කෙනෙක් ඉන්නවනම් කියන්න පාවිච්චි කරපු කුකින් ඔයිල් 100L විතර තියෙනවා. pm machan
උන් මොනාද කරන්නේ? සමහරු ආයෙ උයන්නගන්නව කිව්ව මගේ යාලුවෙක් ඒක නිසා දෙන්නෙ නෑ අපිටත් පව්.රෙස්ටුරන්ට් ඵකකට විකුණපන්කෝ
ඕව වැලි වලින් filter එකක් හදලා යටට රෙද්දක් දාලා පෙරල ගන්නවා. උබ කියනනෙ ඔය වැහන වලින් අයින් කරන එන්ජින් ඔයිලුත් ගන්නවා මඥ්ඥොක්ක පෙති බදින්න.උන් මොනාද කරන්නේ? සමහරු ආයෙ උයන්නගන්නව කිව්ව මගේ යාලුවෙක් ඒක නිසා දෙන්නෙ නෑ අපිටත් පව්.![]()
රෙස්ටුරන්ට් වලට විකුනන්න එපා. සමහර උන් ආපහු පාවිච්චි කරනවා. උඹ ගාල්ලේ කොහෙද??උන් මොනාද කරන්නේ? සමහරු ආයෙ උයන්නගන්නව කිව්ව මගේ යාලුවෙක් ඒක නිසා දෙන්නෙ නෑ අපිටත් පව්.![]()
රෙස්ටුරන්ට් ඵකකට විකුණපන්කෝ
ගාල්ලෙ උන්ට එච්චර මොළයක් නෑ බන්.මම මේ ආව ගාල්ලෙ බයියො එකතු වෙලා ඩීසල් හදන විදියක්වත් හොයාගෙනද බලන්න
කලේගානෙ.රෙස්ටුරන්ට් වලට විකුනන්න එපා. සමහර උන් ආපහු පාවිච්චි කරනවා. උඹ ගාල්ලේ කොහෙද??

දන්න තරම තමයි.ගාල්ලෙ උන්ට එච්චර මොළයක් නෑ බන්.



බොරු නේ> kalegana කොහෙද?කලේගානෙ.![]()
![]()
![]()
එලබොරු බන් ගාල්ල ටවුන් එකට කිට්ටුවම ඉන්නෙ.![]()
![]()