menam muge bailda koheda bn, aluth band wala kolloth godak story dala tiyenawa dakka giyapu un.shane zing වත් ගිහිල්ල නෑනේ
60yr wenakota mara vidiyata weak wela hitiye
issara athi wenna bonna athi
මමත් මීට අවුරුදු ගානකට කලින් හිතුවේ පොරට 75+ කියලා. වික්ටරයා මීට වැඩිය ෆිට් එකේ ඉන්නවනේ.mama hithuwe muta 80 wath athi kiyala. Echchara durwalai. Balanakota 65 withara.
Patta bebaddek wenna athi e kale.
මමත් මීට අවුරුදු ගානකට කලින් හිතුවේ පොරට 75+ කියලා. වික්ටරයා මීට වැඩිය ෆිට් එකේ ඉන්නවනේ.