හික්කා පාටි වලට පිටින් ආවම රටට අවුලක් වෙන් නැනේද

රටේ උන් ආතල් එකක් ගත්තම තමා අවුල.
ඩ්‍රගස් ගහන්න ඉස්කෝලෙන් අවුට් වෙනකම් ඉන්නේ නෑනේ ඊට පොඩි කාලෙම පටන් ගන්නවා ඕනම ඔය බොන එකෙක්ගෙන් අහපන් කොයි කාලෙද මුල්ම අරක්කු ටික සිගර්ට් එක ගංජා සුරුට්ටුවක් පෙත්තල් දැම්මේ කියලා ඉස්කෝලේ යන කාලේ කියයි . ඉස්කෝලේ කාලේ නොහොත් ගැටවර වියේ තමා ඕවා ගොඩක් ටෙස්ට් වෙන්නේ . ඔයා බණ කිව්වට ඒවා නතර වෙන් නෑ ලෝකෙ පුරාම වෙන දෙයක් ඒක
මෙක්සිකෝ උන් ජීවත් වෙන්නේ කාටෙල් වල පිංසිද්ද වෙන්න නිසා තමා ඔය රියොට්ස් යන්නේ . එකෙන් කියන් නෑ රටේ බහුතරය ගංජා ගහනවා කියලා කාටෙල් කියන්නේ ප්රවාහණය, නිශ්පාදන , ඇසුරුම් වගේ ගොඩක් සංකිර්ණ ක්‍රියාවලියක් ඒවගේ වැඩ කරන්නේ සමාන්‍ය මිනිස්සු . මහින්ද අපිව පරද්දන්න බෑ කියලා ගෝටාගමට ගහන්න කුලප්පු කරා වගේ එල්චාපොගේ පුතා ඇල්ලුවම උන්ට වැඩ කරන මිනිස්සු ෆයර් උන නිසා යන වලියක් යන්නේ . හොයල බලලා කතාකරන්න
US වල ඩ්‍රග් ඇඩික්ශන් රේට් එක 20% ඒකියන්නේ මිලියන 53 අවුරුදු 12 සිට . ඕක සමාන්‍ය ගානක් ලංකාවෙත් ඔය ගාන වගේ තමා හැම රටකම යම් ප්‍රතිශතයක් ඩ්‍ර්ග්ස් යුස් කරනවා . අනික ඩ්‍රග්ස් ගන්න එපා කියන්න කාටවත් බෑනේ ඒක මානව අයිතියක් ආන්ඩුවකට පුලුවන් එක සමාජයට එන විදිය නතර කරන එක
. සමහර ඩ්‍රග්ස් ලෝකෙට ආවේ බෙහෙත් හෝ දේශපාලන කරුනු නිසා කොකෙක් මෙත් වගේ ඒවා ඉතින් මිනිස්සුම ගෙනල්ලා මාකට් කරලා අද එපාලු. සමහර ඩ්‍රග්ස් ඉස්සර වහකදුරු වගේ අද ඒවා මල්ටි මිලියන් ඩොලර් බිස්නස් උදා ගංජා who එකෙන් ගංජා අන්ත්‍රාදායක කාන්ඩයෙන් අයින් කරත් එක්ක .