ගැට්ටට ගේම දීල මෙඩල් එක උස්සපු හැටි...
දන්නවඩ මචන්.. #උසේන්_බෝල්ට් ඇවිල්ල ඉස්සර අපේ පන්තියෙනෙ හිටියෙ..මගෙ හොබි එක ටමයි ඒ ඩවස් වල බොල්ට්කාරය අවුස්සල ආතල් ගන්න එක..පොරගෙ කැප් එකක් තිබ්බ ඒ ඩවස් වල ,මන් ඉටින්
කුරන්නෙ ආටල් එකට ඕක මෑන්ගෙන් හයි ජැක් කුරල පිට්ටනිය වටේ ,පන්ති ගානෙ දුවන එක..මෑනුත් ඉටිම් එනව මගෙ පක්සෙම්..මොන ඇල්ලිලිද...කිට්ටුවට් කුරන්න බෑ මට...මොනව වුනත් මෑන්ස් ඒ කාලෙ
ඉඩම්ම ඇට්ලට්රික්ස් වලට හෙනට බැහලම ප්‍රැක්ටිස් කරා...පට්ට කැපවීමක් තිබ්බෙ..මන් ඉටිම් ඒ කාලෙ අද්යාපන මෙව්වටනෙ මුල් තැන ඩුන්නේ....මන් ඉටිම් ඇට්ලට්රික්ස් වලින් පැත්තකටවෙලා, මගේ ෆ්‍රෙඩා
යන ගමන හුගක් සතුටින් බලන් හිටිය...පුලුහන් වෙලාවට ප්‍රැක්ටිස් කරඩ්ඩි මගේ ඒ තිබ්බ ටැක්ටික්ස් ඇන්ඩ්..ඒ මෙව්ව එයාට ඩුම්න..
කොහොම හරි කාලෙ කාලේ ..ඒ..ඒ වැලිතලාවෙන් ..අපි සෑහෙන දුරකට ඈත්කුරල ටිබුන...ඒත් අපේ යාලුකම ..යන්තන්වත් ..වෙනස්වුන් නෑ...පහුගිය කාලෙම #බෝල්ට් කොල්ල කප් ගහල හිටියත් ,මගේ ඒ
ට්‍රේනින් එක ඇන් මෙව්ව එක හම්බුන් නැති හින්ද... ලගක ඉදල පොඩි අවුට් ඔෆ් ෆෝම් ගටියක්..පසුබෑමක් නොතිබුනාම නෙවේ....ඔව්...පෙරේද රෑ... මගේ අතිජාත මිත්‍රය බෝල්ට් මට කතාකුරනව වයිබර්
එකෙන්...:මචන් මාදව
:මචන්, මචන් බෝල්ට්...
:ඔව් මචන්,උබ එන්ඩ ඕන...ෆයිනල් එක බලන්ඩ....
:ඔව් මචන්...මන් එනව..මන් එනව බෝල්ට්...
:ඒ විතරක් නෙවේ,මාව පොඩ්ඩක් වෝමප් කරල ට්‍රේන් කරල ගන්නත් ඕන...උබ දන්නවනෙ මන් මේ ටිකේ වැටිල ඉන්නෙ... අර #ගැට්ට බලන් ඉන්නේ මට ගේම දීල මේඩල් එක උස්සන්න....:හරි මචන් ..හරි මන්
එනව...මේ දැම්ම එනව...මේ පාරත් අපි කොහොම හරිමෙඩල් එක උස්සමු මචන්..මන් දන්නව කොල්ලො ඒක කරන්ඩ පුලුහන්...
මන් එවෙලෙම ජැමෙයිකාවට යන ප්ලේන් එකෙන් ජැමෙයිකාව බලා පිටාත් වුනා............................................
මන් රියෝ වලට යඩ්ඩී පට්ට රෑවෙලා...බෝල්ට් ඇන් යොහාන් මන් එනකන් එයා එකේ කට්ට කලුවරේ තට්ට තනියම ඉන්නව...යොහාන් මදුරු කොයිල් එකක් පට්ටු කුරන් හැස් ෆ්‍රී ගහන් සින්දුවක් අහන ගමන්
චැම්පියන් ඩාන්ස් එක ඩාම්න වගේ ෆුල් ට්‍රයි එකක් දෙනව.......මන් ප්ලේන් එකෙන් බැහල ඈත ඉඩම් එනව........
:මචන් මාධව!!..

:මචන් බෝල්ට්!!!....

**********දවසින් ට්‍රේනින් කුරල අනික් වැඩ කිඩ දාල ගැට්ටට ගේම දුන්න හැටි ඊලගට***********