ගායකයෙක්, ඔහුට වඩා තමන්ගේ සිංදුව ප්‍රසිද&#3530

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගායකයෙක්ට/ගායිකාවකට ලබන්න පුලුවන් ලොකුම සතුට මේක වෙන්න ඇති..:D



ඒ ලගින් යන අපේ සීන් එකක්


:love::love::love:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    avatar533242_6.gif
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සුපිරි මචං..ගායකයා පට්ටම අහිංසක හිත හොඳ ඩයල් එකක් වගේ..
    Rep ++++++++++++++
    do you mind if i share this on fb?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සුපිරි මචං..ගායකයා පට්ටම අහිංසක හිත හොඳ ඩයල් එකක් වගේ..
    Rep ++++++++++++++
    do you mind if i share this on fb?

    අය්යෝ, ඕක අහන්න දෙයක් නෙමෙයි.:lol:

    මේක මාත් උස්සපු එකක් තමයි.;)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පට්ටයි. තමුන්ගේ හඬින්ම ප්‍රේක්ෂයකන්ගේ කණ පිනවපු ගායකයෙක්ගේ සිංදුවක් හදවතින්ම විඳලා තමුන්වම ප්‍රේක්ෂකයෙක් කරලා තමුන්ගේම කණ් දෙකට ඇහෙන්න ලැබෙද්දි හදවතටම දැනෙනවා ඇති බං. ඒකයි ඔහොම ඇඬෙන්නේ. අර බින්ගු පුතා දාපු වීඩියෝ එක බැලුවම නම් ඇඬුනා සිරාවටම මටත්. :cool: