මම බැඳලා වැඩි කාලයක් නැහැ මචන්. උඹල දන්නවා ඇතිනේ...
ලඟදි ඉඳන් මම සුපර් මාකට් ගියොත් ගැනී කෝල් කරලා කියනවා අනේ එන කොට පැ ඩ් පැකට් එකක් අරන් එන්න කියල. මේක මට මල වදයක් වෙලා දැන්.... කොහොමද බන් පැ ඩ් පැකට් අරන් පෝලිමේ ඉන්නේ ? කවුන්ටරේ කෙල්ල මොනවා හිතනවද දන්නේ නැහැ.... අනික් දකින උන් මොනවා හිතනවද මන්ද
මට සරින් සැරේ ගෙන්න බැරි නිසා මම දවසක් පැ ඩ් පැකට් 10 ක් විතර ගත්ත බන් .... පෝලිමේ හිටපු උන් කැ ත විදිහට මම දිහා බැලුව...
උඹලට ත් මෙහෙම වෙලා තිබේද?
අයියෝ සනා......ඕවා ගැන වොරි වෙන්න එපා...අනික සුපර් මාර්කට් වලට ඕවා ගෙන්නේ අදාල අවශ්‍යතාවය තියෙන අයට විකුණන්නනේ.....ඒ තියා කැෂියර් වල ඉන්න කෙල්ලටන්ට ඕවා වෙන්නේ නැතුවා නෑනේ....අර විදියට පැකට් 10ක් විතර ගත්තම ඒකි හිතන්න ඇති මේ මහත්තයා ෂුවර් එකටම ගානක් තියාගෙන විකුණන සයිඩ් බිස්නස් එකක් කරනවා කියලා....බැහැයි ඉතින් පැකට් එකක් ගත්තා නම් තමන්ගේ නෝනට ගොඩාක් ආදරය කරන හොද මහත්තයෙක් කියලා හිතලා අනේ මටත් මේ වගේ හොද මහත්තයෙක් ලැබෙනවා නම් කියලා හිතන්න වුනත් බැරි කමක් නැ.....
ඕකට හිනාවෙන මිනිහෙක් ඉන්නවනම් උගේ මොලේ අවුලක් 





