ගායක ගායිකාවන්ට අමතක වු මියගිය සේනක බටගොඩ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113

    යකෝ මලගෙදරකට ගිහින් මිනිය ඉස්සරහ තියාගන ප්‍රශ්න අහනවා කියන්නේ
    යූටියුබ් හිගන්නනන්ගේ මාධ්‍ය භාවිතය අසික්කිතයි
    මේ යකාට ඔන ප්‍රශ්නයක් ඇති කරලා ප්‍රශ්න අවුලන්නන
    එතනින් වීව්ස් වැඩි කරගන්න

    යකෝ එන එවුන් ආපු දෙන්..එච්චරයි
    මිනිස්සු හැමෝම එකවගේ නෑ
    එච්චරයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    FB_WRkdUUAkjDed


    🥲
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    යූටියුබ් හිගන්නනන්ගේ මාධ්‍ය භාවිතය අසික්කිතයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    mama hithuwe muta 80 wath athi kiyala. Echchara durwalai. Balanakota 65 withara.

    Patta bebaddek wenna athi e kale.
    මමත් මීට අවුරුදු ගානකට කලින් හිතුවේ පොරට 75+ කියලා. වික්ටරයා මීට වැඩිය ෆිට් එකේ ඉන්නවනේ.
     
    • Like
    Reactions: dfgrendezvous