ගාල්ලේ සෙට් එක වරෝ...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes::yes:

    පොඩි ළමයි එහෙම ගොඩක් ඉන්නවා නම් හික්කඩුවට වඩා පැරෑලිය හොදයි.(හික්කඩුවේ ඉදන් 4/5 km විතර අම්බලන්ගොඩ පැත්තට ). රැල්ල එන්නේ නෑ සැරට පරයක් වගේ තියෙන නිසා.(හික්කඩුවේ ත් පරයක් තියෙනවා, ඒ නිසා රැල්ල සැරටම එන්නේ නෑ ).

    කෙල්ලත් එක්ක විතරක් නම් යන්නේ නැත්නම් තමයි හොද.කොල්ලෝ සෙට් එකක් ඉන්නවා නම් කෙල්ලෝ ගියාට අවුලක් නෑ

    හික්කඩුවේ බිච් එක දැලක් දාල තියෙනවා මචන්.. එත් උඹ කියන තැනත් සුපිරි... :):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hikkaduve bath ekak gannavanam, bus stand eka pahu karala tika durak enakota hamu venava, Hikkaduva parana policiya . Aluth building eka neve, parana policiya, anna athanin beach side ekata yanna thiyenava. Nanna apu vehicles nathara karala thiyenava, Mea spot eka thama super nanna. Natural swimming pool ekak vage . Gaburuth naha. Gal vatiyak sea eke thiyena nisa Ralla enneth naha. Best place to have a sea bath.
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මේ photo 1 ගත්තේ සාම චෛත්‍යය ළඟ ඉදන් මාරම ලස්සනය්

    මේ photo 2 ගත්තේ Jungle Beach එකේදි 2012 අවුරුද්දේදී. දැන් තත්වේ ගොඩක් වෙනස්

    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේ photo 2 ගත්තේ සාම චෛත්‍යය ළඟ ඉදන් මාරම ලස්සනය්

    http://postimg.org/image/hexrmgay3/
    http://postimg.org/image/loc9ryro3/

    මේ photo 2 ගත්තේ Jungle Beach එකේදි 2012 අවුරුද්දේදී. දැන් තත්වේ ගොඩක් වෙනස්

    http://postimg.org/image/g7ba7wy7r/
    http://postimg.org/image/acssz08yl/

    ඇයි බන් දැන් තත්වෙ වෙනස් කිව්වෙ?
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ඇයි බන් දැන් තත්වෙ වෙනස් කිව්වෙ?

    අපි මේ අවුරුද්දේ මාර්තු වල අපහු beach එකට ගියා. beach එකට යන අතරමග ගොඩක් ජරා වෙලා තිබුනෙ. ඒ වගේම අම්බානෙක සෙනග ගොඩක්ම foreign අය හිටියේ
     
    • Like
    Reactions: udsic

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපි මේ අවුරුද්දේ මාර්තු වල අපහු beach එකට ගියා. beach එකට යන අතරමග ගොඩක් ජරා වෙලා තිබුනෙ. ඒ වගේම අම්බානෙක සෙනග ගොඩක්ම foreign අය හිටියේ

    :(:(
     
    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    machanla rumassala pansalata yanna hithan inne kellat ekka. aulak ne ne ban a petta, patta lassanai ban ekai yanna hituwe.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ගාල්ලේ එනවනං හික්කඩුවේ බිච් එකෙන් නාල ඊට පස්සේ සීනිගම දේවලේත් වැඳගෙන එහෙම්ම එන්න ගාල්ලේ කොටුවට... (පොඩ්ඩක් උදේම එනවනං හොඳයි මොකද අව්ව ආවම කොටුවේ ඇවිදින්න ටිකක් අමාරුයි...) කොටුව ගැන කියනවනං ඔටියන්ට් හොටෙල් එකට ටිකක් පහලින් තියෙනවා සාගර කෞතුකාගාරය එකත් බලල කොටුව ඇතුලේ පොඩි රවුමක් දාන්න (වාහන නවත්තන්න පුළුවන් කොටුවේ ලයිට් හවුස් එක හරියේ) ඊට පස්සේ හම්බ වෙයි කොටුවේ පන්සල එකත් වැඳලා... පොඩි ගානක් දීලා ජම්පර්ලගේ ජම්ප් එකකුත් බලල තව ටිකක් එහාට ගියාම නාන්න තැන හම්බ වෙනවා (ලයිට් හවුස් එක ලගින් පහලට බහින්න තියෙන්නේ) ඊට පස්සේ එන්න පුළුවන් අලුතින් දාපු ඩච් හොස්පිටල් එකට හොස්පිටල් කිව්වට ඉතින් එහෙම නෙමෙයි.... දන්නවා ඇතිනේ. ඔන්න කොටුවේ රවුම ඉවර කරලා මොනවහරි කාල එන්න උණවටුනේ බිච් එකට. ඊට පස්සේ යන්න පුළුවන් සාම චෛත්‍යයට එකත් වැඳපුදාගෙන එන්න පුළුවන් ජන්ගල් බිච් එකට හැබැයි පොඩ්ඩක් පරිස්සන් වෙන්න ඔය හරිය බයානකයි... පරිස්සමෙන් පොඩි ෆන් එකකුත් අරගෙන වේලාව තියෙනවනන් එන්න පුළුවන් කොග්ගල මාටින් වික්‍රමසිංහ මහතාගේ ගෙදර තියෙන කෞතුකාගාරය බලන්න... ඊට පස්සේ තව ටිකක් එහාට ගිහින් යන්න පුළුවන් මඩොල් දුවට බෝට්ටු සවාරියක්.. මඩොල් දුවෙත් ඇවිදලා (හැබැයි අතරමන් වෙන්න එපා.. අඩි පාරවල් දිගේ යන්න..) ගාල්ලේ සවාරිය ඉවර කරන්න පුළුවන්....
    මතක විදියට තැන ටික කිව්වේ අමතක උන දෙයක් තියෙනවනන් අනිත් කට්ටිය කියයි... :)

