මේ තැන හොඳද බන්. කෑම හොඳද. වෙඩින් එක කවද්ද තිබුනේ?
අප්පා එහෙමද?mage wedima gaththe Radisson blu
kama charter
service ekath anthima awl

------ Post added on Mar 21, 2024 at 10:44 PM
මේ තැන හොඳද බන්. කෑම හොඳද. වෙඩින් එක කවද්ද තිබුනේ?
අප්පා එහෙමද?mage wedima gaththe Radisson blu
kama charter
service ekath anthima awl

කෑම රසයි. මම තාමත් මාසෙට සැරයක් විතර මුන්ගේ රෙස්ටෝරන්ට් එකෙන් කනවා.මේ තැන හොඳද බන්. කෑම හොඳද. වෙඩින් එක කවද්ද තිබුනේ?
අප්පා එහෙමද?
------ Post added on Mar 21, 2024 at 10:44 PM
Avenra eka poddak balannaමේ තැන හොඳද බන්. කෑම හොඳද. වෙඩින් එක කවද්ද තිබුනේ?
අප්පා එහෙමද?
------ Post added on Mar 21, 2024 at 10:44 PM
Hotels තරු පංතිය ගාල්ල හො ලගම
1. Le Grand (aluthma eka) ඉඩ නම් පොඩ්ඩයි වගෙ වෙඩින් එරියා එක
2. light house
3. Radisson blu
උනවටුනේ
1. අරලිය
හික්කඩුවෙ
හික්කඩුව~ බද්දෙගම hi- way එන්ට්රන්ස් එක පාරෙ තියෙනවා සෙට් එකක් වෙඩින් වලටම (හික්කඩුවෙ ඉදන් පොඩි දුරයි)
මේ දෙක තමයි අලුත හදපුවා
Hotel Sundream
Hotel Grand Palace
තෑන්ක්ස් මචං.මේක යට කියලා තියෙන ටික තමා ලේසිම සහ ලාබම option එක
උණවටුන savanro / rockfort දෙක හොදයි. (මම නම් කැමති නෑ හොල් එකට දෙකේම ගිහින් බලන්න ඔයාට සෙට් නම් අවුලක් නෑ..)
තව උනවටුනේ ඔය දෙකට කලින් තියෙනවා sanmira කියලා එකක් ඒකත් ශේප්.