ගාල්ලේ අදත් ගින්නක් වගේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ෆයර් බ්‍රිගේඩ් වාහන් දෙකක් පිබගෙන ගියා බටදූව පැත්තට :shocked: :shocked: :shocked: :shocked:
     
    • Wow
    Reactions: Asmodeus

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඉස්සරනම් රනිල් මහත්තයා යන්න ඇති කියලා හිතන්න පුළුවන්
    එතකොටනේ ඕවා යන්නෙ...
    ෆයර් බ්‍රිගේඩ් වාහන, ඇම්බියුලන්ස්, රොකට් ලෝන්චර්, මොටෝ බයිසිකල්, වතුර බවුසර්, ගලි බවුසර් ඔක්කොම පිරිවරාගෙනනේ ගමන් බිමන් ගියේ...
    දැන් මක්කෙයි වෙලා තියෙන්නෙ... මොකද්ද සීන් එක
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    වතුර පුරවන්න ගිහින් තියෙන්නේ ගිනි නිවන රථ වල.
    බටදුවෙ කන්දක් උඩ හෙන කලු දුමක් ගියා කියල නිල නොලත් ආරන්චියක් නම් ආව :yes: :yes: :yes: