ගැනී පැඩ් පැකට් එකක් කඩෙන් ගෙන්න කිවුව බන&#353

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    Ethakota Ganita Condom pkt ekak kaden aran enna puluwanda?

    ඇත්තටම ඔකේ එහෙම පැත්තකුත් තියනව

    අපි ගනුන්ට කියනවද කඩෙන් කොපු පැකට් එකක් අරන් එන්න කියල. ගැනිට පුලුවන්ද එක කරන්න කඩේට ගිහින් ?
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    මේ වගේ දේවල් වලට නීති පනවන්න ඕනේ
    සනීපාරක්ෂක තුවා නිකුත් කිරීම ගැහැනුන්ට ම පමණක් නීතියෙන් පිරිමින්ට ඒවා නැති කල යුතුයි..
    ඒ වගේම කොපු මිලදීගැනීම කල හැක්කේ පිරිමින්ට පමණක් විය යුතුයි...

    නැතිනම් දඩයක් පැනවිය යුතු වේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගෑනිට කට ඇරල බෑ කියපන්කො. ඉවරයිනෙ. නැත්තම් කියපන් මේව ගේනවනම් බොතලයකුත් ගන්න ඔනෙ අද කියල. ගැනි කියයි අනේ මේ තමුසෙ එනව ගෙදර මම ගිහින් ගන්නම් කියල
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම බැඳලා වැඩි කාලයක් නැහැ මචන්. උඹල දන්නවා ඇතිනේ...

    ලඟදි ඉඳන් මම සුපර් මාකට් ගියොත් ගැනී කෝල් කරලා කියනවා අනේ එන කොට පැ ඩ් පැකට් එකක් අරන් එන්න කියල. මේක මට මල වදයක් වෙලා දැන්.... කොහොමද බන් පැ ඩ් පැකට් අරන් පෝලිමේ ඉන්නේ ? කවුන්ටරේ කෙල්ල මොනවා හිතනවද දන්නේ නැහැ.... අනික් දකින උන් මොනවා හිතනවද මන්ද

    මට සරින් සැරේ ගෙන්න බැරි නිසා මම දවසක් පැ ඩ් පැකට් 10 ක් විතර ගත්ත බන් .... පෝලිමේ හිටපු උන් කැ ත විදිහට මම දිහා බැලුව...

    උඹලට ත් මෙහෙම වෙලා තිබේද?

    මේකෙන් අදහස් වෙන්නේ උඹ සුපර් මාර්කට් යන්නේ මාසෙකට එකපාරයි කියලද? නැත්නම් උඹගේ ගෑනිට මාසේ දවස් තිහම ලීක් වෙනවා කියලද???
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මේකෙන් අදහස් වෙන්නේ උඹ සුපර් මාර්කට් යන්නේ මාසෙකට එකපාරයි කියලද? නැත්නම් උඹගේ ගෑනිට මාසේ දවස් තිහම ලීක් වෙනවා කියලද???
    :shocked:
     
    මම බැඳලා වැඩි කාලයක් නැහැ මචන්. උඹල දන්නවා ඇතිනේ...

    ලඟදි ඉඳන් මම සුපර් මාකට් ගියොත් ගැනී කෝල් කරලා කියනවා අනේ එන කොට පැ ඩ් පැකට් එකක් අරන් එන්න කියල. මේක මට මල වදයක් වෙලා දැන්.... කොහොමද බන් පැ ඩ් පැකට් අරන් පෝලිමේ ඉන්නේ ? කවුන්ටරේ කෙල්ල මොනවා හිතනවද දන්නේ නැහැ.... අනික් දකින උන් මොනවා හිතනවද මන්ද

    මට සරින් සැරේ ගෙන්න බැරි නිසා මම දවසක් පැ ඩ් පැකට් 10 ක් විතර ගත්ත බන් .... පෝලිමේ හිටපු උන් කැ ත විදිහට මම දිහා බැලුව...

    උඹලට ත් මෙහෙම වෙලා තිබේද?

    ඉතින් පෝලිමේ ඔය උඹ දිහා කැත විදියට බලන උන්ටත් ඔය ගත්තු ඒවගෙන් එක එක දීපන්..එතකොට කතන්දරේ ඉවරයිනේ.. ;)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට පුලුවන් මාස 10 කට ඕව ඉල්ලන එක නවත්තන්න .ඊලග මාස 10 ටත් ඒ ගැම්මෙන්ම ඇල්ලුවනම් අවුරුදු 40 වගෙ වෙනකන් හරි ඉතින්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    උබට පුලුවන් මාස 10 කට ඕව ඉල්ලන එක නවත්තන්න .ඊලග මාස 10 ටත් ඒ ගැම්මෙන්ම ඇල්ලුවනම් අවුරුදු 40 වගෙ වෙනකන් හරි ඉතින්

    BADA KARANNADA KIYANNE ?
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    MOkada ban oke lajjawa. hora wadak karanne nane. Math oni tharam aran gihin thiyanwa e kello hina wela penna nathi wenna othala denawa. Oka meke danna prashnayak da ban. :D
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    පරණ රෙදි තියෙන්නේ

    එකතුකරපන්

    ගුලියක් වගේ හදලා ගනිගේ අහවල් එකේ ඔබහන්

    පස්සේ උඩින් රෙදි පටියකින් වටයක් ඔතපන්

    වැඩේ ඉවරයි නේ