ගැණු හොරු බඩු අතේ මාට්ටු

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ගැණු හොරු බඩු අතේ මාට්ටු

    ෆට්ට ගෙමක්නේ දිලා :rofl::rofl: තියෙන්නේ බලන්නකෝ
    මාර ගැහැනු තමා මුං කරන වැඩ පික්සු හැදෙනවා
    :P:P





    Time line 5.20 බලන්න:angry:
    ගාල්ල ගාමිණී මාවතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි ජංගම දුරකථන අලෙවිසලක් බිඳ එම අලෙවිසළේ තිබු රුපියල් 34,209ක් වටිනා ජංගම දුරකථන 32ක් හා මුදල් රුපියල් 4000ක් හා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. වෙළදසළේ තිබු සී.සී.ටී.වී. කැමරාවේ සොරකමේ සියලූ දර්ශන සටහන්ව තිබේ. එම කාන්තාව 28 හැවිරිදි ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය පසුගිය 5 වැනිදා රාති‍්‍ර 11.30ට පමණ වෙළදසලේ දොර කඩා වෙළෙඳසලට ඇතුළත් ජංගම දුරකථන සොරකම් කොට ඉන් පිටව ගොස් ඇත්තේ 06 වැනි දින අළුයම 4.00ට පමණය.
    මෙම කාන්තාව 05 වැනි දින පස්වරු 4.19ට පමණ පළමුව වෙළදසලට ෆෝන් චාරජරයක් මිලදී ගැනීම සඳහා පැමිණ තිබූ බවට ද හෙළිවී තිබේ.
    පසුව මේ පිළිබද වෙළදසල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ කාන්තාව සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් පවතී.


    rivira.lk
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    yako lankawe bus ekewath ganiyekta yanna bari kale me gani maha ra horakame yanawa..:rofl:
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ape ayya kenekge kadayak tamai kaduwe... e gani bokat danawa kade atule duspin eke...


    නෑ.....
    යකො මෙකි ගැනියෙක්ද නැත්නම් මොකියෙක්ද බන් පිස්සුද හැදිලද දන්නේ නැ එකිට :angry::angry::angry::angry::angry:
    බොන දාන්න තරම් එකිනම් මානසික සින් එකක් තියෙනවා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    open-mouth-surprised-smiley-emoticon.png


    මෙකි මාර බඩ්ඩක් නේ බන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    kari wesiyekne ban .. horakam karala nidath gaththane :D :D

    PS: ara kade aithi karayawa dannawa kiyala comment karapu kena , puluwannam full video eka illagena upload karapanko :yes:
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    යකෝ මාර ගෑනියෙක්නේ.. මොනහොරාටද බන් එහෙම නිදාගන්න පුලවන්.. :lol: මේකි අදහන්න වටින ගෑනියෙක්..