ගාල්ලෙ සීන් එක මොකක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය.

    https://www.facebook.com/RishadBathiudeenOfficial

    හා බලමු මූව අත් අඩංගුවට ගනීද කියල.:rolleyes: