ගාල්ල පැත්තේ හොඳ Learners එකක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබුදූවෙ එකක් තියෙනව නේද දොමෙනිකා ද මොකක්ද.. මට නම මතක නෑ.. එතනත් හොඳයිලු.. රොහිනී එක නම් හරි නෑ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට බන්. ලාමක ටින් ටින් ලා තමයි සල්ලිත් ගෙවලා ගුටිත් කාල එන්නේ. :yes::yes:

    සිරාවට බං.......සල්ලි ගෙවල ගුටිකන්න ඕනේ නම් යනවනේ දර්ශිකා මැඩම් ගාවට :rofl:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හැම ලර්නස් එකේම බනිනවා බං වැරදි කලාම.. හුරතල් කරකර ඩ්‍රයිවින් උගන්නන ලර්නස් නෑ.. එහෙම උගන්නන්න ගියොත් ඉගෙනගන්නත් බෑ.. තරංගා ලර්නස් තමා හොදම.. උන් සුපිරියට උගන්නනවා.. හරියට කලේ නැති උනාම ටොකු අනිනවා.. එච්චර තමා.. :rofl:

    :yes::yes::yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Tota mona learners da baaaaan.
    youtube eken balala iganaganin man iganagatta wage :rofl:
    Learners belliyo pare niithi melo reddak kiayala denna. Gaana hadaganiddi learners ekata gaanai thawa hath ata paarak 550 gaane dadath ekka account karaganin :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Tota mona learners da baaaaan.
    youtube eken balala iganaganin man iganagatta wage :rofl:
    Learners belliyo pare niithi melo reddak kiayala denna. Gaana hadaganiddi learners ekata gaanai thawa hath ata paarak 550 gaane dadath ekka account karaganin :rofl:

    ඒ මක්කටෙයි කුකුලොහ්?