ගැත්තන් සහ බැලයින් සදහා නොව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පසන් ගව්තම මුනිදු බුදු වී - සාසනේ ලොව පැවතියේ
    එසන් පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදියේ
    වසන් ඇති දා කරපු හිතමය කැටුව යන්‍නේ පැහැදියේ
    උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.

    එල බන් හොද පුතා:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගැනි හම්බයොන්ගෙ මීයො අල්ලන්න රටයවල එකෙන් කකා ඉන්ටෙර්නෙට් එකෙ ප්‍රොෆයිල් වලින් ජිවත් වෙන පුස්සන්ට චන්ද අයිතිය නැති වෙනව 2020 කලින්
    සහතිකහ් ඇත්තහ් සහෝ මෙහ් කුවෙට් කැRiයට උKaවන්නහ් ඔනි :yes::yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හැම තැනම උම්බෑ කියන්න එපා බං තනකොළ කෑවට. උඹට නෙමෙයි කිව්වේ :lol::lol:.
    ඔව් ඔව් මට නෙවයි තමයි කිව්වේ මම උඹට මතක් කරලා දුන්න... මේ :shocked: තණකොළ කන්නේ උම්බෑ කියන්නේ හරක්ද බන්???:shocked: :rolleyes: දන්නේ නැති නිසා අහන්නේ...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එල බන් හොද පුතා:)

    මොනාද බං උඹලගේ මහ එකාට කඩේ යන ගොඩක් ඉන්නේ මැට්ටෝනේ බං. අර kinkong කියලා ID එකක් තියෙන මී හරකෙක් ඉන්නවා ඌටත් ඔ‍ටු හුජ්ජ ටිකක් පොවලා මෝලේ වර්දනය කරවලා ගණින්කෝ මන්ද බුද්දික කම යන්නත් එක්ක. :lol::yes:
     
    waligamaya

    Well-known member
  • අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම
     
    • Like
    Reactions: PMUB

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොනාද බං උඹලගේ මහ එකාට කඩේ යන ගොඩක් ඉන්නේ මැට්ටෝනේ බං. අර kinkong කියලා ID එකක් තියෙන මී හරකෙක් ඉන්නවා ඌටත් ඔ‍ටු හුජ්ජ ටිකක් පොවලා මෝලේ වර්දනය කරවලා ගණින්කෝ මන්ද බුද්දික කම යන්නත් එක්ක. :lol::yes:

    එක එක්කෙනාගෙ බුද්දි මට්ටම අනුව තම්යි අනිත් එකා කොහොම කෙනෙක්ද කියලා තිරණය කර
    ගන්නෙ උබ ගොඩාක් බුද්දිමත් ඇති බන් කිංකොන් මටනම් අපි වගෙම එකෙක් :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගැනි හම්බයොන්ගෙ මීයො අල්ලන්න රටයවල එකෙන් කකා ඉන්ටෙර්නෙට් එකෙ ප්‍රොෆයිල් වලින් ජිවත් වෙන පුස්සන්ට චන්ද අයිතිය නැති වෙනව 2020 කලින්

    ඔහෝම කතා කරනවනම් දෙහ්පලානේ කතා කරන එක වැඩකුත් නැහැ. ගනුන්ට අම්මලාට ළමයින්ට බනින එක තුප්පහි වැඩක්.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එක එක්කෙනාගෙ බුද්දි මට්ටම අනුව තම්යි අනිත් එකා කොහොම කෙනෙක්ද කියලා තිරණය කර
    ගන්නෙ උබ ගොඩාක් බුද්දිමත් ඇති බන් කිංකොන් මටනම් අපි වගෙම එකෙක් :)

    අනේ නෑ. නිකන් නොදන්න ඒවට හොට දාන්න ගිහින් උම්බෑ කියනවනේ බං. :D:D :( මගේ IQ එක 65 යි බං. :(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:

    හරි හමන් විපක්ෂයක් නැහැ. රනිල් ගේ රැවුල නැහැ . අනුරගේ රචුල වැඩි ඔය මෝඩ තර්ක නොදා හරි වැරැද්ද කල්පනා කලොත් නරකද????
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    MAITHRI2.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔහෝම කතා කරනවනම් දෙහ්පලානේ කතා කරන එක වැඩකුත් නැහැ. ගනුන්ට අම්මලාට ළමයින්ට බනින එක තුප්පහි වැඩක්.

    හැමදේකම සීමවක් තියෙනව ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් ත්‍රේඩ් කිහිපයකම ෆෙක් රොත්තත් එක්ක දගලනව දැක්ක
    මේකෙ ඒව බැහැ මුලින්ම මෛත්‍රීයෙන් කිව්ව පස්සෙ පෙන්නල දුන්න කෙහෙල් ගහට කෙටුවහම හොට පැටලෙනව කියල
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හැමදේකම සීමවක් තියෙනව ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් ත්‍රේඩ් කිහිපයකම ෆෙක් රොත්තත් එක්ක දගලනව දැක්ක
    මේකෙ ඒව බැහැ මුලින්ම මෛත්‍රීයෙන් කිව්ව පස්සෙ පෙන්නල දුන්න කෙහෙල් ගහට කෙටුවහම හොට පැටලෙනව කියල

    දේශපාලන වලි පෞද්ගලික කරන්ට එපා බං. අන්තිමට චන්දේ ඉල්ලන උන් දිනනවා අපි බොරුවට මිනිස්සු එක්ක තරහා වෙනවා. ඒකයි වෙන්නේ. :yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දේශපාලන වලි පෞද්ගලික කරන්ට එපා බං. අන්තිමට චන්දේ ඉල්ලන උන් දිනනවා අපි බොරුවට මිනිස්සු එක්ක තරහා වෙනවා. ඒකයි වෙන්නේ. :yes::yes:

    අපි දැනගෙන කරපු දෙවල් ගැන විස්තර ඇතුව .තාම මේ කරන්නෙ බොලෙට බැට් එක දාන එක විතරයි
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මොනාද බං උඹලගේ මහ එකාට කඩේ යන ගොඩක් ඉන්නේ මැට්ටෝනේ බං. අර kinkong කියලා ID එකක් තියෙන මී හරකෙක් ඉන්නවා ඌටත් ඔ‍ටු හුජ්ජ ටිකක් පොවලා මෝලේ වර්දනය කරවලා ගණින්කෝ මන්ද බුද්දික කම යන්නත් එක්ක. :lol::yes:
    උඹ මොලේ වර්ධනය කරගත්තේ ඔටු හුජ්ජ බිලාද.... චාටර් බන්...:shocked:
    රෙප් මචං... උබ අනුන්ගේ මතයට අදහස්වලට ගරු නොකරට මම ගරු කරනවා.. රෙප්+++ :yes:
     
    Last edited: