ගැටලුවකට විසදුමක්
මචන්ලා මට ලොකු ගැටලුවකට විසදුමක් හොයාගන්න ඕන.ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම. මීට අවුරුදු කිහිපයකට කලින් මගේ ලග credit card දෙකක් තිබුනා . පහුගිය කලේ මගේ තාත්තගේ අසනීපයක් නිසා මම හොදටම හිර උනා . දැන් උන් නඩු දාන්න යනවා . තව මට ගෙවන්න තියෙන්නේ 85000. එත් එක එකවර ගෙවන්න අමාරුයි .ගෙදර වියදමුත් එක්ක.බෙහෙත් වලට ලොකු ගානක් යනවා.තව මම කොහොම හරි මේ මාසේ අගට තව 100,000ක් හොයාගන්න ඕන . bank loan යන්න බැ CRIB හන්ද . මම 100,000 ක් වගේ salary එකක් ගන්නවා . මචන්න්ලා මොකද්ද මට තියන හොදම විසදුම.රෑට නින්දක් නැ බන් . කියන්න වෙන කව්රුත් ඇත්තෙත් නෑ .Please help . fake එකකින් ආවට සමාවෙන්න .