ගාල්ලටත් Port city එකක්…👍😎

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලදී.

    ගාල්ල වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බව එම සමුළුව අමතමින් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

    මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වෙයි.

    කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්‍රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒකටත් චීනෙං ණය අරන් කොමිස් කුට්ටිය සාක්කුවෙ සාගෙන චීනෙටම විකුනලා චීනෙ පෝසත් කරන්නද යන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,161
    113
    Im Out See Ya GIF

    ගාල්ල
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලදී.

    ගාල්ල වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බව එම සමුළුව අමතමින් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

    මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වෙයි.

    කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්‍රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    China is ‘giving money to dictators and killers’- German Navy Chief

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    China is ‘giving money to dictators and killers’- German Navy Chief

    යකෝ ජර්මනි කියන්නේ චීනේ හොඳ ෆිට් ඵකක්..තොපි වගේ ලිං ගෙම්බො දන්න ලබ්බ..ඔය ඵකෙක්ගේ මතය රටේම මතය නෙමෙයි මැට්ටෝ..ඔය වගේ කටමැත දොඩවන සුද්දට පුක දෙන ජෙප්පො වගේ උන් ඕන රටක ඉන්නව.🤭🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වෙයි

    ita passe හෙක්ටයාර් හතලිහක් ekka වරාය lankawata aහිමි වෙයි