ඔෆිස් එකේ වැඩකට ගාල්ලට එන්න උනා දවස් කීපෙකට.
පොඩි කාලේ ආවට පස්සෙ පලවෙනි පාරට ගාලු කොටුවට ආවා. මම පොඩි කාලේ ට්‍රිප් එකක් ඇවිල්ලා කොටුව ලග ගල් පඩි පෙලකින් බීච් එකට බහිනකොට මුහුද තිබ්බෙ කොටුවෙ ගල් බැම්මට ගොඩක් ඈතින්. හැබැයි දැන් ගියාම කොටුවෙ වදින ගානට ම වතුර ඇවිල්ල.
ඇදුම් ටිකක් අරන් ආවෙ පොඩ්ඩක් නාන්න හිතන්. ඒ උනාට අර එහා පැත්තෙ කුනු ඇල යන්නෙත් එතනින් කියලා දැක්ක ම එපා උනා.
ඉතින් මම ටිකක් ඇවිදලා ආපහු ගියා.ආපහු රෑ වෙලාවක එන්න හිතාගෙන. රෑ 12 න් පස්සෙ පැයක් දෙකක් ඉදලා යන්නයි හිතුවෙ.කට්ටිය ගොඩක් නම් නෙමෙයි මම විතරයි.
එහෙම ඒ වගේ වෙලාවට ඉන්න එක අවුලක් නැද්ද?
පලි:
මම අහලා තියෙනවා කොලුකාරයො එහෙම ඉන්නවා කියලා කොටුවට පොලිසියෙන් පැනලා ඉන්න අය අල්ලන් යන කතාවක්.මේ දවස් වල කුඩ්ඩො එහෙම අල්ලන නිසා මේ පැත්තෙ වාතාවරණය ගැන මම වැඩිය දන්නෙ නෑ.