ගැටලුවකට විසදුමක්

nutsandbolt

Member
Mar 13, 2017
2
0
0
ගැටලුවකට විසදුමක්

මචන්ලා මට ලොකු ගැටලුවකට විසදුමක් හොයාගන්න ඕන.ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම. මීට අවුරුදු කිහිපයකට කලින් මගේ ලග credit card දෙකක් තිබුනා . පහුගිය කලේ මගේ තාත්තගේ අසනීපයක් නිසා මම හොදටම හිර උනා . දැන් උන් නඩු දාන්න යනවා . තව මට ගෙවන්න තියෙන්නේ 85000. එත් එක එකවර ගෙවන්න අමාරුයි .ගෙදර වියදමුත් එක්ක.බෙහෙත් වලට ලොකු ගානක් යනවා.තව මම කොහොම හරි මේ මාසේ අගට තව 100,000ක් හොයාගන්න ඕන . bank loan යන්න බැ CRIB හන්ද . මම 100,000 ක් වගේ salary එකක් ගන්නවා . මචන්න්ලා මොකද්ද මට තියන හොදම විසදුම.රෑට නින්දක් නැ බන් . කියන්න වෙන කව්රුත් ඇත්තෙත් නෑ .Please help . fake එකකින් ආවට සමාවෙන්න .
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202

බංකුවට ඇත්තම කියපන්. ගිහින් හම්බ වෙලා කියපන් ඇත්තම තත්වෙ. තාත්තගෙ රිපෝට් එහෙමත් අරන් ගිහින් පෙන්නපන්. උන් එකක් කතා කරලා ඉතුරු මුදල කොටස් වශයෙන් ගෙවන්න ඉඩ දෙන්න කියල ඉල්ලපන්. ගොඩ දාගන්න පුළුවන්.
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
85000 ඊලග පඩියෙන් ගෙවල දාලා ඊලග මාසේ යන්තං ශේප් කරගන්න තව 20000ක් සල්ලි පොලියට දෙන එකෙක්ගෙන් ගනිං..එතකොට 35000 තියෙනවා නේ මාසේ ගැටගහගන්න.. ඊලග මාසේ පඩියෙන් ඒ 20000 ගෙවල දාපං.. ඔවත් ප්‍රශ්නද මිනිහෝ මේ 85000කට නින්ද යන්නේ නෑ අනේ අපොයි කිය කිය වලලන්න හදන්නේ.. තොපි පිරිමිද?

මේකම කියල තෝ කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනේ..
කරන්න ඕන දේ කිව්වම මොන බම්බුවක්ද අයිසේ ආයෙ ආයේ එකම දේ කියල ත්‍රෙඩ් දාගන්නේ..
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේකම කියල තෝ කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනේ..
    කරන්න ඕන දේ කිව්වම මොන බම්බුවක්ද අයිසේ ආයෙ ආයේ එකම දේ කියල ත්‍රෙඩ් දාගන්නේ..

    Mna kawtu umath umne manahement danumanam patta