[FONT="]ගාලු[/FONT][FONT="] පුර [/FONT][FONT="]සිරි[/FONT]
[/FONT]
[FONT="]ගාලු[/FONT][FONT="]පුරය[/FONT][FONT="] ගැන [/FONT][FONT="]විමසන[/FONT][FONT="] විටදී [/FONT]

[FONT="]බෙන්තර[/FONT][FONT="] ගලපාත[/FONT][FONT="] විහාරය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අලුත්ගම [/FONT][FONT="]කන්දෙ [/FONT][FONT="]විහාරය[/FONT]
\
[FONT="]ශ්‍රී[/FONT][FONT="] පාද [/FONT][FONT="]විහාරය[/FONT][FONT="]- [/FONT][FONT="]හිපන් කන්ද[/FONT]
[FONT="]කොස්ගොඩ[/FONT][FONT="] කැස්බෑ[/FONT][FONT="] අභිජණන[/FONT][FONT="] මධ්‍යස්ථානය[/FONT]
[FONT="]මාදු[/FONT][FONT="]ගඟ[/FONT]
[FONT="]අම්බලන්ගොඩ [/FONT][FONT="]වෙස්[/FONT][FONT="] මුහුණු[/FONT][FONT="][/FONT][FONT="] කෞතුකාගාරය[/FONT]
Elakiri [FONT="]ට දිගටම ගාල්ල ගැන [/FONT]Tread [FONT="]දාපු හින්දමත් ඒවා දැකලා ගාල්ල බලන්න ආව අයටත් එන්න ඉන්න අයටත් බලන්න කියලා ගාල්ලේ තියෙන තැන් ඒ කියන්නේ ගාල්ල පටන් ගත්ත තැන ඉදලා ඇතුලට සහ ඉවර වෙන තැන දක්වා තියෙන ප්‍රසිද්ධ තැන් ගැන දාන්න කියලා මට හිතුනා.සමහර තැන් නැතුවත් ඇති....ඒත් කමක් නෑ !ගොඩක් කරුණු මගේ කාර්යාලයෙන් තමා සොයා ගත්තේ! පින්තුර අන්තර්ජාලයෙන් තමා! බලන්න ගාල්ලේ මොනවද බලන්න තියෙනනේ කියලා! ටිකක් දිගයි ද මන්දා! කොටස් දෙකකට දාන්න තමා ඉන්නේ මේ බෙන්තර සිට හික්කඩුව දක්වා! ඔයාලගේ අදහස් දාලාම යන්න![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගාලු[/FONT][FONT="]පුරය[/FONT][FONT="] ගැන [/FONT][FONT="]විමසන[/FONT][FONT="] විටදී [/FONT]

[FONT="]උතුරින් [/FONT][FONT="]කළුතර[/FONT][FONT="] හා[/FONT][FONT="] රත්නපුර [/FONT][FONT="]දිස්ත්‍රික්ක[/FONT][FONT="] වලින්ද[/FONT][FONT="] නැගෙනහිරින්[/FONT]
[FONT="]මාතර[/FONT][FONT="] දිස්ත්‍රික්යෙන් [/FONT][FONT="]ද[/FONT][FONT="] උතුරින්[/FONT][FONT="] සහ[/FONT][FONT="] බටහිරින්[/FONT][FONT="]ඉන්දියානු[/FONT][FONT="] සාගරයෙන්[/FONT][FONT="]ද මායිම් වන[/FONT][FONT="] ප්‍රදේශය[/FONT][FONT="] ගාල්ල [/FONT][FONT="]පරිපාලන[/FONT][FONT="]දිස්ත්‍රික්කයට[/FONT][FONT="]අයත් වේ.[/FONT][FONT="] මුහුදු[/FONT][FONT="]බඩ[/FONT][FONT="] ඒ[/FONT][FONT="]-[/FONT]2[FONT="] මාර්ග[/FONT][FONT="][/FONT][FONT="]යේ[/FONT][FONT="] බෙන්තොට[/FONT][FONT="] සිට[/FONT][FONT="] ගොවියාපාන[/FONT][FONT="] දක්වා[/FONT][FONT="]වු [/FONT][FONT="]කි[/FONT].[FONT="]මි[/FONT].73 [FONT="]ක් දිග[/FONT][FONT="]පුළුල්[/FONT][FONT="]වෙරළ තිරයක්[/FONT][FONT="]ද[/FONT][FONT="] මෙයට [/FONT][FONT="]අයත්[/FONT][FONT="]වේ[/FONT].
[FONT="]දිස්ත්‍රික්කය[/FONT][FONT="] වර්ග[/FONT][FONT="] කිලෝමීටර[/FONT] 1651.6 [FONT="]ක [/FONT][FONT="]වර්ග[/FONT][FONT="] ප්‍රමාණයකින් යුක්ත වේ[/FONT].[FONT="]ඉන් ගොඩබිම්[/FONT][FONT="] ප්‍රමාණය [/FONT][FONT="]වර්ග[/FONT][FONT="] කිලෝ[/FONT][FONT="]මිටර්[/FONT] 1635.6 [FONT="]වන [/FONT][FONT="]අතර වර්ග[/FONT][FONT="]කිලෝමිටර්[/FONT] 16 [FONT="]ක් [/FONT][FONT="]අභ[/FONT][FONT="]්ය[/FONT][FONT="]න්තර [/FONT][FONT="]ජලාශ[/FONT][FONT="]වේ[/FONT].
[FONT="]නිරිත [/FONT][FONT="]දිග[/FONT][FONT="] මෝසම් [/FONT][FONT="]වැස්ස[/FONT][FONT="] මගින්[/FONT][FONT="] ප්‍රමාණවත් [/FONT][FONT="]වර්ෂාවක් [/FONT][FONT="]මෙම ප්‍රදේශයට [/FONT][FONT="]ලැබෙන [/FONT][FONT="]අතර [/FONT][FONT="]මැයි[/FONT][FONT="] සිට[/FONT][FONT="] සැප්තැම්බර් [/FONT][FONT="]දක්වා[/FONT][FONT="]අධික වර්ෂාපතනයක්[/FONT][FONT="]දක්නට[/FONT][FONT="]ලැබේ[/FONT].[FONT="]එයට[/FONT][FONT="] අමතරව [/FONT][FONT="]සංවහන[/FONT][FONT="] වාසුලි[/FONT]
[FONT="]ක්‍රියාකාරිත්[/FONT][FONT="]වයෙන්ද [/FONT][FONT="]වර්ෂාව [/FONT][FONT="]ලැබේ[/FONT].[FONT="]වාර්ෂික[/FONT][FONT="] වර්ෂාපතනය[/FONT][FONT="] අගල්[/FONT] 80 –160 [FONT="]ක්[/FONT][FONT="] වන [/FONT][FONT="]අතර[/FONT][FONT="] සාමාන[/FONT][FONT="]්ය [/FONT][FONT="]වාර්ෂික [/FONT][FONT="]උෂ්ණත්වය[/FONT] 75 F0 [FONT="]ක්[/FONT][FONT="]පමණ වේ[/FONT].[FONT="]ප්‍රදේශය [/FONT][FONT="]හරහා [/FONT][FONT="]ගලා [/FONT][FONT="]බසිනා[/FONT][FONT="] ප්‍රධාන [/FONT][FONT="]ගංගාව [/FONT][FONT="]සිංහරාජ[/FONT][FONT="] අඩවියෙන්[/FONT][FONT="]පටන්ගෙන [/FONT][FONT="]ගිංතොට[/FONT][FONT="] ප්‍රදේශයෙන්[/FONT][FONT="] මුහුදට [/FONT][FONT="]වැටෙන[/FONT][FONT="] ගිංගග වේ[/FONT].

[FONT="]බලපිටිය [/FONT][FONT="]අම්බලන්ගොඩ[/FONT], [FONT="]කරන්දෙණිය[/FONT], [FONT="][/FONT][FONT="]බෙන්තර[/FONT], [FONT="]ඇල්පිටිය[/FONT], [FONT="]හිනිදුම[/FONT], [FONT="]බද්දේගම[/FONT], [FONT="]රත්ගම[/FONT], [FONT="]ගාල්ල[/FONT], [FONT="]අක්මීමන [/FONT][FONT="]හා[/FONT][FONT="] හබරාදූව[/FONT][FONT="] නම් [/FONT][FONT="]මැතිවරණ[/FONT][FONT="] කොට්ඨාශ[/FONT] 10[FONT="]කින්[/FONT] [FONT="]ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19[/FONT][FONT="]සමන්විත[/FONT][FONT="] වේ
[/FONT]
[FONT="]බෙන්තර [/FONT][FONT="]සිට[/FONT][FONT="] ගාල්ල[/FONT][FONT="] දක්වා[/FONT][FONT="] මාර්ගයේදී [/FONT][/FONT]

[FONT="]බෙන්තර[/FONT][FONT="] ගලපාත[/FONT][FONT="] විහාරය[/FONT]
[FONT="]මහා[/FONT][FONT="] කාෂ්‍යප[/FONT][FONT="] මහ[/FONT][FONT="] රහතන්[/FONT][FONT="]වහන්සේගේ[/FONT][FONT="] දළදාව[/FONT][FONT="] වෙහෙර[/FONT] [FONT="]ගර්භයෙහි[/FONT][FONT="] තැන්පත් [/FONT][FONT="]කර[/FONT][FONT="] ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]ගලපාත[/FONT][FONT="] සෙල්ලිපිය[/FONT][FONT="] [/FONT][FONT="]ශෛලමය[/FONT][FONT="] ජල[/FONT][FONT="] පෙරනය[/FONT][FONT="] ආදිය[/FONT][FONT="] දකුණු[/FONT][FONT="] ලක[/FONT] [FONT="]බබලවයි[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අලුත්ගම [/FONT][FONT="]කන්දෙ [/FONT][FONT="]විහාරය[/FONT]
[FONT="]ක්‍රි[/FONT][FONT="].[/FONT][FONT="]ව[/FONT][FONT="]. [/FONT]1734 [FONT="]තරම් [/FONT][FONT="]අතීතයට[/FONT][FONT="] විහිදෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]කීර්ති[/FONT][FONT="] ශ්‍රී[/FONT] [FONT="]රාජසිංහ[/FONT][FONT="] රජු[/FONT][FONT="] විසින් [/FONT][FONT="]වැඩි [/FONT][FONT="]දියුණු[/FONT][FONT="] කර[/FONT][FONT="] ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]ආරම්භයේ [/FONT][FONT="]සිට[/FONT][FONT="] මේ [/FONT][FONT="]වන [/FONT][FONT="]විට[/FONT]10 [FONT="]වන[/FONT] [FONT="]භික්ෂු [/FONT][FONT="]පරම්පරාව [/FONT][FONT="]වැඩ[/FONT][FONT="]වාසය [/FONT][FONT="]කරති[/FONT][FONT="]. [/FONT][FONT="]මෙහි[/FONT][FONT="] සීවලී[/FONT][FONT="] මහ[/FONT][FONT="]රහතන්[/FONT][FONT="]වහන්සේගේ [/FONT][FONT="]ධාතූන්[/FONT] [FONT="]වහන්සේලා[/FONT][FONT="] වැඩ[/FONT][FONT="]වාසය[/FONT][FONT="] කරන[/FONT][FONT="]අතර[/FONT][FONT="]මෙහි[/FONT][FONT="] තිබෙන [/FONT][FONT="]බෝධීන්[/FONT][FONT="]වහන්සේ[/FONT][FONT="] අවුරුදු[/FONT] 250[FONT="] කට[/FONT][FONT="] වඩා[/FONT] [FONT="]පැරණි[/FONT][FONT="]ලෙස[/FONT][FONT="] සැල[/FONT][FONT="][/FONT][FONT="]කේ[/FONT][FONT="].[/FONT]
[FONT="]ශ්‍රී[/FONT][FONT="] පාද [/FONT][FONT="]විහාරය[/FONT][FONT="]- [/FONT][FONT="]හිපන් කන්ද[/FONT]
1896 [FONT="]ආරම්භ [/FONT][FONT="]කරන [/FONT][FONT="]ලද[/FONT][FONT="] මෙම[/FONT][FONT="] විහාරස්ථානය [/FONT][FONT="]අලුත්ගම [/FONT][FONT="]ප්‍රධාන[/FONT][FONT="]මාර්ගයේ [/FONT][FONT="]හිපන්කන් ද[/FONT][FONT="]හතේ[/FONT][FONT="]කණුව [/FONT][FONT="]මංසන්ධියෙන් [/FONT]50m [FONT="]ක් [/FONT][FONT="]පමණ[/FONT][FONT="] ගිය[/FONT][FONT="]විට [/FONT][FONT="]හමුවේ[/FONT][FONT="]. [/FONT][FONT="]විහාරය [/FONT][FONT="]පිහිටි[/FONT][FONT="] ස්ථානයේ[/FONT][FONT="] ඇති [/FONT][FONT="]උස්[/FONT][FONT="]කඳු[/FONT][FONT="] මුදුනේ [/FONT][FONT="]ශෛලමය[/FONT][FONT="] ශ්‍රී[/FONT][FONT="]පාද [/FONT][FONT="]ලාංචනය[/FONT][FONT="] නෙලා [/FONT][FONT="]ඇති [/FONT][FONT="]නිසා[/FONT][FONT="] ශ්‍රී[/FONT][FONT="]පාද[/FONT][FONT="] විහාරය[/FONT][FONT="] නම් [/FONT][FONT="]විය[/FONT][FONT="].[/FONT]
