ඔයා ඒ් thread ඒක සාර්තකව විනාශ කලානිපාර පීරිස්ගේ අම්මා කියන හුත්ති බල්ලොන්ට කියලා හුකා ගන්නවද
හයි වැලිව් දේවල් වලට සිංහලු එක්ක CoD කරන එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා.@XibitZ ෂෝ රෑම් දාන්න සල්ලි වියහම් කරන්නේ නැතුව ක්‍රමයක් තියනවා..
උබ කෙලින්ම B2C කස්තමර් ත විකුණන්න ෆෙස් බුක් පේජ් එකේ ඇඩ් රන් කරන්න ඔය ඩිලිවරි කරන එරියා එක කොළඹ හොම් Ownersa ලා ටාගට් කරලා ඇඩ් කම්පෙන් එකක් ගහන්න ... Furniture කියන්නේ හයි Value Item එකක් හින්දා හරියනවා.. ලංකාවේ අනික් කම්පැනි මේ ක්‍රම තමා යුස් කරන්නේ නැති නිසා CPC අඩුයි තමා..
ඔඩාර් ආවම හැබයි ගෙදරට ගිහින් දෙන්න ලෝරියක් ඕනේ වෙයි.. . ෆික්ස් ක්‍රාරලත් දීපන් සේවකයෙක් දාලා...
ගෙදරට ගියාම සල්ලි ගන්න Cash on delivery කර්මේ හොදයි..
මේ ක්‍රමේ නම් ඕඩර එයි ඇතිවෙන්න..
ඇඩ් කෝස්ට් ඒක 30000 වගේ යයි මාසෙට ඉන්වෙන්ටරි යි ඩිලිවරි වෙහිකල් එකයි ඕනේ.
කොළඹ හින්දා මේ ක්‍රමේ හරියන තොග බිස්නස් නම් හරියන්නේ නෑ මේ ක්‍රමේ ...
දැන ගන්න ඕනේ නම් Pm එකක් දාපන්..
hMM. gOT iTමාව ඇවිත් හම්බවෙයන්. නදුන් කියලා කෙනෙක්ව මම අදුනන් නෑ.
අවම ලාබය ලක්ශ 5ක්. 5ට අඩුවෙන්නේ නෑ කොහොමත්.
ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්.
පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා. 50%ක කොටස් සහ ලාබයෙන් 50%ක් ලබාදෙනවා.
ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්.
පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා. 50%ක කොටස් සහ ලාබයෙන් 50%ක් ලබාදෙනවා.
............................................................................
මේ බිස්නස් එකට ආයෝජනය කරන්න කැමතිනම් මුලින්ම සොයිසා පාර, ශ්‍රී ප්‍රේමරතන මාවත, බබටුව පාර වගේ පාරවල් කීපයක වටයක් දාලා බලන්න ඕනා. ලංකාවටම ලී බඩු බෙදන හබ් එක මොරටුමුල්ලේ තියෙන්නේ. ඔය පාරවල් වල ගිහින් මානෙල් එක, රත්නශ්‍රි එක, සිගිති එක වගේ ශොප් මහපරිමානයෙන් මොනවද කරන්නේ බලන්න ඕනා.
බිස්නස් ඇගේ තියෙනවනම් තමන්ටම වැඩේ මීටර් වෙනවා. හිතලු හිතාගෙන නම් මේ බිස්නස් එක ගැන තේරුම් ගන්න බෑ. ඉස්සරහට ශෝරූම් වලට බිස්නස් අඩුවෙලා තොග වෙලදාමට බිස්නස් එක හැදෙනවා. කරනවනම් මේක කෝටි සිය ගානක් වුනත් යොදවලා මහ පරිමාන්‍යයෙන් කරන්න පුලුවන් බිස්නස් එකක්. තොග වෙලදාමේ ඉදන් ලංකාව වටේම ශෝරූම් දාලා චේන් එකක් හදන්න පුලුවන් බිස්නස් එකක් මේක. ශෝරුම් ඕනේ නෑ හරියට තොග වෙලදාම කරත් ශොප් දහස් ගානකට ලී බඩු දෙන්න පුලුවන්.
