පින්තුර නම් දැක්ක වීඩියෝ දැක්කේ නෑgalle ekek atha paya kapala marapu video eka dakkada? e wathu deke un maraganne mokada dan na ne?

Aluthgama palama udin yaddi lassana hotel tikak thiyenawa. eliyata wela bonna ehema puluwan da dan na ewage nan. e hariya thama lassanama. gage water scooter(seadoo) ehema thiyenawa one nan.Machan Ape office eke Kollo set eka tripak Danna hithagena Innawa.
Apita Yanna one See side eka Pathhe.Ape Kollo 6 denai Inne.
eka nightak gahala set wela fun ekak gannai One. High Class Pot Ona naha.
nomal Place ekak. Habai Lassana wenna One.
Machoo..... Help me Machooo Plssss.......
![]()
gossip9 eke video ekath thiyenawaපින්තුර නම් දැක්ක වීඩියෝ දැක්කේ නෑ![]()
numbers nan dan na ban hotel wela. kawru hari dei.Pls......හෙල්ප් එකක් දෙන්නකෝ.
Danna Hotel ekaka Contak ekak Deepanko
අපොයි දැක්ක බන් මුලදීම වහල දැම්මgossip9 eke video ekath thiyenawa



ow ban ara lagatama gihin video karana parayata nan gahanna one kakul kadenna. ahala pahala gansi 2ka case ekak nisa game minissu nan udaw karannath baya athi.අපොයි දැක්ක බන් මුලදීම වහල දැම්ම
මම දැන් හොස්පිටල් එකට යන්න ඕනේ
ඕව බලල වාහනවල යන්නත් බයයි අපෝ
සේරම උන් එක වීඩියෝ කර කර වටේ කැරකෙනවා මිසක් කිසිම එකෙක් උදව්වක් කරන්නේ නෑ කාලකන්නි

බය හිතෙනවා නේන්නම් යකෝow ban ara lagatama gihin video karana parayata nan gahanna one kakul kadenna. ahala pahala gansi 2ka case ekak nisa game minissu nan udaw karannath baya athi.
kawda hospital eke inne? ubalage ara walawwa man lagadi balan giya. eka issara malu lallakauth dala neda paren eha paththe![]()


api oya paththe wadiyen ewen nane dan. thawa tikak ehain ginigalgoda para kiyala parak thiyenawa neda wellabadada kohe. e pare yana kellek da ganna podi kattak kawa issara.බය හිතෙනවා නේන්නම් යකෝ
පිස්සු හැදෙනවා ගාල්ලේ ඉන්න ඔය චන්ඩි ටික සුද්ද කරලා දාන්නේ නැතුව
ඔතන එක එක කාලෙට එක එක කඩවල් දානවා
ඔතන ඉඩම හරි යන්නේ නෑ මචං එකයි සින් එක
කොහු මෝලක් තිබ්බ
වෙල්ඩින් ෂොප් එකක් තිබ්බ
වෙල්ඩින් කරයෝගේම වාහන හදන ගැරේජ් එකකුත් තිබ්බ
එකක්වත් සාර්ථක නෑ
ඔය ඉඩම් සෙට් එක හරියන්නේ නෑලු
අර පොලිස් මේවා එක වෙලාවට ඔතන දැම්මේ නැත්තේ මුලින් එතන තමයි දාන්න හිටියේ
කොහෙද යකෝ කුණුහරප කිව්වේapi oya paththe wadiyen ewen nane dan. thawa tikak ehain ginigalgoda para kiyala parak thiyenawa neda wellabadada kohe. e pare yana kellek da ganna podi kattak kawa issara.