[FONT="]කොස්ගොඩ[/FONT][FONT="] කැස්බෑ[/FONT][FONT="] අභිජණන[/FONT][FONT="] මධ්‍යස්ථානය[/FONT]
[FONT="]වඳ[/FONT][FONT="]වී[/FONT][FONT="] යන[/FONT][FONT="] උරඟ [/FONT][FONT="]විශේෂයක් [/FONT][FONT="]වන[/FONT] [FONT="]කැස්බෑවන්ගේ[/FONT][FONT="] බිත්තර[/FONT][FONT="] එකතු[/FONT][FONT="]කර [/FONT][FONT="]පැටවුන් [/FONT][FONT="]සාදා [/FONT][FONT="]මුහුදට[/FONT][FONT="] මුදා[/FONT][FONT="]හරී[/FONT][FONT="]. [/FONT][FONT="]විනෝදාත්මක[/FONT][FONT="] සේම[/FONT] [FONT="]පරිසර[/FONT][FONT="] හිතකාමී[/FONT][FONT="] ක්‍රියාවකි[/FONT][FONT="].[/FONT]
[FONT="]මාදු[/FONT][FONT="]ගඟ[/FONT]
[FONT="]බලපිටිය[/FONT][FONT="] ප්‍රදේශයේදී [/FONT][FONT="]හමු[/FONT][FONT="]වන [/FONT][FONT="]පුළුල්[/FONT][FONT="] පරාසයක[/FONT][FONT="] විහිදෙන[/FONT][FONT="] විලක[/FONT] [FONT="]තත්වය [/FONT][FONT="]විහිදා[/FONT][FONT="]පාන [/FONT][FONT="]ගඟකි[/FONT][FONT="]. [/FONT][FONT="]අතීතයේ [/FONT][FONT="]දූපත් [/FONT]64[FONT="] කින්[/FONT][FONT="]සමන්විත [/FONT][FONT="]වූ[/FONT][FONT="] බව[/FONT][FONT="] පැවසේ[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත්[/FONT][FONT="]අද[/FONT] [FONT="]වන[/FONT][FONT="]විට[/FONT][FONT="] දක්නට[/FONT][FONT="] හැක්කේ [/FONT][FONT="]දූපත්[/FONT]17[FONT="]ක් [/FONT][FONT="]පමණ [/FONT][FONT="]වේ[/FONT][FONT="]. [/FONT][FONT="]කඩොළාන[/FONT][FONT="] බහුලව[/FONT][FONT="] පවතින [/FONT][FONT="]මෙහි [/FONT][FONT="]බෝට්ටු[/FONT], [FONT="]ඔරු[/FONT][FONT="] වලින්[/FONT][FONT="] චාරිකා[/FONT][FONT="] කිරීම[/FONT],[FONT="]පිහිනීම [/FONT][FONT="]ආදිය[/FONT][FONT="] විනෝදය [/FONT][FONT="]ගෙන [/FONT][FONT="]දෙයි[/FONT][FONT="].[/FONT]
[FONT="]අම්බලන්ගොඩ [/FONT][FONT="]වෙස්[/FONT][FONT="] මුහුණු[/FONT][FONT="][/FONT][FONT="] කෞතුකාගාරය[/FONT]
[FONT="]ජර්මන්[/FONT][FONT="] රජයේ [/FONT][FONT="]ආධාර[/FONT][FONT="] ඇතිව[/FONT][FONT="] පවත්වා[/FONT] [FONT="]ගෙන[/FONT][FONT="] යන[/FONT][FONT="] පෞද්ගලික[/FONT][FONT="] කෞතුකාගාරයකි[/FONT][FONT="]. [/FONT][FONT="]පාරම්පරිකව [/FONT][FONT="]පැවත[/FONT][FONT="] එන[/FONT][FONT="] ඉතා[/FONT][FONT="] වටිනා[/FONT][FONT="] වෙස්[/FONT][FONT="]මුහුණු හා රූකඩ[/FONT] [FONT="]රාශියක් [/FONT][FONT="]ප්‍රදර්ශනය[/FONT][FONT="] වේ[/FONT][FONT="]. [/FONT][FONT="]වෙස්[/FONT][FONT="] මුහුණු[/FONT][FONT="] කර්මාන්තයේ [/FONT][FONT="]ඉතිහාසය [/FONT][FONT="]පිළිබඳව[/FONT][FONT="] විශාල[/FONT] [FONT="]දැණුමක්ද[/FONT][FONT="] ලබා[/FONT][FONT="] ගත [/FONT][FONT="]හැක[/FONT][FONT="].[/FONT][FONT="]අහලා තියෙනවානේ අම්බලන්ගොඩ රූකඩ ගැන[/FONT]

පස්සෙ වෙලාවක දෙන්නම්