    +++++++++++
     
    • Like
    Reactions: EK KILLER

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Hikkaduve bath ekak gannavanam, bus stand eka pahu karala tika durak enakota hamu venava, Hikkaduva parana policiya . Aluth building eka neve, parana policiya, anna athanin beach side ekata yanna thiyenava. Nanna apu vehicles nathara karala thiyenava, Mea spot eka thama super nanna. Natural swimming pool ekak vage . Gaburuth naha. Gal vatiyak sea eke thiyena nisa Ralla enneth naha. Best place to have a sea bath.

    :yes::yes: මෙතන තමයි හික්කඩුවෙ නානවනම් හොඳම තැන

    Oya jungle beach asse ringanna ona naha, Rumassala ta gihilla apahu main road ekata avilla, thava poddak mathara patthata giyama, unavatuna valley devaley ta yana road eka hamu venava right side eken, ethanin harila VALLEY DEVALEY LAGATA GIYAMA ethana NAGANNA PULUWAN HODATA, BOAT RIDE EKAKUTH YANNA PULUWAN FLOATING KIT ADHALA.

    Jungle Beach වගේ ගතියක් නැහැ හැබයි වැල්ලෙ දේවාලේ ලඟ.සෙනගත් වැඩියි.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පොස්ට් කරපු හැමෝටම ස්තුතියි.
    මම ජන්ගල් බීච් එක තෝරා ගත්තේ නිදහස් තැනක් නිසයි. හැබැයි කට්ටිය කියන විදිහට දැන් එතනත් සෙනග වැඩි වෙලා නම් වැඩක් නෑ...

    බොහොම නිදහස් තැනක් දන්නවා නම් කියපන් බන්....අර කියපු පරණ පොලිසිය ගාව තැන සෙනග තත්වේ කොහොමද??
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :yes::yes::yes:

    පොඩි ළමයි එහෙම ගොඩක් ඉන්නවා නම් හික්කඩුවට වඩා පැරෑලිය හොදයි.(හික්කඩුවේ ඉදන් 4/5 km විතර අම්බලන්ගොඩ පැත්තට ). රැල්ල එන්නේ නෑ සැරට පරයක් වගේ තියෙන නිසා.(හික්කඩුවේ ත් පරයක් තියෙනවා, ඒ නිසා රැල්ල සැරටම එන්නේ නෑ ).

    කෙල්ලත් එක්ක විතරක් නම් යන්නේ නැත්නම් තමයි හොද.කොල්ලෝ සෙට් එකක් ඉන්නවා නම් කෙල්ලෝ ගියාට අවුලක් නෑ

    මචන් පෑරලිය තැන සෙනග තත්වේ කොහොමද? උබ කියපු විදිහට හිත ගියා. ඔක්කොම පොඩි ළමයි තමයි යන්නේ..(මමයි,නෝනයි, බබයි, අපේ අම්මයි,තාත්තයි..):lol:
     
    • Like
    Reactions: labu gediya

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    පොස්ට් කරපු හැමෝටම ස්තුතියි.
    මම ජන්ගල් බීච් එක තෝරා ගත්තේ නිදහස් තැනක් නිසයි. හැබැයි කට්ටිය කියන විදිහට දැන් එතනත් සෙනග වැඩි වෙලා නම් වැඩක් නෑ...

    බොහොම නිදහස් තැනක් දන්නවා නම් කියපන් බන්....අර කියපු පරණ පොලිසිය ගාව තැන සෙනග තත්වේ කොහොමද??

    ethana senaga nam nathi welawak na
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචන් පෑරලිය තැන සෙනග තත්වේ කොහොමද? උබ කියපු විදිහට හිත ගියා. ඔක්කොම පොඩි ළමයි තමයි යන්නේ..(මමයි,නෝනයි, බබයි, අපේ අම්මයි,තාත්තයි..):lol:
    පැට්ටි ඕකේ ද ඊයේ??
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mahcan madu ganga balanna yanna.yanawanam dan thiyenawa fish theraphy ekak aluthin dala.oya kalin yanakota nam thibunanda danne.ethanata yanna amathaka karannepa..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පැට්ටි ඕකේ ද ඊයේ??

    කිසි අවුලක් නෑ. බොහොම ස්තුතියි සහෝ. හෙන ජොලියේ ඉන්නවා දත බලලා. ආයේ එනවා කිව්වා අනිත් දතේ පනුවෝ අයින් කරන්න.
    :lol::lol::lol::lol: