ගාල්ලෙ ElaKiri අය.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මමත් ගාල්ලෙ බන්:cool:
ජයවේවා
11.gif
 
janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    එල එල ගාල්ලට ජය.........
    අපි නං කොළඹ..............
    මට පොඩි කතාවක් මතක් උනා ඔහොම කියුවහම..:D

    ගාල්ලෙ පොරක් කොළඹ පොරක් එක්ක කොක්කක් දාගත්තලු..
    පස්සෙ දෙන්නා බැනගන්නවලු. ගාල්ලෙ පොර කියන්න හදන්නෙ පොරත් කොලඹ කාපු පොරක් විදිහටලු.
    ඔහොම බැනගන්න අතරෙ ගාල්ලෙ පොර කිවුවලු.."අපිත් කොලඹ හරිය කියලා":rofl::P
    කතාවෙන් පොර ගාල්ලෙ කියලා මාට්ටු.. පස්සෙ පොර හෙමින් ශේප් වුනාලු..
    :D:P
    Meka Kathawak vitharai.. just for joke....
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    මට පොඩි කතාවක් මතක් උනා ඔහොම කියුවහම..:D

    ගාල්ලෙ පොරක් කොළඹ පොරක් එක්ක කොක්කක් දාගත්තලු..
    පස්සෙ දෙන්නා බැනගන්නවලු. ගාල්ලෙ පොර කියන්න හදන්නෙ පොරත් කොලඹ කාපු පොරක් විදිහටලු.
    ඔහොම බැනගන්න අතරෙ ගාල්ලෙ පොර කිවුවලු.."අපිත් කොලඹ හරිය කියලා":rofl::P
    කතාවෙන් පොර ගාල්ලෙ කියලා මාට්ටු.. පස්සෙ පොර හෙමින් ශේප් වුනාලු..
    :D:P
    Meka Kathawak vitharai.. just for joke....

    patta!!!:D:D:D:D:D:D
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මට පොඩි කතාවක් මතක් උනා ඔහොම කියුවහම..:D

    ගාල්ලෙ පොරක් කොළඹ පොරක් එක්ක කොක්කක් දාගත්තලු..
    පස්සෙ දෙන්නා බැනගන්නවලු. ගාල්ලෙ පොර කියන්න හදන්නෙ පොරත් කොලඹ කාපු පොරක් විදිහටලු.
    ඔහොම බැනගන්න අතරෙ ගාල්ලෙ පොර කිවුවලු.."අපිත් කොලඹ හරිය කියලා":rofl::P
    කතාවෙන් පොර ගාල්ලෙ කියලා මාට්ටු.. පස්සෙ පොර හෙමින් ශේප් වුනාලු..
    :D:P
    Meka Kathawak vitharai.. just for joke....

    ah akath ehemadA ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට පොඩි කතාවක් මතක් උනා ඔහොම කියුවහම..:D

    ගාල්ලෙ පොරක් කොළඹ පොරක් එක්ක කොක්කක් දාගත්තලු..
    පස්සෙ දෙන්නා බැනගන්නවලු. ගාල්ලෙ පොර කියන්න හදන්නෙ පොරත් කොලඹ කාපු පොරක් විදිහටලු.
    ඔහොම බැනගන්න අතරෙ ගාල්ලෙ පොර කිවුවලු.."අපිත් කොලඹ හරිය කියලා":rofl::P
    කතාවෙන් පොර ගාල්ලෙ කියලා මාට්ටු.. පස්සෙ පොර හෙමින් ශේප් වුනාලු..
    :D:P
    Meka Kathawak vitharai.. just for joke....

    :lol:
     
    • Like
    Reactions: janakacd