..............................................
ලෝන් එකකින් කරන්න බැරි ඇයි කියලා හිතෙයි. ලෝන් එකක් ගන්න බැලුවා. වාරිකේ ගාන බැලුවම තේරුමක් නෑ. පොලිය 10%න් පල්ලෙහා ලෝන් එකක් ගන්න ඕනා. O/D එකක් තමයි වැඩේට හරියන්නේ. ලක්ශ 100ක O/D එකක් දැන්ම ගන්න අමාරුයි. ලෝන් එක ගන්නවනන් අවුරුදු 3කට පස්සේ ගන්නේ.
ආයෝජනයක් කරලා ගේමක් ගහන්න කැමති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ද කරගන්න. මාසෙන් මාසෙට උපයපු ගනන් සේරම තියෙනවා. ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එක, සුප්‍රිම් කරන්ට් එකවුන්ට් එක, ක්ලීන් ක්‍රිබ් එක කොලිටි එක පෙන්නන්න තියෙනවා.
පිළිවෙලට බිස්නස් එක කරනවා නම් ලෝන් ගන්න, ආයෝජකයෝ හොයාගන්න අමාරු නෑ.
ආයෝජනය කරනවා නම් එකවුන්ට්ස් හරියට මේන්ටේන් කරනවද කියල බලන්න ඕන.
@XibitZ ෂෝ රෑම් දාන්න සල්ලි වියහම් කරන්නේ නැතුව ක්‍රමයක් තියනවා..
උබ කෙලින්ම B2C කස්තමර් ත විකුණන්න ෆෙස් බුක් පේජ් එකේ ඇඩ් රන් කරන්න ඔය ඩිලිවරි කරන එරියා එක කොළඹ හොම් Ownersa ලා ටාගට් කරලා ඇඩ් කම්පෙන් එකක් ගහන්න ... Furniture කියන්නේ හයි Value Item එකක් හින්දා හරියනවා.. ලංකාවේ අනික් කම්පැනි මේ ක්‍රම තමා යුස් කරන්නේ නැති නිසා CPC අඩුයි තමා..
ඔඩාර් ආවම හැබයි ගෙදරට ගිහින් දෙන්න ලෝරියක් ඕනේ වෙයි.. . ෆික්ස් ක්‍රාරලත් දීපන් සේවකයෙක් දාලා...
ගෙදරට ගියාම සල්ලි ගන්න Cash on delivery කර්මේ හොදයි..
මේ ක්‍රමේ නම් ඕඩර එයි ඇතිවෙන්න..
ඇඩ් කෝස්ට් ඒක 30000 වගේ යයි මාසෙට ඉන්වෙන්ටරි යි ඩිලිවරි වෙහිකල් එකයි ඕනේ.
කොළඹ හින්දා මේ ක්‍රමේ හරියන තොග බිස්නස් නම් හරියන්නේ නෑ මේ ක්‍රමේ ...
දැන ගන්න ඕනේ නම් Pm එකක් දාපන්..
hMM. gOT iT
Ethakota mama 50 laks ayojanaya karala, masekin withara passe nuba busness eka පුද්ගලික සමාගමක් karoth, mokadda wenne?
නිපාර පීරිස්ගේ අම්මා කියන හුත්ති බල්ලොන්ට කියලා හුකා ගන්නවද
මූට බිස්නස් කරන උන් එක්ක ඇරියස් එකක් තියනව. ගනන් ගන්න එපා ෆේල් අනාතයෙක්.
