uba wayasa kiyedida learners giye.? un gahaddi daragena inna puluwanda bn.? mama nam gahanawa mata gahuwoth.


සිරාවට බන්. ලාමක ටින් ටින් ලා තමයි සල්ලිත් ගෙවලා ගුටිත් කාල එන්නේ.![]()

හැම ලර්නස් එකේම බනිනවා බං වැරදි කලාම.. හුරතල් කරකර ඩ්රයිවින් උගන්නන ලර්නස් නෑ.. එහෙම උගන්නන්න ගියොත් ඉගෙනගන්නත් බෑ.. තරංගා ලර්නස් තමා හොදම.. උන් සුපිරියට උගන්නනවා.. හරියට කලේ නැති උනාම ටොකු අනිනවා.. එච්චර තමා..





සිරාවට බං.......සල්ලි ගෙවල ගුටිකන්න ඕනේ නම් යනවනේ දර්ශිකා මැඩම් ගාවට![]()



meka balala palayan podi hari adahasak ei. podi podi wenas kam thibbata godak basic ekai.


ගොඩක් ස්තුතියි මචන්.
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()


සිරාවට බං.......සල්ලි ගෙවල ගුටිකන්න ඕනේ නම් යනවනේ දර්ශිකා මැඩම් ගාවට![]()

Podi Silva - පොඩි සිල්වා;18296206 said:buddy galle nm jazonuth galle kyla aye kynna deyak na ne
mta penna ba oya balu kukka nm
Tota mona learners da baaaaan.
youtube eken balala iganaganin man iganagatta wage
Learners belliyo pare niithi melo reddak kiayala denna. Gaana hadaganiddi learners ekata gaanai thawa hath ata paarak 550 gaane dadath ekka account karaganin![]()