ගැණු ළමයෙක්ට /උදව්වක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෝටි ඇමරිකාද?
    අපෝ බං එහා ගෙදර අංකල් දර පලනවා බලන් ඉදපන් ඊට හොදා

    එහා ගෙදර අංකල් දර පලනවට වඩා හොදයි අංකල් නැති වෙලාවට අනිත් ගෙදර එකා එහා ගෙදර දර පලන හැටි....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහා ගෙදර අංකල් දර පලනවට වඩා හොදයි අංකල් නැති වෙලාවට අනිත් ගෙදර එකා එහා ගෙදර දර පලන හැටි....
    එල එල
    දරවල පාසි එහෙම තියෙනවද බං ගොඩක්?
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    උදව්......

    :lol::lol::lol::lol::lol::lol:
    පව් බන් උඹ..:lol::lol: කිරි පිටි ගැන විස්තර හොයන්න ආව එකා බලන් ඉන්නවා.. අනිත් එවුන් මෙතන වෙන වෙන එව්වට කෙලගන්නවා.. උඹ උදව් ඉල්ලුවම අපේ සුදු පූසා අහනවා මොකටද කියලා... අනේ අම්මපා..:lol::lol:
    කෙල්ලට වයස කීයද?? ෂුවර්ම දෙයක් තියනවා.. ආයි එකෙන්ම හරි..;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol::lol::lol::lol:
    පව් බන් උඹ..:lol::lol: කිරි පිටි ගැන විස්තර හොයන්න ආව එකා බලන් ඉන්නවා.. අනිත් එවුන් මෙතන වෙන වෙන එව්වට කෙලගන්නවා.. උඹ උදව් ඉල්ලුවම අපේ සුදු පූසා අහනවා මොකටද කියලා... අනේ අම්මපා..:lol::lol:
    කෙල්ලට වයස කීයද?? ෂුවර්ම දෙයක් තියනවා.. ආයි එකෙන්ම හරි..;)

    bump :)
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මම කියන දේ ටිකක් වියදම්..හැබයි ෂුවර්..
    හැමදාම උදේට පාන් පෙති 6ක
    හොදට බට්ර් ගාල...ඒවා මයික්‍රොවේව් එකෙ දාල විනාඩියක් තියල අරන්..ඒක උඩින් සීනි දාල කන්න දෙන්න...මාසයක් යද්දි ප්‍රතිපල එනවා....
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    :lol::lol::lol::lol::lol::lol:
    පව් බන් උඹ..:lol::lol: කිරි පිටි ගැන විස්තර හොයන්න ආව එකා බලන් ඉන්නවා.. අනිත් එවුන් මෙතන වෙන වෙන එව්වට කෙලගන්නවා.. උඹ උදව් ඉල්ලුවම අපේ සුදු පූසා අහනවා මොකටද කියලා... අනේ අම්මපා..:lol::lol:
    කෙල්ලට වයස කීයද?? ෂුවර්ම දෙයක් තියනවා.. ආයි එකෙන්ම හරි..;)

    19..... සහෝ.....
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මම කියන දේ ටිකක් වියදම්..හැබයි ෂුවර්..
    හැමදාම උදේට පාන් පෙති 6ක
    හොදට බට්ර් ගාල...ඒවා මයික්‍රොවේව් එකෙ දාල විනාඩියක් තියල අරන්..ඒක උඩින් සීනි දාල කන්න දෙන්න...මාසයක් යද්දි ප්‍රතිපල එනවා....

    අහ්... එකත්..... එල අදහස තමා
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    යාලුවනේ , මට පොඩි උදව්වක් ඕනා.
    ගැණු ළමයෙක්ට මහත් වෙන්න බොන්න පුළුවන් පිටි ජාති , බෙහෙත් ගැන කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද?
    පුළුවන් නම් උදව් කරන්න .
    දැන් නැත්තම් බුම්ප් ! එකක් වත් දෙන්න...
    ලොකු උදව්වක් !!

    machang.. mage personal view eka, kello mahath wena eka echcharama honda eyak nemei.. ekgollo bara wadi unaata passe, after effect thiyenawa.. specially after marriage.. during pregnancy.. other than that, egollonta dan wagey mahansi wela wada karanna bari wenawa eeta passe.. slim eken inna kello godak nirogee.. :yes::yes::yes: habai umba over all mahath wenna ona kiyala illanawada, else particular body parts witharak grow wenna ona kiyala illanawada kiyala therenne na.. if it's particular body parts, ekata wunath pills, gels and treatments thiyenawa.. upades ona num pm karanna :)
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ලොරි කැඳ කියල ජාතියක් තියනවා එව්වා දීපන්.. මම ගාවනම් තියනවා..:cool::cool:
    pow oi :growl: 2.50 minhek ubanam kollek help ekak illuvama ka** katha kiyanna:frown::frown::frown::frown:

    machan puuvannam thriposha diyan hoyala kellata :):yes: 100% sure weight gain wenava ambaanata sathi deken:yes::yes:;)
    thel kaama jati nam denna epaa. pimples enna gattama epaa wei. machan anith eka kettui kiylala ledak nattam ange ganan ganna epaa ban :nerd:
     
    • Like
    Reactions: vikumnonis26