, උබේ කිසි සපෝට් එකක් නැනෙ මගෙ අලුත් බිස්නස් එකට
රන්ජා: හරි හරි, බලපන්කො හෙට පත්තරේ, දෙන්නම් ඇන පැකට් පිටින් විකිනෙන්න.
පහුවදා ගාමිනි උදෙන්ම නැගිටලා පත්තරේ ගන්න කියල කඩේට යනවලු. කඩේ ගාව කට්ටියක්ම සෙට් වෙල මූ එන දිහා බලාගෙන ඉන්නවලු. "අම්මට සිරි, මූ නම් සිරාවට වැඩේ සෙට් කරල වගේ. ඔය කට්ටිය බලන් ඉන්නෙ මගෙ අලුත් බිස්නස් එකට සුබපතන්න වෙන්නැති". එහෙම හිතල පොර කඩේට ලන් උනා විතරයි කට්ටිය මූට නෙලන්න පටන් ගත්තලු ආයෙ රෙද්ද පල්ලෙන් බේරෙන්නම.
කොහොමහරි ගාමිනියා මෙතනින් බේරිල පත්තරෙකුත් හොයගෙන බැලුවලු මොකද්ද වෙලා තියෙන සීන් එක කියල. හත්වලාමයි, මුගෙ ඇඩ් එකේ මෙහෙම තියෙනවලු

යටින් ලියල තියෙනවලු "ගාමිනිගෙ ඇන..ගැහුවොත් ගැහුවමයි"
පොරට මලේ මල. කෙලින්ම ගියාලු රන්ජා හම්බවෙන්න. මොකද්ද හු*** තෝ පත්තරේ දැම්මේ. දැන් මට පාරේ බැහල යන්න බෑනෙ තෝ කරපු වැඩෙන්. හෙට වෙද්දි උබ මේ වැරැද්ද හදල දුන් නැත්තම් මන් තෝව මරනව.
රන්ජා මොන විදිහකින් හරි වැරැද්ද හරි ගස්සල එලකිරි ඇඩ් එකක් දාලා තියෙයි කියල හිතාගෙන ගාමිනියා පහුවදා උදෙත් ගියාලු කඩේට. කලින් දවසේ වගේම අදත් කට්ටිය කඩේ ඉස්සරහ ඉන්නවලු. මූව දැක්ක විතරයි කට්ටිය අයෙමත් මූව එලවන් ඇවිත් දුන්නලු හතර ගාතෙන් යන්නම.
ගාමිනිය දැන් ඉස්පිරිතාලේ. මිසීට කියල පත්තරේකුත් හොයාගෙන බැලුවලු මේ පාර මොකද වෙලා තියෙන්නෙ කියල.

යටින් ලියල තියෙනවලු මෙහෙම "ගාමිනීගෙ ඇන ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑ. ගාමිනිගෙ ඇන..ගැහුවොත් ගැහුවමයි"

මරු වැරදි හැදිල්ල නේ. රන්ජට ඉතින් ජෙසුස් වහන්සෙගෙම සරනයි
සැ.යු : මෙය උදෙක්ම ගොතන ලද කතාවක් මිස කිතුනු ආගමට නිගා කිරීමක් නොවේ. හැබැයි ඉතින් මේ වගේ ගොන් වැඩ කරන කට්ටිය අපි අතරෙත් නැත්තෙම නෑ.
ගාමිනි: බලහන්කො, උබේ කිසි සපෝට් එකක් නැනෙ මගෙ අලුත් බිස්නස් එකට
රන්ජා: හරි හරි, බලපන්කො හෙට පත්තරේ, දෙන්නම් ඇන පැකට් පිටින් විකිනෙන්න.
පහුවදා ගාමිනි උදෙන්ම නැගිටලා පත්තරේ ගන්න කියල කඩේට යනවලු. කඩේ ගාව කට්ටියක්ම සෙට් වෙල මූ එන දිහා බලාගෙන ඉන්නවලු. "අම්මට සිරි, මූ නම් සිරාවට වැඩේ සෙට් කරල වගේ. ඔය කට්ටිය බලන් ඉන්නෙ මගෙ අලුත් බිස්නස් එකට සුබපතන්න වෙන්නැති". එහෙම හිතල පොර කඩේට ලන් උනා විතරයි කට්ටිය මූට නෙලන්න පටන් ගත්තලු ආයෙ රෙද්ද පල්ලෙන් බේරෙන්නම.
කොහොමහරි ගාමිනියා මෙතනින් බේරිල පත්තරෙකුත් හොයගෙන බැලුවලු මොකද්ද වෙලා තියෙන සීන් එක කියල. හත්වලාමයි, මුගෙ ඇඩ් එකේ මෙහෙම තියෙනවලු

යටින් ලියල තියෙනවලු "ගාමිනිගෙ ඇන..ගැහුවොත් ගැහුවමයි"
පොරට මලේ මල. කෙලින්ම ගියාලු රන්ජා හම්බවෙන්න. මොකද්ද හු*** තෝ පත්තරේ දැම්මේ. දැන් මට පාරේ බැහල යන්න බෑනෙ තෝ කරපු වැඩෙන්. හෙට වෙද්දි උබ මේ වැරැද්ද හදල දුන් නැත්තම් මන් තෝව මරනව.
රන්ජා මොන විදිහකින් හරි වැරැද්ද හරි ගස්සල එලකිරි ඇඩ් එකක් දාලා තියෙයි කියල හිතාගෙන ගාමිනියා පහුවදා උදෙත් ගියාලු කඩේට. කලින් දවසේ වගේම අදත් කට්ටිය කඩේ ඉස්සරහ ඉන්නවලු. මූව දැක්ක විතරයි කට්ටිය අයෙමත් මූව එලවන් ඇවිත් දුන්නලු හතර ගාතෙන් යන්නම.
ගාමිනිය දැන් ඉස්පිරිතාලේ. මිසීට කියල පත්තරේකුත් හොයාගෙන බැලුවලු මේ පාර මොකද වෙලා තියෙන්නෙ කියල.

යටින් ලියල තියෙනවලු මෙහෙම "ගාමිනීගෙ ඇන ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑ. ගාමිනිගෙ ඇන..ගැහුවොත් ගැහුවමයි"

මරු වැරදි හැදිල්ල නේ. රන්ජට ඉතින් ජෙසුස් වහන්සෙගෙම සරනයිසැ.යු : මෙය උදෙක්ම ගොතන ලද කතාවක් මිස කිතුනු ආගමට නිගා කිරීමක් නොවේ. හැබැයි ඉතින් මේ වගේ ගොන් වැඩ කරන කට්ටිය අපි අතරෙත් නැත්තෙම නෑ.