Ado me uuta one tharam benapan, uge avatar ekata baninna epa hariya...![]()

පසන් ගව්තම මුනිදු බුදු වී - සාසනේ ලොව පැවතියේ
එසන් පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදියේ
වසන් ඇති දා කරපු හිතමය කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.

සහතිකහ් ඇත්තහ් සහෝ මෙහ් කුවෙට් කැRiයට උKaවන්නහ් ඔනිගැනි හම්බයොන්ගෙ මීයො අල්ලන්න රටයවල එකෙන් කකා ඉන්ටෙර්නෙට් එකෙ ප්‍රොෆයිල් වලින් ජිවත් වෙන පුස්සන්ට චන්ද අයිතිය නැති වෙනව 2020 කලින්

ඔව් ඔව් මට නෙවයි තමයි කිව්වේ මම උඹට මතක් කරලා දුන්න... මේහැම තැනම උම්බෑ කියන්න එපා බං තනකොළ කෑවට. උඹට නෙමෙයි කිව්වේ.
තණකොළ කන්නේ උම්බෑ කියන්නේ හරක්ද බන්???
දන්නේ නැති නිසා අහන්නේ...එල බන් හොද පුතා![]()

මොනාද බං උඹලගේ මහ එකාට කඩේ යන ගොඩක් ඉන්නේ මැට්ටෝනේ බං. අර kinkong කියලා ID එකක් තියෙන මී හරකෙක් ඉන්නවා ඌටත් ඔටු හුජ්ජ ටිකක් පොවලා මෝලේ වර්දනය කරවලා ගණින්කෝ මන්ද බුද්දික කම යන්නත් එක්ක.![]()

ගැනි හම්බයොන්ගෙ මීයො අල්ලන්න රටයවල එකෙන් කකා ඉන්ටෙර්නෙට් එකෙ ප්‍රොෆයිල් වලින් ජිවත් වෙන පුස්සන්ට චන්ද අයිතිය නැති වෙනව 2020 කලින්
එක එක්කෙනාගෙ බුද්දි මට්ටම අනුව තම්යි අනිත් එකා කොහොම කෙනෙක්ද කියලා තිරණය කර
ගන්නෙ උබ ගොඩාක් බුද්දිමත් ඇති බන් කිංකොන් මටනම් අපි වගෙම එකෙක්![]()

මගේ IQ එක 65 යි බං. 

ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.
මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.
දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද?![]()
මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ![]()

ඔහෝම කතා කරනවනම් දෙහ්පලානේ කතා කරන එක වැඩකුත් නැහැ. ගනුන්ට අම්මලාට ළමයින්ට බනින එක තුප්පහි වැඩක්.
හැමදේකම සීමවක් තියෙනව ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් ත්‍රේඩ් කිහිපයකම ෆෙක් රොත්තත් එක්ක දගලනව දැක්ක
මේකෙ ඒව බැහැ මුලින්ම මෛත්‍රීයෙන් කිව්ව පස්සෙ පෙන්නල දුන්න කෙහෙල් ගහට කෙටුවහම හොට පැටලෙනව කියල

දේශපාලන වලි පෞද්ගලික කරන්ට එපා බං. අන්තිමට චන්දේ ඉල්ලන උන් දිනනවා අපි බොරුවට මිනිස්සු එක්ක තරහා වෙනවා. ඒකයි වෙන්නේ.![]()
උඹ මොලේ වර්ධනය කරගත්තේ ඔටු හුජ්ජ බිලාද.... චාටර් බන්...මොනාද බං උඹලගේ මහ එකාට කඩේ යන ගොඩක් ඉන්නේ මැට්ටෝනේ බං. අර kinkong කියලා ID එකක් තියෙන මී හරකෙක් ඉන්නවා ඌටත් ඔටු හුජ්ජ ටිකක් පොවලා මෝලේ වර්දනය කරවලා ගණින්කෝ මන්ද බුද්දික කම යන්නත් එක්ක.![]()