ගාලු පුරේ සිරි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔෆිස් එකේ වැඩකට ගාල්ලට එන්න උනා දවස් කීපෙකට.
    පොඩි කාලේ ආවට පස්සෙ පලවෙනි පාරට ගාලු කොටුවට ආවා. මම පොඩි කාලේ ට්‍රිප් එකක් ඇවිල්ලා කොටුව ලග ගල් පඩි පෙලකින් බීච් එකට බහිනකොට මුහුද තිබ්බෙ කොටුවෙ ගල් බැම්මට ගොඩක් ඈතින්. හැබැයි දැන් ගියාම කොටුවෙ වදින ගානට ම වතුර ඇවිල්ල.
    ඇදුම් ටිකක් අරන් ආවෙ පොඩ්ඩක් නාන්න හිතන්. ඒ උනාට අර එහා පැත්තෙ කුනු ඇල යන්නෙත් එතනින් කියලා දැක්ක ම එපා උනා.:sick:

    ඉතින් මම ටිකක් ඇවිදලා ආපහු ගියා.ආපහු රෑ වෙලාවක එන්න හිතාගෙන. රෑ 12 න් පස්සෙ පැයක් දෙකක් ඉදලා යන්නයි හිතුවෙ.කට්ටිය ගොඩක් නම් නෙමෙයි මම විතරයි.
    එහෙම ඒ වගේ වෙලාවට ඉන්න එක අවුලක් නැද්ද?

    පලි:
    මම අහලා තියෙනවා කොලුකාරයො එහෙම ඉන්නවා කියලා කොටුවට පොලිසියෙන් පැනලා ඉන්න අය අල්ලන් යන කතාවක්.මේ දවස් වල කුඩ්ඩො එහෙම අල්ලන නිසා මේ පැත්තෙ වාතාවරණය ගැන මම වැඩිය දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Purple2022 and waca

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Galle kolukarayo thowa dushanaya karai
    කොයි කොලුකාරයටත් ඉතින් පුකේ හිල ගානෙ තියෙනවනෙ බන්.ඕකුන්ට නම් බය නෑ😂 කුඩු අල්ලන්න කියලා එන හුත්තියේ දූතයො තමයි කේස්
     
    • Like
    Reactions: Rapunzel003

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නෑ. ඒ වෙලාවට උඹ ඔය කියන හරියේ ටිකක් කට්ටිය ඉන්නවා.
    කෝකටත් පුළුවන් නම් තව කාව හරි එක්ක පලයන්.
    අඩුම තරමේ උඹ ඔහොම යනවා කියලා හරි කියලා පලයන්.
    හදිසියක් වුණොත් හොයලා බලන්න.
    වටිනා දේවල් මොකුත් උස්සන් යන්න එපා.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උබ trans නේද? ගෑනියෙක් වගේ නේ ඇදන් යන්නේ? පුකේ අරින්න ආවොත් උබේ පයිය පෙන්නපන් ඕකුන් දුවයි🤣.
    පව් යකෝ. 😂😂

    වල්ලට පිහිය තියල පර්ස් එක උදුර ගනීවි :sorry:
    තනියෙන් එන්න එපා
    :no:

    seriously
    වල්ලට 🤔🤔
    ------ Post added on Feb 2, 2024 at 12:06 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    නෑ. ඒ වෙලාවට උඹ ඔය කියන හරියේ ටිකක් කට්ටිය ඉන්නවා.
    කෝකටත් පුළුවන් නම් තව කාව හරි එක්ක පලයන්.
    අඩුම තරමේ උඹ ඔහොම යනවා කියලා හරි කියලා පලයන්.
    හදිසියක් වුණොත් හොයලා බලන්න.
    වටිනා දේවල් මොකුත් උස්සන් යන්න එපා.
    පර්ස් එකයි කන්න බොන්න මොනව හරියි binocular එකයි තමයි ගෙනියන්නෙ නම්.
    එතන ආමි කෑම්ප් එකක් තියෙනවද බන්?
    වල්ලට පිහිය තියල පර්ස් එක උදුර ගනීවි :sorry:
    තනියෙන් එන්න එපා
    :no:

    seriously
    පොලිසියෙන් එහෙම අවුලක් නැද්ද? අනිත් ඒව නම් ලොකු ප්‍රශ්නයක් නෑ. පොලිසි and army වල හරක් තමයි බන් ශුවර් නැත්තෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නෑ. ඒ වෙලාවට උඹ ඔය කියන හරියේ ටිකක් කට්ටිය ඉන්නවා.
    කෝකටත් පුළුවන් නම් තව කාව හරි එක්ක පලයන්.
    අඩුම තරමේ උඹ ඔහොම යනවා කියලා හරි කියලා පලයන්.
    හදිසියක් වුණොත් හොයලා බලන්න.
    වටිනා දේවල් මොකුත් උස්සන් යන්න එපා.

    exactly

    පර්ස් එකයි කන්න බොන්න මොනව හරියි binocular එකයි තමයි ගෙනියන්නෙ නම්.
    එතන ආමි කෑම්ප් එකක් තියෙනවද බන්?

    පොලිසියෙන් එහෙම අවුලක් නැද්ද? අනිත් ඒව නම් ලොකු ප්‍රශ්නයක් නෑ. පොලිසි and army වල හරක් තමයි බන් ශුවර් නැත්තෙ.
    ගාලු කොටුව නිසා එහෙම අවුලක් නැති වෙයි ඉතින්

    ඒත් කාවද විස්වාස කරන්න පුලුවන්.
    රෑ තනියම ඉන්න එපා, මිනිස්සු ඉන්නව නන් අවුලක් නැ

    අවේලාවෙ ඉන්න එපා, අහක යන කරුම පාත් වෙන්න පුලුවන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    යන්න එපා,ලෙඩ හොයාගෙන යන්නේ නැතුව වෙන විකල්පයක් බලන්න.දැනට අවුරුදු 2500 කට කලිනුත් බුදු රජාණන් වහන්සේ කියල තියනවා "අවේලාවේ වීදි සංචාරය නොකරන්න කියල " සමහරු ඕව පිළිගන්නේ නෑ.අමිහිරි අත්දැකීම් ලැබුනහම මානව හිමිකම් ඉල්ලලා අඬන්නයි වෙන්නේ.
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    ඔෆිස් එකේ වැඩකට ගාල්ලට එන්න උනා දවස් කීපෙකට.
    පොඩි කාලේ ආවට පස්සෙ පලවෙනි පාරට ගාලු කොටුවට ආවා. මම පොඩි කාලේ ට්‍රිප් එකක් ඇවිල්ලා කොටුව ලග ගල් පඩි පෙලකින් බීච් එකට බහිනකොට මුහුද තිබ්බෙ කොටුවෙ ගල් බැම්මට ගොඩක් ඈතින්. හැබැයි දැන් ගියාම කොටුවෙ වදින ගානට ම වතුර ඇවිල්ල.
    ඇදුම් ටිකක් අරන් ආවෙ පොඩ්ඩක් නාන්න හිතන්. ඒ උනාට අර එහා පැත්තෙ කුනු ඇල යන්නෙත් එතනින් කියලා දැක්ක ම එපා උනා.:sick:

    ඉතින් මම ටිකක් ඇවිදලා ආපහු ගියා.ආපහු රෑ වෙලාවක එන්න හිතාගෙන. රෑ 12 න් පස්සෙ පැයක් දෙකක් ඉදලා යන්නයි හිතුවෙ.කට්ටිය ගොඩක් නම් නෙමෙයි මම විතරයි.
    එහෙම ඒ වගේ වෙලාවට ඉන්න එක අවුලක් නැද්ද?

    පලි:
    මම අහලා තියෙනවා කොලුකාරයො එහෙම ඉන්නවා කියලා කොටුවට පොලිසියෙන් පැනලා ඉන්න අය අල්ලන් යන කතාවක්.මේ දවස් වල කුඩ්ඩො එහෙම අල්ලන නිසා මේ පැත්තෙ වාතාවරණය ගැන මම වැඩිය දන්නෙ නෑ.
    Kolukarao innawa parissamin uba taransne
     
    • Wow
    Reactions: Mr.dark

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    රෑට තනියම ගමන් බිමන් හොද නෑ කියලා කියනවනෙ..
    ඒ මුගෙන් පරිස්සන් වෙන්න කියලා කියන්නේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    pissuba bn ubta ra 12n pase tiya 7n passewath yanna epa. kuddo hamathanama
    උබ ආයේ ගෙදර යන් නෑ
    අඩෝ සිරාවට? මම ගියා. කොටුව ඇතුලට යන තැනින් ඇතුලට ගියාට පස්සෙ මොකෙක් වත් හිටියේ නෑ බන්. බල්ලෙක් නම් හිටියා. ඌ පකයා වගේ මට බුරාගෙන බුරාගෙන ආවා. හරිය්ට නිකම් මම උගේ ගෙට පැන්න වගේ. ඊට පස්සෙ ඉතින් ටිකක් ඇවිදලා ආපහු ආවා. මිනිස්සු හිටියා එකා දෙන්නා බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව නම්. කොටුව ඇතුලෙ නම් හිටියෙ නෑ තනිකර හොල්මන් ගුහාව වගේ පාලුයි බන්. ඉදලා හිටලා වාහනයක් බයික් එකක් එහෙම ගියා ඇතුලටයි එලියටයි.
     
    • Like
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    අඩෝ සිරාවට? මම ගියා. කොටුව ඇතුලට යන තැනින් ඇතුලට ගියාට පස්සෙ මොකෙක් වත් හිටියේ නෑ බන්. බල්ලෙක් නම් හිටියා. ඌ පකයා වගේ මට බුරාගෙන බුරාගෙන ආවා. හරිය්ට නිකම් මම උගේ ගෙට පැන්න වගේ. ඊට පස්සෙ ඉතින් ටිකක් ඇවිදලා ආපහු ආවා. මිනිස්සු හිටියා එකා දෙන්නා බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව නම්. කොටුව ඇතුලෙ නම් හිටියෙ නෑ තනිකර හොල්මන් ගුහාව වගේ පාලුයි බන්. ඉදලා හිටලා වාහනයක් බයික් එකක් එහෙම ගියා ඇතුලටයි එලියටයි.
    ලංකාවේ දැන් පාරෙ යනවනම් පෙපර් ස්ප්‍රේ එකක් අරි පොකට් නයිෆ් එකක් තිබිය යුතුමයි . තාම ඇෆ්‍රිකන් ලෙවල් එකට ඇවිත් නෑ පාරේ මග යනකොටම වාහන උස්සන ගානට ඒකත් එයි
     
    • Like
    Reactions: Mr.dark

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රෑ ගමන් එපා මේ දවස්වල කරුම පත්වෙනවා ,යුක්තියේ උන් හැමතැනම කුදලාගෙන යයි කුඩු පැකට් එකක් දාල .
     
    • Like
    Reactions: libero and Mr.dark