ගැටළුව_#1

tarson

Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    ♥-Aurora-♥;16992634 said:
    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ

    මේක තමා ඇත්ත :P

    මෙහෙමයි, ඒ කෙල්ලන්ගෙ අංක හොයන්නයි ප්‍රශ්නෙන් අහන්නෙ .... :P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හරිද වැරදිද කියන්න කලින් හදපු විදිහත් එක්ක උත්තරය පැහැදිලිව ලියපන් :P , වැරදී කියල හිතෙනවනම් අයිත් හදල බලපන් :P ... නිකන්ම ටක් ටික් ටුක් ගාල කියන්නත් ඕනෙම කෙනකුට පුලුවන්නෙ, මොකෝ අංක තුනයි නෙ තියෙන්නෙ .. :rofl:

    uththare hari, anith ekakata akak hari yanne na....................
    dapan do next question eka ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    ලොල්ල.;16992600 said:
    අනික මොන උලව්වකටද බන් ඔය හතර බීරි කතා විසද විසදා ඉන්නේ.
    ඩයලොග් එකේ යාලුවෙක්ට කතා කරලා නම්බර් තුන දීල කියනවා මේවා රෙජිස්ටර් වෙලා තියෙන්නේ කාගේ නමටද කියල හොයල දෙන්න කියල. ඊට පස්සේ උන්ට කෝල් කරනවා. අයෙ මොන හතිලව්වකටද ඕව ගැටපද ප්‍රෙහෙලිකා විසද විසදා ඉන්නේ.

    :rofl:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    උත්තර 3 ක් තියනවා කියලා මුලින්ම හිතාගන්න පුළුවන්....

    01. නාමලී: හරි
    සමන්මලී: වැරදි
    සපුමලී: වැරදි

    02. නාමලී: වැරදි
    සමන්මලී: හරි
    සපුමලී: වැරදි

    03. නාමලී: වැරදි
    සමන්මලී: වැරදි
    සපුමලී: හරි

    01. "නාමලී: මාගේ අංකය පලමු අංකය වේ" කියන එක හරි නම් "සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ" කියන එකත් අනිවාර්යෙන් හරි වෙන්න ඕනේ. ඒක නිසා පළවෙනි පිළිතුර අපිට ඉවත් කරන්න පුළුවන්.

    02. දෙවෙනි පිළිතුරේ විධිහට සමන්මලී හරි නම්,
    සමන්මලී : 077-00001 හෝ 077-00003
    නාමලී : 077-00002 හෝ 077-00003
    සපුමලී : 077-00001

    ඒ අනුව සපුමලී : 077-00001, සමන්මලී :077-00003 සහ නාමලී : 077-00002 කියන පිළිතුර ගන්න පුළුවන්.

    තුන් වන පිළිතුරත් සලකා බැලුවොත්...

    නාමලී: 077-00002 හෝ 077-00003
    සමන්මලී : 077-00002
    සපුමලී : 077-00002 හෝ 077-00003
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    1. 077-00001 - samanmali
    2. 077-00002 - namali
    3. 077-00003 -sapumali

    එහෙම නිකන් කිව්වට හරියන්නෙ නෑ ... තමන් හදපු විදිහ පැහැදිලි කරන්නත් ඕනෙ .. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    1. 077-00001 සපුමලී
    2. 077-00002
    නාමලී
    3. 077-00003
    : සමන්මලී


    එහෙම නිකන් කිව්වට හරියන්නෙ නෑ ... තමන් හදපු විදිහ පැහැදිලි කරන්නත් ඕනෙ .. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    katu wada kole scan korala dannada?:rolleyes::growl::growl::rolleyes:

    උඹ ක්ලාස් යනවද ? කොහෙද යන්නෙ ? ක්ලාස් එකේ දෙන පේපර්ස් ටික, ස්කෑන් කරල දාපන්කො ... :P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ ක්ලාස් යනවද ? කොහෙද යන්නෙ ? ක්ලාස් එකේ දෙන පේපර්ස් ටික, ස්කෑන් කරල දාපන්කො ... :P

    mata pena widihata uba yana ekatama thama math yanne?
    Scan karala danna puluwan ban eth answers na ban, ekai damme naththe.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    mata pena widihata uba yana ekatama thama math yanne?
    Scan karala danna puluwan ban eth answers na ban, ekai damme naththe.

    මම ක්ලාස් යන්නෙ නෑ මචෝ ... :dull: මුලින් එකකට ගියා දවසක් එළකිරි එකේම කෙනෙක් නම්බර් එකක් දීල,, වැඩක් නෑ කියල හිතුන ... මම ගත්ත පොත් දෙක තුනක් ...

    උත්තර නැති උනාට කමක් නෑ බන් අපිට ට්‍රයි කරන්න පුළුවන්නෙ... පුළුවන් නම් පේපර්ස් එකක් දෙකක් දාපන් ... කාට හරි ප්‍රයෝජනයක් වෙයි ... :rofl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    මම ක්ලාස් යන්නෙ නෑ මචෝ ... :dull: මුලින් එකකට ගියා දවසක් එළකිරි එකේම කෙනෙක් නම්බර් එකක් දීල,, වැඩක් නෑ කියල හිතුන ... මම ගත්ත පොත් දෙක තුනක් ...

    උත්තර නැති උනාට කමක් නෑ බන් අපිට ට්‍රයි කරන්න පුළුවන්නෙ... පුළුවන් නම් පේපර්ස් එකක් දෙකක් දාපන් ... කාට හරි ප්‍රයෝජනයක් වෙයි ... :rofl:

    ela ela
    monday dannam aniwa........
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    මෙන්න මේ අය සාර්ථකව උත්තර සපයා තිබුනා ... සුභපැතුම් .. :yes::yes::rofl:

    ප්‍රශ්නය හරියට තේරුම් අරන් නිවැරදි උත්තර පැහැදිලි කිරීම් සමග සැපයූ අය


    1. madushankads
    2. Pink panther
    3. Tom Riddle
    4. DJT_Online


    ප්‍රශ්නයෙන් අසන්නේ කුමක්ද කියා හරියට තේරුම් නොගත් නිසා නිවැරදි පිළිතුර ළඟටම පැමිණි අය

    5. ♥-Aurora-♥