ගැට කිව්වම දුවගෙන ආවනේ මොකක්ද මේ ගැටේ කියල බලන්න... මෙන්න මෙකයි ගැටේ කාට කාටත් ටයි එකක් ගැටගහන්න දවසක් එනවා. සමහර අය දිනපතා ගැටගහනවා. කට්ටියකට නම් අවුලක් නෑ. සර සර ගාලා ගැටගහනවා. සමහර අය වෙන කෙනෙකුට කියලා ගැටගහ ගන්නවා. තවත් කට්ටියක් හොට පටල ගන්නවා. සමහර අය හිරකරගන්නවා. ඒවා මේවා කොහොම වුනත් කාටත් වැදගත් උපදෙසක්.
වැදගත් කියල හිතෙනවනං දන්නවනේ ++REP
වැදගත් කියල හිතෙනවනං දන්නවනේ ++REP
