business ආයෝජන අවස්තාවක්.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලක්ශ 200ට ලාබෙන් 50%
    ලක්ශ 100ට ලාබෙන් 25%
    ලක්ශ 50ට ලාබෙන් 12.5%

    අවම ආයෝජනය ලක්ශ 200යි.

    me, mata therune naha. ethakota, awama koti dekanam, laksa 50 kohenda panne?
    :lol:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,948
    113
    ulan bator
    Mama eda 111,000 short karapu thaninma wage anik paththa harila dan 103,000..
    Thawa tikak bassama profit gannawa..

    Meka damme mama anjanam pora jathake kiyanna or course wikunanna nemi but btc walata aluth un over hype wela kiyapu katha nisa.. ;)

    short eka close karada?

    U.S. Director of Federal Housing FHFA





    U might never see BTC bellow 77K again!
    corporate will pawn BTC and take loans never selling BTC which btc price may never fall!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ බිස්නස් එක සෙට් වෙලා කරන්නේ නෑ පස්සේ වෙලාවක තනියම කරනවා.
    මොරටුමුල්ල දැකලා වත් නැති අයට කොහොමත් මම කියනදේ ගැන අදහසක් එන්නේ නෑ.
    දැනට ලෝන් මුකුත් නෑ. ලක්ශ 30 ලෝන් එකේ 24.50ක් ගෙවන්න තිබිලා ගෙවලා ඉවරකරා.

    එකපාර ලක්ශ 200ක ලෝන් එකක් ගන්න පුලුවන් මට්ටමට ආදායම හදන් වැඩේ පටන් ගන්නවා. සමහර විට 100න් පටන්ගන්නත් ඉඩ තියෙනවා.

    මම එහෙම ලෝන් එකක් අරන් ශොප් එක දාපු දවසකට කියන්නම්.
     
    Last edited: