ගාල්ලෙන් මතු වූ මහමොළකාරයා

  • Dec 13, 2011
    213
    7
    18
    ela kollek ne....... all the very best for your future........
    11.gif
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලන්න කොච්චර ධෛර්යවන්ත මනුස්සයෙක්. තමන්ගේ තාත්තා සනීප කරගන්න මේ සල්ලි වියදම් කරන්න යන් එක නම් උතුම් දෙයක්.
    මේ සහෝදරයාට සුභ පතනවා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපි ගාල්ලේ .... :yes::yes:
    ගාල්ලේ මිනිහෙකු වීම ගැන මට ඇත්තේ ආඩම්බරයක්... ! :yes::yes:
    DSC04202_1024.jpg


    rep denna ba lu .. sorrry kollo
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලිනුත් දශලක්ශේ දිනුවා වයසක මනුස්සයෙක්.
    මෙයා 2 වෙනියට දශලක්සහයක් දිනුපු කෙනා
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    මෙයින් වසරකට පමණ පෙර තිරගත වූ ස්‌ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටයේ කතා තේමාව වූයේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනකින් ඉන්දියානු රුපියල් කෝටියක්‌ දිනාගත් කිසිදු උගත්කමක්‌ නැති ළමයකුගේ කතාවකි. ඔහු සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ සිය ජීවිතයෙන් උගත් පාඩම්වලිනි. එම චරිතය නිරූපණය කළ ළමයාට ඔස්‌කාර් සම්මානයක්‌ද හිමි විය.

    ප්‍රකට ජනමාධ්‍යවේදියෙක් සහ බොලඳ ප්‍රේම නවකතා ලිවීමෙන් ඒවා කියවන්නන් අතර ජනප්‍රිය වූ (එහෙත් උසස් රුචිකත්වයක් නැතැයි ලාංකිකයන්ට දොස් පවරන ) චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා යමක් ලියන්න කළින් හොයා බැලුවොත් හොඳයි... :rolleyes:

    Slumdog Millionaire යනු චන්ද්‍රසිරි දොඩන්ගොඩ ලියන ආකාරයේ අතිශය බොලඳ ප්‍රේම කතාවක් ආශ්‍රයෙන් නිපදවා තිබූ හැඟීම් වලින් ප්‍රේක්ශකයා ආකර්ෂණය කර ගන්නා ඉතාම සාමාන්‍ය චිත්‍රපටයකි.

    එයට හිමි වූ ඔස්කාර් සම්මාන වැඩි හරියක් ගැන දැඩි මතභේද තිබිණි. (මෙයට ඔස්කාර් සම්මාන අටක් හිමිවීම පසුපස වෙනත් කතාවක් තිබිය යුතුය. ) උදා - The Curious Case of Benjamin Button පරදවා මෙය හොඳම සංස්කරණය සම්මානය දිනා ගැනීම උදාහරණයකි. :rolleyes:

    නමුත් කිසිවිටකත් මෙහි ඉතාම සාමාන්‍ය/බාල මට්ටමේ රඳපෑමක් කළ නළුවන්ට හෝ නිළියන්ට ඔස්කාර් සම්මාන නොදීමට තරම් බළධාරීහු බුද්ධිමත් වූහ.:yes: