ගාල්ල පැත්තේ හොඳ Learners එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාල්ල පැත්තේ හොඳ Learners එකක්

    මචන්,
    ගාල්ල පැත්තේ හොඳ Learners එකක් කියපන්කො බනින්නේ නැතුව උගන්නන.

    (දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බනින්නෙ නැතුව උගන්වන ලර්නර්ස් වලින් ඩ්‍රයිවින් ඉගෙනගන්න අමාරුයි.:yes:
     
    • Like
    Reactions: JesonRulez

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    machan learns wala nan dan gahanawath ekka. kelinma kanata gahanne poddak waraduwoth. kunuharapen baninne.
    avatar482203_28.gif
     
    • Like
    Reactions: JesonRulez

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම ලර්නස් එකේම බනිනවා බං වැරදි කලාම.. හුරතල් කරකර ඩ්‍රයිවින් උගන්නන ලර්නස් නෑ.. එහෙම උගන්නන්න ගියොත් ඉගෙනගන්නත් බෑ.. තරංගා ලර්නස් තමා හොදම.. උන් සුපිරියට උගන්නනවා.. හරියට කලේ නැති උනාම ටොකු අනිනවා.. එච්චර තමා.. :rofl:
     
    • Like
    Reactions: JesonRulez

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Tharanga eken daapan. Un hodai. Wede hariyata allagaththoth awulk na. Wahane deela dan aran palayan kiyanne na. Mul dawas tike un kiyala denawa. E kiyana vidiyata karapan. Ita passe wede allaganna puluwan. Mn dammeth tharanga eken trial thibune giya maase 28 wenida.

    Bike, Three wheel, Light vehicle thunama daanawa nm learners ekata 17500i, rajaye gasthu 2850i. 20350i okkoma
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බනින්නෙ නැතුව උගන්වන ලර්නර්ස් වලින් ඩ්‍රයිවින් ඉගෙනගන්න අමාරුයි.:yes:

    machan learns wala nan dan gahanawath ekka. kelinma kanata gahanne poddak waraduwoth. kunuharapen baninne.
    avatar482203_28.gif

    tho galleda?

    හැම ලර්නස් එකේම බනිනවා බං වැරදි කලාම.. හුරතල් කරකර ඩ්‍රයිවින් උගන්නන ලර්නස් නෑ.. එහෙම උගන්නන්න ගියොත් ඉගෙනගන්නත් බෑ.. තරංගා ලර්නස් තමා හොදම.. උන් සුපිරියට උගන්නනවා.. හරියට කලේ නැති උනාම ටොකු අනිනවා.. එච්චර තමා.. :rofl:

    ජේසනුත් ගාල්ලෙ තමා..:cool:

    Podi Silva - පොඩි සිල්වා;18296206 said:
    buddy galle nm jazonuth galle kyla aye kynna deyak na ne
    mta penna ba oya balu kukka nm

    Tharanga eken daapan. Un hodai. Wede hariyata allagaththoth awulk na. Wahane deela dan aran palayan kiyanne na. Mul dawas tike un kiyala denawa. E kiyana vidiyata karapan. Ita passe wede allaganna puluwan. Mn dammeth tharanga eken trial thibune giya maase 28 wenida.

    Bike, Three wheel, Light vehicle thunama daanawa nm learners ekata 17500i, rajaye gasthu 2850i. 20350i okkoma

    හැමෝටම මගෙන් REP 24+
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya learners waladi apiwa train karanna female trainer kenekwa ganna barida bn.?:confused: sirawata. pirimeyek bannoth mata mala pani, :angry: .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    ලාමක ටින් ටින් ලට සෙට් වෙන ලර්නර්ස් නම් අඩුයි අපි නම් ගුටිත් කාල ඉගෙන ගත්තේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලාමක ටින් ටින් ලට සෙට් වෙන ලර්නර්ස් නම් අඩුයි අපි නම් ගුටිත් කාල ඉගෙන ගත්තේ

    uba wayasa kiyedida learners giye.? un gahaddi daragena inna puluwanda bn.? mama nam gahanawa mata gahuwoth.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    uba wayasa kiyedida learners giye.? un gahaddi daragena inna puluwanda bn.? mama nam gahanawa mata gahuwoth.

    ටොකු අනින්නේ බං
    බනිනවා හෝ ගාල
    මම කරන්නේ බනිනකොට හිනා වෙනව
    අරු බැනල බැනල හිනා යනවා උට ඇයි මම ගණන් ගන්නේ නෑ නේ