ගාලු කොටුවෙන් දැක්ක සිරාම මාලු සෙට් එක

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ගාලු කොටුවෙන් දැක්ක සිරාම මාලු සෙට් එක

    මචන් ලන්කාවේ සිරාම මාලු ඉන්නවා. මේ ගාල්ලේ මුහුද ඇතුලේ ඉන්න උන්. වෙන රටවල් වලට වඩා මේ රට ලස්සනයි බන්.

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Oya wage malu gedara athi karanna ganna thanak thiyenawada?

    වැල්ලවත්ත බම්බලපිටිය අතර මුහුද අයිනේ විකුණනවා දැකලා තියෙනවා. උබට මුහුදු වතුර තමයි දාන්න වෙන්නේ. වියදමත් වැඩි:rolleyes:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    වැල්ලවත්ත බම්බලපිටිය අතර මුහුද අයිනේ විකුණනවා දැකලා තියෙනවා. උබට මුහුදු වතුර තමයි දාන්න වෙන්නේ. වියදමත් වැඩි:rolleyes:

    ow loku wiyadamak yanawa. e wagema hadanna amarui. hodama de nam hadanna puluwan lassana un hadana ela.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113

    Thanks machan mama e paththe yana welawaka balannamko. Ai ban wiyadam wadi kiyanne?
    Muhudu wathura can ehekin geniyanna puluwan. Thawa wiyadam monada?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Thanks machan mama e paththe yana welawaka balannamko. Ai ban wiyadam wadi kiyanne?
    Muhudu wathura can ehekin geniyanna puluwan. Thawa wiyadam monada?

    උබ කොච්චර කාලයක් කැන් වලින් අදින්න හිතාගෙනද ඉන්නේ. ටික දවසයි බං:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    උබ කොච්චර කාලයක් කැන් වලින් අදින්න හිතාගෙනද ඉන්නේ. ටික දවසයි බං:D

    Ow ban eka nam aththa. Masekata sarayak wage wathura maru karala barida?
    Ehema unoth nam tika kalayak adan yanna puluwan ban. Barima unoth muhudatama daanawa. Mata podi kale idan thibba asawak ban. Thama wade karaganna bari una ;)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    හික්කඩුවෙත් ඉන්නවා. අව්ව පායපු වෙලාවක ස්නොකල් පාරක් දාපන්.උදේ වරුව නං සුපිරි :yes:
     
    • Like
    Reactions: chickentikka

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ow ban eka nam aththa. Masekata sarayak wage wathura maru karala barida?
    Ehema unoth nam tika kalayak adan yanna puluwan ban. Barima unoth muhudatama daanawa. Mata podi kale idan thibba asawak ban. Thama wade karaganna bari una ;)

    mudu wathura oni na ban, gedaradi wathura hada ganna puluwan, salt walin,
    Clownfish 2k mulin hadala balanna.