ගාල්ලේ බයෝ ඩීසල් හදන

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,261
    113
    කෙනෙක් ඉන්නවනම් කියන්න පාවිච්චි කරපු කුකින් ඔයිල් 100L විතර තියෙනවා. 👍👍👍
     
    • Wow
    Reactions: sakuntha1996

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,261
    113
    රෙස්ටුරන්ට් ඵකකට විකුණපන්කෝ
    උන් මොනාද කරන්නේ? සමහරු ආයෙ උයන්නගන්නව කිව්ව මගේ යාලුවෙක් ඒක නිසා දෙන්නෙ නෑ අපිටත් පව්. 🤐🤐🤐
     
    • Like
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,244
    113
    Mother Earth
    උන් මොනාද කරන්නේ? සමහරු ආයෙ උයන්නගන්නව කිව්ව මගේ යාලුවෙක් ඒක නිසා දෙන්නෙ නෑ අපිටත් පව්. 🤐🤐🤐
    ඕව වැලි වලින් filter එකක් හදලා යටට රෙද්දක් දාලා පෙරල ගන්නවා. උබ කියනනෙ ඔය වැහන වලින් අයින් කරන එන්ජින් ඔයිලුත් ගන්නවා මඥ්ඥොක්ක පෙති බදින්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උන් මොනාද කරන්නේ? සමහරු ආයෙ උයන්නගන්නව කිව්ව මගේ යාලුවෙක් ඒක නිසා දෙන්නෙ නෑ අපිටත් පව්. 🤐🤐🤐
    රෙස්ටුරන්ට් වලට විකුනන්න එපා. සමහර උන් ආපහු පාවිච්චි කරනවා. උඹ ගාල්ලේ කොහෙද??
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,261
    113
    රෙස්ටුරන්ට් වලට විකුනන්න එපා. සමහර උන් ආපහු පාවිච්චි කරනවා. උඹ ගාල්ලේ කොහෙද??
    කලේගානෙ. :baffled: :baffled: :baffled:
    ගාල්ලෙ උන්ට එච්චර මොළයක් නෑ බන්.
    දන්න තරම තමයි.:baffled::baffled::baffled: