![]()
ඇල්පිටිය
![]()
අකුරල
apita nanna puluwan kittuma parayak thiyenne akurala thama. ita passe hikkaduwe
![]()
ඇල්පිටිය
![]()
අකුරල





අනේ මචන්ලා මටත් උදව්වක් ඕනි ගාල්ල පැත්තෙ කාගෙන් හරි....කතාව මේකයි මට ගැහැණු ලමයෙක් සෙට් වෙලා ඉන්නව ගාල්ලෙන් ඒත් කවමදාවත් දැකල නම් නෑ..දැන් අවුරැදු 3 ක විතර ඉදන් කතා කරනවා..දැන් මට මේ මාසෙ දවසක හම්බෙන්න එන්න කියල කියෙනවා..එයා ඉන්නෙ මැටරඔ..උණවටුනට ගොඩක් ලගයිලු...කවුරැ හරි දන්න කෙනෙක් මට විස්තරයක් කියනවද මේ ප්ලේස් එක ගැන...ජෝක් නැතිව හෙල්ප් එකක් දෙන්නකෝ....![]()
අනේ මචන්ලා මටත් උදව්වක් ඕනි ගාල්ල පැත්තෙ කාගෙන් හරි....කතාව මේකයි මට ගැහැණු ලමයෙක් සෙට් වෙලා ඉන්නව ගාල්ලෙන් ඒත් කවමදාවත් දැකල නම් නෑ..දැන් අවුරැදු 3 ක විතර ඉදන් කතා කරනවා..දැන් මට මේ මාසෙ දවසක හම්බෙන්න එන්න කියල කියෙනවා..එයා ඉන්නෙ මැටරඔ..උණවටුනට ගොඩක් ලගයිලු...කවුරැ හරි දන්න කෙනෙක් මට විස්තරයක් කියනවද මේ ප්ලේස් එක ගැන...ජෝක් නැතිව හෙල්ප් එකක් දෙන්නකෝ....![]()
Apith ithin Galle kollo thama...![]()
bump

Apita nan tikak durai ban, awama kohe koheda yanna hoda oya paththe? beach eka nan maxaAhangama bn
uba koheda bn..??Apita nan tikak durai ban, awama kohe koheda yanna hoda oya paththe? beach eka nan maxa

uba koheda bn..??
Galle thama aurudu 13k school giye..
ape peththe no.1 Beach eka thama...
thawa..
martin wickramasinghe museum
madol duwa boat safari
owa thamai bn
kellage ammawa? uba hituwada eyawath beach ekakata kata karala meet wenna?ahh machan ehenam kiyapan ko kellai kellage ammawai fist time hamba wenna hoda thanak.....
Beach eka elada ?![]()
uba dennawama meet wela nadda?kellage ammawa? uba hituwada eyawath park ekakata kata karala meet wenna?uba dennawama meet wela nadda?
කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය
ගාලු කොටුව
රූ මස්සල කන්ද
කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය
හික්කඩුව කොරල් පර
සීනිගම දේවාලය
මාදු ගග
මඩොල් දුව
oya kalawal wala yanawa nan couple deka thunakwath aduma gane set karan palayan. kanneliya nan shape. guide kenek denawane. eth kale athule musala patai kawruth nathi unama. rumassala nan sahenna case kiyala aranchi.
hm gedaratama yana eka hodai neda ammath meet wenawa nan. beach giyath hotel ekakata ekka yanna wei kamata wage. kella meet wenawa wage neweine wenda nandamma firstime meet weddina machan....kellata enna dena ekak na thanyama..lagadi thamai set une..eyage B'Day eka me lagadi enawa..mam ahaduwe hamba wenna issallama edata..so ammath kiya kiya hitie mawa hamba wenna ona kiyala...aulakata newei..eka nisa thanyaiama meet wenna ba .samahara wita gedarata enna kiyawi

aulak na kella vitharai aiyala mallila na...et ciya policiyelu![]()

machan