ගාලු පුර සිරි

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]ගාලු[/FONT][FONT=&quot] පුර [/FONT][FONT=&quot]සිරි[/FONT]


    images

    Elakiri [FONT=&quot]‍ට දිගටම ගාල්ල ගැන [/FONT]Tread [FONT=&quot]දාපු හින්දමත් ඒවා දැකලා ගාල්ල බලන්න ආව අයටත් එන්න ඉන්න අයටත් බලන්න කියලා ගාල්ලේ තියෙන තැන් ඒ කියන්නේ ගාල්ල පටන් ගත්ත තැන ඉදලා ඇතුලට සහ ඉවර වෙන තැන දක්වා තියෙන ප්‍රසිද්ධ තැන් ගැන දාන්න කියලා මට හිතුනා.සමහර තැන් නැතුවත් ඇති....ඒත් කමක් නෑ !ගොඩක් කරුණු මගේ කාර්යාලයෙන් තමා සොයා ගත්තේ! පින්තුර අන්තර්ජාලයෙන් තමා! බලන්න ගාල්ලේ මොනවද බලන්න තියෙනනේ කියලා! ටිකක් දිගයි ද මන්දා! කොටස් දෙකකට දාන්න තමා ඉන්නේ මේ බෙන්තර සිට හික්ක‍ඩුව දක්වා! ඔයාලගේ අදහස් දාලාම යන්න![/FONT]:yes::yes:
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගාලු[/FONT][FONT=&quot]පුරය[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]විමසන[/FONT][FONT=&quot] විටදී [/FONT]:shocked:


    [FONT=&quot]උතුරින් [/FONT][FONT=&quot]කළුතර[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] රත්නපුර [/FONT][FONT=&quot]දිස්ත්‍රික්ක[/FONT][FONT=&quot] වලින්ද[/FONT][FONT=&quot] නැගෙනහිරින්[/FONT]
    [FONT=&quot]මාතර[/FONT][FONT=&quot] දිස්ත්‍රික්යෙන් [/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] උතුරින්[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] බටහිරින්[/FONT][FONT=&quot]ඉන්දියානු[/FONT][FONT=&quot] සාගරයෙන්[/FONT][FONT=&quot]ද මායිම් වන[/FONT][FONT=&quot] ප්‍රදේශය[/FONT][FONT=&quot] ගාල්ල [/FONT][FONT=&quot]පරිපාලන[/FONT][FONT=&quot]දිස්ත්‍රික්කයට[/FONT][FONT=&quot]අයත් වේ.[/FONT][FONT=&quot] මුහුදු[/FONT][FONT=&quot]බඩ[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot]-[/FONT]2[FONT=&quot] මාර්ග[/FONT][FONT=&quot]‍‍[/FONT][FONT=&quot]යේ[/FONT][FONT=&quot] බෙන්තොට[/FONT][FONT=&quot] සිට[/FONT][FONT=&quot] ගොවියාපාන[/FONT][FONT=&quot] දක්වා[/FONT][FONT=&quot]වු [/FONT][FONT=&quot]කි[/FONT].[FONT=&quot]මි[/FONT].73 [FONT=&quot]ක් දිග[/FONT][FONT=&quot]පුළුල්[/FONT][FONT=&quot]වෙරළ තිරයක්[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] මෙයට [/FONT][FONT=&quot]අයත්[/FONT][FONT=&quot]වේ[/FONT].
    [FONT=&quot]දිස්ත්‍රික්කය[/FONT][FONT=&quot] වර්ග[/FONT][FONT=&quot] කිලෝමීටර[/FONT] 1651.6 [FONT=&quot]ක [/FONT][FONT=&quot]වර්ග[/FONT][FONT=&quot] ප්‍රමාණයකින් යුක්ත වේ[/FONT].[FONT=&quot]ඉන් ගොඩබිම්[/FONT][FONT=&quot] ප්‍රමාණය [/FONT][FONT=&quot]වර්ග[/FONT][FONT=&quot] කිලෝ[/FONT][FONT=&quot]මිටර්[/FONT] 1635.6 [FONT=&quot]වන [/FONT][FONT=&quot]අතර වර්ග[/FONT][FONT=&quot]කිලෝමිටර්[/FONT] 16 [FONT=&quot]ක් [/FONT][FONT=&quot]අභ[/FONT][FONT=&quot]්‍ය[/FONT][FONT=&quot]න්තර [/FONT][FONT=&quot]ජලාශ[/FONT][FONT=&quot]වේ[/FONT].
    [FONT=&quot]නිරිත [/FONT][FONT=&quot]දිග[/FONT][FONT=&quot] මෝසම් [/FONT][FONT=&quot]වැස්ස[/FONT][FONT=&quot] මගින්[/FONT][FONT=&quot] ප්‍රමාණවත් [/FONT][FONT=&quot]වර්ෂාවක් [/FONT][FONT=&quot]මෙම ප්‍රදේශයට [/FONT][FONT=&quot]ලැ‍බෙන [/FONT][FONT=&quot]අතර [/FONT][FONT=&quot]මැයි[/FONT][FONT=&quot] සිට[/FONT][FONT=&quot] සැප්තැම්බර් [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot]අධික වර්ෂාපතනයක්[/FONT][FONT=&quot]දක්නට[/FONT][FONT=&quot]ලැබේ[/FONT].[FONT=&quot]එයට[/FONT][FONT=&quot] අමතරව [/FONT][FONT=&quot]සංවහන[/FONT][FONT=&quot] වාසුලි[/FONT]
    [FONT=&quot]ක්‍රියාකාරිත්[/FONT][FONT=&quot]වයෙන්ද [/FONT][FONT=&quot]වර්ෂාව [/FONT][FONT=&quot]ලැබේ[/FONT].[FONT=&quot]වාර්ෂික[/FONT][FONT=&quot] වර්ෂාපතනය[/FONT][FONT=&quot] අගල්[/FONT] 80 160 [FONT=&quot]ක්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot] සාමාන[/FONT][FONT=&quot]්‍ය [/FONT][FONT=&quot]වාර්ෂික [/FONT][FONT=&quot]උෂ්ණත්වය[/FONT] 75 F0 [FONT=&quot]ක්[/FONT][FONT=&quot]පමණ වේ[/FONT].[FONT=&quot]ප්‍රදේශය [/FONT][FONT=&quot]හරහා [/FONT][FONT=&quot]ගලා [/FONT][FONT=&quot]බසිනා[/FONT][FONT=&quot] ප්‍රධාන [/FONT][FONT=&quot]ගංගාව [/FONT][FONT=&quot]සිංහරාජ[/FONT][FONT=&quot] අඩවියෙන්[/FONT][FONT=&quot]පටන්ගෙන [/FONT][FONT=&quot]ගිංතොට[/FONT][FONT=&quot] ප්‍රදේශයෙන්[/FONT][FONT=&quot] මුහුදට [/FONT][FONT=&quot]වැටෙන[/FONT][FONT=&quot] ගිංගග වේ[/FONT].
    [FONT=&quot]බලපිටිය [/FONT][FONT=&quot]අම්බලන්ගොඩ[/FONT], [FONT=&quot]කරන්දෙණිය[/FONT], [FONT=&quot]‍[/FONT][FONT=&quot]බෙන්තර[/FONT], [FONT=&quot]ඇල්පිටිය[/FONT], [FONT=&quot]හිනිදුම[/FONT], [FONT=&quot]බද්දේගම[/FONT], [FONT=&quot]රත්ගම[/FONT], [FONT=&quot]ගාල්ල[/FONT], [FONT=&quot]අක්මීමන [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] හබරාදූව[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]මැතිවරණ[/FONT][FONT=&quot] කොට්ඨාශ[/FONT] 10[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19[/FONT][FONT=&quot]සමන්විත[/FONT][FONT=&quot] වේ

    [/FONT]
    [FONT=&quot]බෙන්තර [/FONT][FONT=&quot]සිට[/FONT][FONT=&quot] ගාල්ල[/FONT][FONT=&quot] දක්වා[/FONT][FONT=&quot] මාර්ගයේදී [/FONT]:eek:

    [FONT=&quot]බෙන්තර[/FONT][FONT=&quot] ගලපාත[/FONT][FONT=&quot] විහාරය[/FONT]

    [FONT=&quot]මහා[/FONT][FONT=&quot] කාෂ්‍යප[/FONT][FONT=&quot] මහ[/FONT][FONT=&quot] රහතන්[/FONT][FONT=&quot]වහන්සේගේ[/FONT][FONT=&quot] දළදාව[/FONT][FONT=&quot] වෙහෙර[/FONT] [FONT=&quot]ගර්භයෙහි[/FONT][FONT=&quot] තැන්පත් [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගලපාත[/FONT][FONT=&quot] සෙල්ලිපිය[/FONT][FONT=&quot] ‍[/FONT][FONT=&quot]ශෛලමය[/FONT][FONT=&quot] ජල[/FONT][FONT=&quot] පෙරනය[/FONT][FONT=&quot] ආදිය[/FONT][FONT=&quot] දකුණු[/FONT][FONT=&quot] ලක[/FONT] [FONT=&quot]බබලවයි[/FONT][FONT=&quot].[/FONT]
    dsc01653resized.jpg


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අලුත්ගම [/FONT][FONT=&quot]කන්දෙ [/FONT][FONT=&quot]විහාරය[/FONT]
    [FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ව[/FONT][FONT=&quot]. [/FONT]1734 [FONT=&quot]තරම් [/FONT][FONT=&quot]අතීතයට[/FONT][FONT=&quot] විහිදෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කීර්ති[/FONT][FONT=&quot] ශ්‍රී[/FONT] [FONT=&quot]රාජසිංහ[/FONT][FONT=&quot] රජු[/FONT][FONT=&quot] විසින් [/FONT][FONT=&quot]වැඩි [/FONT][FONT=&quot]දියුණු[/FONT][FONT=&quot] කර[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආරම්භයේ [/FONT][FONT=&quot]සිට[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]විට[/FONT]10 [FONT=&quot]වන[/FONT] [FONT=&quot]භික්ෂු [/FONT][FONT=&quot]පරම්පරාව [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot]වාසය [/FONT][FONT=&quot]කරති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] සීවලී[/FONT][FONT=&quot] මහ[/FONT][FONT=&quot]රහතන්[/FONT][FONT=&quot]වහන්සේගේ [/FONT][FONT=&quot]ධාතූන්[/FONT] [FONT=&quot]වහන්සේලා[/FONT][FONT=&quot] වැඩ[/FONT][FONT=&quot]වාසය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] තිබෙන [/FONT][FONT=&quot]බෝධීන්[/FONT][FONT=&quot]වහන්සේ[/FONT][FONT=&quot] අවුරුදු[/FONT] 250[FONT=&quot] කට[/FONT][FONT=&quot] වඩා[/FONT] [FONT=&quot]පැරණි[/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] සැල[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]කේ[/FONT][FONT=&quot].[/FONT]
    \


    [FONT=&quot]ශ්‍රී[/FONT][FONT=&quot] පාද [/FONT][FONT=&quot]විහාරය[/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]හිපන් කන්ද[/FONT]
    1896 [FONT=&quot]ආරම්භ [/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]ලද[/FONT][FONT=&quot] මෙම[/FONT][FONT=&quot] විහාරස්ථානය [/FONT][FONT=&quot]අලුත්ගම [/FONT][FONT=&quot]ප්‍රධාන[/FONT][FONT=&quot]මාර්ගයේ [/FONT][FONT=&quot]හිපන්කන් ද[/FONT][FONT=&quot]හතේ[/FONT][FONT=&quot]කණුව [/FONT][FONT=&quot]මංසන්ධියෙන් [/FONT]50m [FONT=&quot]ක් [/FONT][FONT=&quot]පමණ[/FONT][FONT=&quot] ගිය[/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]හමුවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විහාරය [/FONT][FONT=&quot]පිහිටි[/FONT][FONT=&quot] ස්ථානයේ[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]උස්[/FONT][FONT=&quot]කඳු[/FONT][FONT=&quot] මුදුනේ [/FONT][FONT=&quot]ශෛලමය[/FONT][FONT=&quot] ශ්‍රී[/FONT][FONT=&quot]පාද [/FONT][FONT=&quot]ලාංචනය[/FONT][FONT=&quot] නෙලා [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] ශ්‍රී[/FONT][FONT=&quot]පාද[/FONT][FONT=&quot] විහාරය[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]කොස්ගොඩ[/FONT][FONT=&quot] කැස්බෑ[/FONT][FONT=&quot] අභිජණන[/FONT][FONT=&quot] මධ්‍යස්ථානය[/FONT]


    [FONT=&quot]වඳ[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot] යන[/FONT][FONT=&quot] උරඟ [/FONT][FONT=&quot]විශේෂයක් [/FONT][FONT=&quot]වන[/FONT] [FONT=&quot]කැස්බෑවන්ගේ[/FONT][FONT=&quot] බිත්තර[/FONT][FONT=&quot] එකතු[/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]පැටවුන් [/FONT][FONT=&quot]සාදා [/FONT][FONT=&quot]මුහුදට[/FONT][FONT=&quot] මුදා[/FONT][FONT=&quot]හරී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විනෝදාත්මක[/FONT][FONT=&quot] සේම[/FONT] [FONT=&quot]පරිසර[/FONT][FONT=&quot] හිතකාමී[/FONT][FONT=&quot] ක්‍රියාවකි[/FONT][FONT=&quot].[/FONT]





    images


    [FONT=&quot]මාදු[/FONT][FONT=&quot]ගඟ[/FONT]
    [FONT=&quot]බලපිටිය[/FONT][FONT=&quot] ප්‍රදේශයේදී [/FONT][FONT=&quot]හමු[/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]පුළුල්[/FONT][FONT=&quot] පරාසයක[/FONT][FONT=&quot] විහිදෙන[/FONT][FONT=&quot] විලක[/FONT] [FONT=&quot]තත්වය [/FONT][FONT=&quot]විහිදා[/FONT][FONT=&quot]පාන [/FONT][FONT=&quot]ගඟකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අතීතයේ [/FONT][FONT=&quot]දූපත් [/FONT]64[FONT=&quot] කින්[/FONT][FONT=&quot]සමන්විත [/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] පැවසේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot]අද[/FONT] [FONT=&quot]වන[/FONT][FONT=&quot]විට[/FONT][FONT=&quot] දක්නට[/FONT][FONT=&quot] හැක්කේ [/FONT][FONT=&quot]දූපත්[/FONT]17[FONT=&quot]ක් [/FONT][FONT=&quot]පමණ [/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කඩොළාන[/FONT][FONT=&quot] බහුලව[/FONT][FONT=&quot] පවතින [/FONT][FONT=&quot]මෙහි [/FONT][FONT=&quot]බෝට්ටු[/FONT], [FONT=&quot]ඔරු[/FONT][FONT=&quot] වලින්[/FONT][FONT=&quot] චාරිකා[/FONT][FONT=&quot] කිරීම[/FONT],[FONT=&quot]පිහිනීම [/FONT][FONT=&quot]ආදිය[/FONT][FONT=&quot] විනෝදය [/FONT][FONT=&quot]ගෙන [/FONT][FONT=&quot]දෙයි[/FONT][FONT=&quot].[/FONT]
    images



    images




    images



    [FONT=&quot]අම්බලන්ගොඩ [/FONT][FONT=&quot]වෙස්[/FONT][FONT=&quot] මුහුණු[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot] කෞතුකාගාරය[/FONT]


    [FONT=&quot]ජර්මන්[/FONT][FONT=&quot] රජයේ [/FONT][FONT=&quot]ආධාර[/FONT][FONT=&quot] ඇතිව[/FONT][FONT=&quot] පවත්වා[/FONT] [FONT=&quot]ගෙන[/FONT][FONT=&quot] යන[/FONT][FONT=&quot] පෞද්ගලික[/FONT][FONT=&quot] කෞතුකාගාරයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පාරම්පරිකව [/FONT][FONT=&quot]පැවත[/FONT][FONT=&quot] එන[/FONT][FONT=&quot] ඉතා[/FONT][FONT=&quot] වටිනා[/FONT][FONT=&quot] වෙස්[/FONT][FONT=&quot]මුහුණු හා රූකඩ[/FONT] [FONT=&quot]රාශියක් [/FONT][FONT=&quot]ප්‍රදර්ශනය[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෙස්[/FONT][FONT=&quot] මුහුණු[/FONT][FONT=&quot] කර්මාන්තයේ [/FONT][FONT=&quot]ඉතිහාසය [/FONT][FONT=&quot]පිළිබඳව[/FONT][FONT=&quot] විශාල[/FONT] [FONT=&quot]දැණුමක්ද[/FONT][FONT=&quot] ලබා[/FONT][FONT=&quot] ගත [/FONT][FONT=&quot]හැක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අහලා තියෙනවානේ අම්බලන්ගොඩ රූකඩ ගැන[/FONT]








     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]මීටියාගොඩ[/FONT][FONT=&quot] චන්ද්‍රකාන්ති[/FONT][FONT=&quot] මැණික්[/FONT][FONT=&quot]පතල[/FONT]


    [FONT=&quot]චන්ද්‍රකාණ්ති [/FONT][FONT=&quot]පාෂාණ[/FONT][FONT=&quot] නොහොත්[/FONT] Moon Stone[FONT=&quot] මැණික්[/FONT][FONT=&quot] සඳහා[/FONT][FONT=&quot] මහත්[/FONT][FONT=&quot] සේ [/FONT][FONT=&quot]ප්‍රසිද්ධය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මැණික්[/FONT][FONT=&quot] කර්මාන්තය [/FONT][FONT=&quot]පිළිබඳ[/FONT] [FONT=&quot]දැණුමත් ලබා[/FONT][FONT=&quot]ගත [/FONT][FONT=&quot]හැක[/FONT][FONT=&quot].[/FONT]




    images



    [FONT=&quot]තෙල්වත්තේ[/FONT][FONT=&quot] තොටගමුව[/FONT][FONT=&quot] රත්පත්[/FONT][FONT=&quot]රජ [/FONT][FONT=&quot]මහා[/FONT][FONT=&quot] විහාරය[/FONT]


    [FONT=&quot]හික්කඩුව [/FONT][FONT=&quot]තෙල්වත්ත[/FONT] [FONT=&quot]ප්‍රදේශයේ[/FONT][FONT=&quot] පිහිටා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] පැරණි[/FONT][FONT=&quot] විහාර [/FONT][FONT=&quot]චිත්‍ර බොහොමයක්[/FONT][FONT=&quot]නොනැසී[/FONT][FONT=&quot] පවතී[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]මහානාග[/FONT][FONT=&quot] කුමරු[/FONT][FONT=&quot] විසින්[/FONT][FONT=&quot] කරවන [/FONT][FONT=&quot]ලද්දක් [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] මෙහි[/FONT][FONT=&quot] ක්‍රිස්තු[/FONT][FONT=&quot]වර්ෂ[/FONT] 7[FONT=&quot] වන[/FONT][FONT=&quot] සියවසේ[/FONT][FONT=&quot] රහතන්[/FONT] [FONT=&quot]වහන්සේලා[/FONT][FONT=&quot] වැඩ[/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] පැවසේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උන්[/FONT][FONT=&quot]වහන්සේ[/FONT][FONT=&quot] භාවිත[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] ලද[/FONT][FONT=&quot]දේද[/FONT][FONT=&quot] මෙහිදී[/FONT][FONT=&quot] දැක[/FONT][FONT=&quot]ගත[/FONT] [FONT=&quot]හැකිය[/FONT][FONT=&quot].[/FONT]





    [FONT=&quot]බාමියන්[/FONT][FONT=&quot]බුද්ධ[/FONT][FONT=&quot]ප්‍රතිමාව[/FONT]



    [FONT=&quot]2004.12.26 [/FONT][FONT=&quot]දින [/FONT][FONT=&quot]සිදුවූ[/FONT][FONT=&quot] සුනාමි[/FONT][FONT=&quot] ව්‍යසනයෙන් [/FONT][FONT=&quot]විශාල[/FONT][FONT=&quot]වශයෙන් [/FONT][FONT=&quot]හානි[/FONT][FONT=&quot] සිදුවූ[/FONT][FONT=&quot] පැරෑලිය [/FONT][FONT=&quot]ප්‍රදේශයේ[/FONT][FONT=&quot]ඉදිකරන[/FONT][FONT=&quot] ලද [/FONT][FONT=&quot]බාමියන්[/FONT][FONT=&quot]බුද්ධ [/FONT][FONT=&quot]ප්‍රතිමාව[/FONT][FONT=&quot]
    2006 .12.26[/FONT][FONT=&quot] දින[/FONT][FONT=&quot] නිරාවරණය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot]ලදී[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]සීනි[/FONT][FONT=&quot]ගම [/FONT][FONT=&quot]දේවාලය[/FONT]
    [FONT=&quot]දෙවොල්[/FONT][FONT=&quot]දෙවියන්[/FONT][FONT=&quot] සඳහා [/FONT][FONT=&quot]දප්පුල[/FONT][FONT=&quot] රජ[/FONT][FONT=&quot] දවස [/FONT][FONT=&quot]ඉදි[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]බව[/FONT] [FONT=&quot]පැවසේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දේවාලයට [/FONT][FONT=&quot]යාම[/FONT][FONT=&quot] සඳහා[/FONT][FONT=&quot] ඔරුවක[/FONT][FONT=&quot] හෝ[/FONT][FONT=&quot]බෝට්ටුවක [/FONT][FONT=&quot]නැගී[/FONT][FONT=&quot] කෙටි[/FONT][FONT=&quot] දුරක්[/FONT][FONT=&quot] යා[/FONT][FONT=&quot] යුතු[/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]අතීතයේ[/FONT][FONT=&quot] පටන් ගම්මිරිස්[/FONT][FONT=&quot] ඇඔරීම [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]ක්‍රමය [/FONT][FONT=&quot]මඟින්[/FONT][FONT=&quot] වැරදිකරුවන්ට[/FONT][FONT=&quot] දඩුවම්[/FONT][FONT=&quot] ලබා[/FONT][FONT=&quot]දීම[/FONT] [FONT=&quot]පිළිබඳ[/FONT][FONT=&quot] මෙම[/FONT][FONT=&quot] දේවාලය[/FONT][FONT=&quot] ප්‍රසිද්ධියක්[/FONT][FONT=&quot]උසුලයි[/FONT][FONT=&quot].[/FONT]





    [FONT=&quot]හික්කඩුව සුන්දර වෙරළ[/FONT]


    images

    [FONT=&quot]දෙස්[/FONT][FONT=&quot]විදෙස් සංචාරකයන්ගේ සිත් ගන්නා හික්කඩුව සුන්දර වෙරළ තිරය අප ලද තවත් ස්වභාව ධර්මයාගේ සුන්දර දායාදයකි.[/FONT][FONT=&quot]දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා වඩා ආකර්ශනීය ලෙස නිම කරන ලද හා යහපත් සේවාවක් සැපයීම සඳහා [/FONT][FONT=&quot]හික්කඩුව[/FONT][FONT=&quot]සංචාරක පුරවරයේ මෙම නිකේතන පිහිටුවා ඇත. මහා පරිමාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මධ්‍යම පරිමාණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුඩා [/FONT][FONT=&quot]පරිමාණ ලෙස හා ගෘහස්ත මට්ටමින් මෙම සේවාව වර්ථමානයේදි සපයනු ලබයි.[/FONT]

    [FONT=&quot]හික්කඩුව[/FONT][FONT=&quot]කොරල්[/FONT][FONT=&quot]උයන[/FONT]


    [FONT=&quot]ලෝකය [/FONT][FONT=&quot]පුරාම [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot] ප්‍රසිද්ධයක්[/FONT][FONT=&quot]උසුලන[/FONT][FONT=&quot] මෙය[/FONT]1998[FONT=&quot] දී[/FONT] '[FONT=&quot]හික්කඩුව[/FONT][FONT=&quot] සමුද්‍ර[/FONT][FONT=&quot] රක්ෂිතය[/FONT][FONT=&quot] ලෙස[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හෙක්ටයාර[/FONT] 101[FONT=&quot] කින්[/FONT][FONT=&quot]සමන්විත[/FONT][FONT=&quot] මෙය[/FONT] [FONT=&quot]විවිධත්වය[/FONT][FONT=&quot] අතින්[/FONT][FONT=&quot] ඉතා[/FONT][FONT=&quot] ඉහළ [/FONT][FONT=&quot]මට්ටමක[/FONT][FONT=&quot] වේ[/FONT][FONT=&quot].[/FONT]
    images


    Coral%20Reef%204.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් ඔය තියෙන්නෙ වැඩ:):cool:
    ගාල්ල ගැන තව විස්තර ගොඩක් තියෙනවා නෙ දාන්න:shocked:
    ඒවත් ඉදිරියෙදි පොස්ට් කරන්න :yes:
    මම දන්නවා නෙ මෙවා ගැන විස්තර හොයන්න ගොඩක් මහන්සි උනා කියලා:D
    රෙපය දෙන්න බැ ලු:( පස්සෙ වෙලාවක දෙන්නම්;)
    උබනම් ඇත්තටම ගාල්ල ROX කරනවා
    ජය වෙවා:)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපේ ගොල් මෑන් දැන් බරටම වැඩ වගේ ..... එල ආ ෆට්ට විස්තර ටිකක්
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Machan Api Me Dawas Wala Lankawa wate yanawa ... Podi Reserch 1 kata Gallatath awa... Lankawe Piliwelak nethi ekama Pradhana Town 1 Galle..

    Api dekka Hodama Town 1 Matara... Awith Balanna Matara Kochchara Piliwelada Kiyala...
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එල එල .දැන්නම් ගාල්ලෙ යන්න ඕනෙ නෑ වගේ අපේ චාමික මල්ලිය ගාල්ල ගැන ඔක්කොම විස්තර දාලනෙ

    බොහොම ස්තුතියි යාලුව

    You must spread some Reputation around before giving it to chamikawp again.
     

    kingdewi

    Well-known member
  • නියමයි මල්ලි
    එන්නම් දවසක ඔයපැත්තෙ බලල යන්න
    ජය වේවා!
    (රෙප් දෙන්නෙ කොහොමෙයි මයෙ මළයා, ජීටී අයියණ්ඩි තහංචි දාල නොවැ ;))