ෆේක් අටවන් අඩන්න තරන් ඇරගත්ත එකෙක් නේද. කමක් නෑ අඩ අඩ ත්‍රේඩ් එක බම්ප් කරපන්.![]()
මෙහෙම වෙලත් ඔයාට මාසෙට තියෙන්නෙ ලක්ශ 2යි නම් ඔයාගෙ බිස්නස් ක්‍රමේ ලොකු අවුලක් තියෙනව.ශෝරූම් ඕනේ නෑ බන්. ලංකාව වටේම ෆර්නිචර් ශොප් 1000ක් විතර තියෙන්නේ. ඕකෙන් 10ක් සෙට් කරගත්තත් ඇති. දැනට ශොප් 6ක් තියෙනවා. කස්ටමර්ව හොය හොය දගලන්න දෙයක් නෑ. ඉල්ලුමට සැපයුම දෙන්න බැරි සීන් එකක් මට තියෙන්නේ.
ෆර්නිචර් ශොප් 100කට විතර බඩු දිලා තවත් මදි කියලා හිතුන දවසකට ශෝරූම් දාන්න පුලුවන්.
Annual revanue එක කීයද
Annual after tax net profit margin එක කීයද?
මූට බිස්නස් කරන උන් එක්ක ඇරියස් එකක් තියනව. ගනන් ගන්න එපා ෆේල් අනාතයෙක්.
------ Post added on May 11, 2025 at 9:52 AM
Thoga seen eke ohomma thiyeddi, online retail bahapan.. loku profit ekak thiyan loku sale eksk karanna puluwan..
fb, insta, tiktok, yt account hadan content upload kara kara ad tikakuth gahapan...
Api awrudu 50 thisse thoga karanne enisa loku showrooms maintain karanne na, awith balanna ona nam ape langa store ekata awith balanna. Thoga price ekata dennam kiyapan..
Ethakota tho mona asse hitiyath online sinhallu umbe pot ekata enawa wala nokadi..
Hutto langadi tile hoyanakota online hena review thiyana lankawa wate delivery karana pot ekata balanna giya. Balanakota homagama podi kadayak.. kellekui, golayai witharai inne.. habai rocell, lankatile showroom 5 withara sale ekak karanawa online siddiyen..
මෙහෙම වෙලත් ඔයාට මාසෙට තියෙන්නෙ ලක්ශ 2යි නම් ඔයාගෙ බිස්නස් ක්‍රමේ ලොකු අවුලක් තියෙනව.
මොකද බිත්තර කඩයක් කලත් ඔයිට වඩා හොයන්න පුලුවන්. ඊයෙ අපේ කඩේ එහා පැත්තෙ එකා බිත්තර පෙට්ටි 80ක් ගෙනාව. රෑ වෙද්දි ඔක්කොම ඉවරයි. කවරෙට ඇරල බිතරයකින් රු.1ක් තිබ්බත් ඌ ගොඩ. දවසට 24,000. ඌ එ අස්සෙ පොල්තෙල් අල ලූනුත් විකුන ගන්නව.
මගේ පොයින්ට් එක පොඩි බිස්නස් එකකිනුත් ලක්ශ 2-3ක් හොයන එක නතින්ග් අද කාලෙ. එහෙවෙ එකේ ඔයාට කරගන්න බැරි තරමට වැඩ තිබිල හොයන්නෙත් ලක්ශ 2යි ශෝරූම් ඕනෙත් නැත්නම් ඕක ඔය ලෙවල් එකෙන් ඕවර්හෙඩ් ගාන වැඩි කරල ප්‍රොෆිට් කරන්න බලපන්.
මම දකින දෙයක් තමයි ගොඩක් මිනිස්සු එක්ස්පෙන්සz වලට බයේ බිස්නස් එක හකුල ගන්නව. හරියට ලයිට් එකක් දාන්නෙ නෑ. ෆෑන් එකක් දාන්නෙ නෑ, පැකෙජින් වලට වියදම් කරන්නෙ නෑ. සේවකයෙක් ගන්නෙ නෑ. වියදම් පාලනය කරන්න හිතන්. හැබැයි ඒවට වියදම් කරල ඊට වඩා රිටර්න් එකක් ගන්න එයාල බලන්නෙ නෑ.