නෑ නෑ බෑ බෑ කියනවට වඩා කරා නම් හරි. ඔයාගෙ ROI එක 10% තියෙනවා නම් ඕකෙන් ණයක් අරන් බිස්නස් කරන්න බෑ කියන්නෙ ඔයාගෙ නොහැකියාව.ලක්ශ 20ක් යොදවලා හොයන්න පුලුවන් ගාන තමයි ලක්ශ 2.
ලක්ශ 200ක් වගෙ දැම්මොත් ලක්ශ 10ක් පුලුවන්.
ප්‍රාග්දන ප්‍රශ්නයක් තියෙන්නේ වෙන කිසි අව්ලක් නෑ.
ප්‍රාග්දනය නය විදියට ගන්න ගියාම උන් නය දෙන අවුරුදු ප්‍රමානය අඩුයි, පොලිය වැඩියි, එතකොට වාරිකය වැඩියි. මම කලින් ඕක මේකෙම කියලා ඇති. ලොකු වාරික එක්ක බිස්නස් කරන්න අමාරුයි. O/D එකක් තමයි වැඩේට ගැලපෙන්නේ. O/D එකක් දැන්ම ගන්න අමාරුයි.
නිශ්පාදන ආර්තිකයකට යන්න අඩුපොලී නය අත්‍යවශයි. බජට් එකෙන් මේ පාර සල්ලි වෙන්කරලා නෑ. 8% පොලියට වසර 10ක්ට ලෝන් එකක් ගන්න පුලුවන්නම් ආයෝජන හොය හොය ඉන්න ඕනේ නෑ. ප්‍රොපටි එක තිබ්බා ලෝන් එක ගත්තා. එහෙම බැරි නිසා ටික කාලයක් අදින්න වෙනවා.
මම කියන බිස්නස් එක නොදැක වෙන වෙන බිස්නස් ඔලුවට දාන් මේක අරමයි මෙහෙමයි හිතන්න බෑ. මාසෙට ලක්ශ 100 හොයන බිස්නස් තියෙනවා මෙහෙ. ඒවල සිස්ටම් හැමදේම දන්නවස්, දැනුම තියෙනවා. මුදල් නැතුව ලත වෙනවා. ඕකයි යතාර්තය.
අදටත් සුලු හා මධ්‍ය පරිමාණ smeloc ණය දෙනව. මේ මටත් අලුත් ආණ්ඩු ආවටත් පස්සෙත් දුන්නෙ. අවුරුදු 2 ඉදන් දෙනව අවුරුදු 10 දක්වා. ඕක ලොකුවටම පටන් ගත්තෙ යහපාලන ආන්ඩුව. ඒත් තාමත් ණය දෙනව. 16% තියෙන්නෙ. ඔයාට මාසෙට ROI එක 10% තියාගෙන extra 1.3% liability එකක් එක්ක බිස්නස් කරන්න බෑ කියන්නෙ නොහැකියාව බන්. ඕකට රටේ නැති හේතු අරකයි මේකයි කියල වැඩක් නෑ.
ලක්ශ 10කින් capital investment එක වැඩි කරගෙනනම් ලක්ශ 3ක් ප්‍රොෆිට් වෙනකොට වැඩිම වශයෙන් 54,000ක් වාරිකයක් ඔයාට ගෙවා ගන්න බෑ කියන්නෙ. ඔයත් එක්ක ඉන්වෙස්ට් කරන උන්ට පුකත් නැතුව යන්න වෙන්නෙ.
ලෝන් එක ලක්ශ 10 ගත්තෙ පුද්ගල ඇප වලින් smeloc එකෙන් ලක්ශ 10ක් ගන්න පුලුවන්. ප්‍රොපටි ඕනෙ නෑ.
SmeLoc Loan 2 years 1M Granted 16% interest flat.
10,00,000 * 16% * 2 / 24 = 54,000
Guaranteed ROI 10%
30,00,000 * 10% = 3,00,000
Gained additional Profit
3,00,000 - 2,00,000 = 1,00,000
After Loan Premium Net Profit
1,00,000 - 54,000 = 46,000
හැබැයි දැන් ඔයා මෙතන investment එකට කතා කරන්නෙ lowest ම tier එක ගත්තත් ලක්ශ 50ට ලාබෙන් 12.5%. (10%*12.5)
එහෙම කියන ඔයාට 1.3% interest එකක් ගෙවා ගන්න බෑ ඉහි ඉහි ගානව.
Last edited:

