ගාසා ගැහිල්ලේ ඇත්ත තත්ත්වය​

උඹ කියපු දේ මං නෑ කියන්නේ නැහැ. උඹ කියපු දේත් සාධාරණයි... මං දැන් ටිකකට කලින් වෙන මේ වගේම thread එකකට දාපු කොටස මේකටත් දාන්නම්.. මේ මුස්ලිම් එවුන්ට අදිනවා එහෙම නෙවේ ඔන්න.. නිකන් කියන්නේ.. මට හිතුන දෙයක්... :)

රටවල්, ජාතින් හැම දේ ගැනම මොහොතකට අමතක කරලා, මොහොතකට නිරපේක්ෂව හිතන්න.... මොකටද මේ මිනිස්සු ගහ ගන්නේ කියලා? තමන්ට කවදාවත් අයිති නැති, අනාගතේ අයිති වෙන්නෙත් නැති, කෙළවරක් හොයන්න බැරි සංසාර ගමනේ, ඉතා සුළුම සුළු කාලයකට නතර වුනු නවාතැනක් වෙනුවෙන්.... ජිවත් වෙලා ඉන්න තියෙන්නෙත් අවුරුදු 80ක් විතර. පරාජිතයා මොනවද අහිමි කර ගත්තේ? මුකුත් නෑ. ජයග්‍රාහකයා මොනවද ලබා ගත්තේ? මුකුත් නෑ. මේ මහා පොලව කාටද අයිති? කාටවත් නෑ. ඔය භූමියට අතීතයේ මිනිස්සුත් කොච්චර නං සටන් කරන්න ඇද්ද? මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු කොටි කියක් ඔය භුමිය තමන්ගේ කියාගෙන මරාගන්න ඇත්ද? කෝ දැන් ඒ අය? ඒ අය නෑ! දැන් ඒ භූමියට වෙන පිරිසක් මරා ගන්නවා. අන්තිමේදී.. හැමෝම මැරිලා යනවා... තමන් විජයග්‍රහණය කල පොළවටම පස් වෙලා.... නමුත්, මහ පොලව හැමදාම ඒ විදිහමයි ...... :)

anyway.. TFS (+4)

3456154+_5c0dce9342b2d00f77b79f3f74880fe8.jpg
 
  • Like
Reactions: shenic

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Support Israel.... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    HAMAS Unwa iwara karanna labeewa....
    Dan ithin mehe inna sama Harakta ridey paw....:confused::confused::confused::confused:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මරක්කල ත්‍රස්තයින් විනාශ කරන ඕනම රටක් උදාරතම රටක් වෙනවා. එක මරක්කලයෙක් හරි මේ ලෝකෙන් තුරන් කරන්න පුලුවන් ඕනම පුද්ගලයෙක් මමනම් දකින්නේ "යුග පුරුශයෙක් හෝ යුග කාන්තාවක්" වශයෙන්මයි!

    :yes::yes::yes::yes::yes::yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උඹ කියපු දේ මං නෑ කියන්නේ නැහැ. උඹ කියපු දේත් සාධාරණයි... මං දැන් ටිකකට කලින් වෙන මේ වගේම thread එකකට දාපු කොටස මේකටත් දාන්නම්.. මේ මුස්ලිම් එවුන්ට අදිනවා එහෙම නෙවේ ඔන්න.. නිකන් කියන්නේ.. මට හිතුන දෙයක්... :)

    රටවල්, ජාතින් හැම දේ ගැනම මොහොතකට අමතක කරලා, මොහොතකට නිරපේක්ෂව හිතන්න.... මොකටද මේ මිනිස්සු ගහ ගන්නේ කියලා? තමන්ට කවදාවත් අයිති නැති, අනාගතේ අයිති වෙන්නෙත් නැති, කෙළවරක් හොයන්න බැරි සංසාර ගමනේ, ඉතා සුළුම සුළු කාලයකට නතර වුනු නවාතැනක් වෙනුවෙන්.... ජිවත් වෙලා ඉන්න තියෙන්නෙත් අවුරුදු 80ක් විතර. පරාජිතයා මොනවද අහිමි කර ගත්තේ? මුකුත් නෑ. ජයග්‍රාහකයා මොනවද ලබා ගත්තේ? මුකුත් නෑ. මේ මහා පොලව කාටද අයිති? කාටවත් නෑ. ඔය භූමියට අතීතයේ මිනිස්සුත් කොච්චර නං සටන් කරන්න ඇද්ද? මේ ලෝක ඉතිහාසයේ මිනිස්සු කොටි කියක් ඔය භුමිය තමන්ගේ කියාගෙන මරාගන්න ඇත්ද? කෝ දැන් ඒ අය? ඒ අය නෑ! දැන් ඒ භූමියට වෙන පිරිසක් මරා ගන්නවා. අන්තිමේදී.. හැමෝම මැරිලා යනවා... තමන් විජයග්‍රහණය කල පොළවටම පස් වෙලා.... නමුත්, මහ පොලව හැමදාම ඒ විදිහමයි ...... :)

    anyway.. TFS (+4)

    කතාව සහතික ඇත්ත .
    සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුයි මචං අන්තිමට මේ මහපොළොවත් විනාශ වෙලා යයි .
     
  • Apr 7, 2012
    286
    9
    48
    ඉතින් මාගේ දයාබර ඊශ්‍රාල වැසියනි! උඹ්ලා වගේම උදාර ජාතියක් වූ සින්හල අපිත්.. උඹලාගේ මේ යුද්ධේ වෙනුවෙන් සහෝදර සහෝදරයින් වශයෙන් ජයෙන් ජයම පතනවා.
     
    Paradox1

    Member
    Jul 25, 2014
    2
    1
    0
    කතාව සහතික ඇත්ත .
    සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුයි මචං අන්තිමට මේ මහපොළොවත් විනාශ වෙලා යයි .

    කතාව ඇත්ත නමුත් ඕක හම්බයන්ට තේරෙන්නේ නෑ උන්ට තේරුම් කර්න්න ඕන උන්ට ගැලපෙන් ක්රමේකට ඒක තමයි දැන් ගාසා වල වෙන්නේ..

    හම්බයෝ හිතන් ඉන්නේ මුලු ලෝකෙම උන්ගේ කියලා