ගැනී පැඩ් පැකට් එකක් කඩෙන් ගෙන්න කිවුව බන&#353

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මම බැඳලා වැඩි කාලයක් නැහැ මචන්. උඹල දන්නවා ඇතිනේ...

    ලඟදි ඉඳන් මම සුපර් මාකට් ගියොත් ගැනී කෝල් කරලා කියනවා අනේ එන කොට පැ ඩ් පැකට් එකක් අරන් එන්න කියල. මේක මට මල වදයක් වෙලා දැන්.... කොහොමද බන් පැ ඩ් පැකට් අරන් පෝලිමේ ඉන්නේ ? කවුන්ටරේ කෙල්ල මොනවා හිතනවද දන්නේ නැහැ.... අනික් දකින උන් මොනවා හිතනවද මන්ද

    මට සරින් සැරේ ගෙන්න බැරි නිසා මම දවසක් පැ ඩ් පැකට් 10 ක් විතර ගත්ත බන් .... පෝලිමේ හිටපු උන් කැ ත විදිහට මම දිහා බැලුව...

    උඹලට ත් මෙහෙම වෙලා තිබේද?

    අයියෝ සනා......ඕවා ගැන වොරි වෙන්න එපා...අනික සුපර් මාර්කට් වලට ඕවා ගෙන්නේ අදාල අවශ්‍යතාවය තියෙන අයට විකුණන්නනේ.....ඒ තියා කැෂියර් වල ඉන්න කෙල්ලටන්ට ඕවා වෙන්නේ නැතුවා නෑනේ....අර විදියට පැකට් 10ක් විතර ගත්තම ඒකි හිතන්න ඇති මේ මහත්තයා ෂුවර් එකටම ගානක් තියාගෙන විකුණන සයිඩ් බිස්නස් එකක් කරනවා කියලා....බැහැයි ඉතින් පැකට් එකක් ගත්තා නම් තමන්ගේ නෝනට ගොඩාක් ආදරය කරන හොද මහත්තයෙක් කියලා හිතලා අනේ මටත් මේ වගේ හොද මහත්තයෙක් ලැබෙනවා නම් කියලා හිතන්න වුනත් බැරි කමක් නැ.....
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    Yes
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0

    pakat godak ganne machan nathinam hama thissema yanna wena nisa
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    THANKS ALL FOR ANSWERS

    REALLY GOOD BROTHERS IN THIS SITE... EVERY IDEA COUNTS...

    WITH OUT U THERE IS NO SUCCESS IT SEEMS ....

    LOVE U ALL....

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම බැඳලා වැඩි කාලයක් නැහැ මචන්. උඹල දන්නවා ඇතිනේ...

    ලඟදි ඉඳන් මම සුපර් මාකට් ගියොත් ගැනී කෝල් කරලා කියනවා අනේ එන කොට පැ ඩ් පැකට් එකක් අරන් එන්න කියල. මේක මට මල වදයක් වෙලා දැන්.... කොහොමද බන් පැ ඩ් පැකට් අරන් පෝලිමේ ඉන්නේ ? කවුන්ටරේ කෙල්ල මොනවා හිතනවද දන්නේ නැහැ.... අනික් දකින උන් මොනවා හිතනවද මන්ද

    මට සරින් සැරේ ගෙන්න බැරි නිසා මම දවසක් පැ ඩ් පැකට් 10 ක් විතර ගත්ත බන් .... පෝලිමේ හිටපු උන් කැ ත විදිහට මම දිහා බැලුව...

    උඹලට ත් මෙහෙම වෙලා තිබේද?

    ඒක ලජ්ජා වෙන්න දෙයක් නෙමේ මචං . සාමාන්‍ය දෙයක්නේ ! :) ඕකට හිනාවෙන මිනිහෙක් ඉන්නවනම් උගේ මොලේ අවුලක් :eek:
    පුළුවන් තරම් වයිෆ් එක්ක යමන් . එයත් ඕව තෙරුන්ගන්න ඕනේ තමා. එහෙම නැති උනත් වැඩිය නොහිත කරහන්. ඕව යුතුකම් & වගකීම් :yes::yes:

    එත් එකපාර 10 ක් ගෙනියන්න නම් ලැජ්ජයි බං :lol::lol: උබට කොහොම ගටක් තියෙන්න ඇති ද :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මූ මේ සින්ගල් පෑඩ් පැකට් 10 ගන්න ඇත්තේ.
    පෑඩ් ගොඩක් තියන ලොකු පැක් එකක් ගත්තානම් ඉවරනේ.
    එහෙම නැත්තම් මූ ලොකු පැක් 10 අරන් තියෙන්නේ.
    ලොකු පැක් 10 ගත්තාම ඉතින් ඕන එකෙක් බලනවා තමා කන්න වගේ.
    මිනිස්සු හිතනවා ඇති යකෝ මුගේ ගෑනිට මුහුද වගේ යනවද ලොකු පැක් 10 ගන්න කියලා.
    :lol::lol::lol::lol::lol:
     
    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    මූ මේ සින්ගල් පෑඩ් පැකට් 10 ගන්න ඇත්තේ.
    පෑඩ් ගොඩක් තියන ලොකු පැක් එකක් ගත්තානම් ඉවරනේ.
    එහෙම නැත්තම් මූ ලොකු පැක් 10 අරන් තියෙන්නේ.
    ලොකු පැක් 10 ගත්තාම ඉතින් ඕන එකෙක් බලනවා තමා කන්න වගේ.
    මිනිස්සු හිතනවා ඇති යකෝ මුගේ ගෑනිට මුහුද වගේ යනවද ලොකු පැක් 10 ගන්න කියලා.
    :lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    උබම ඕව අමාරුවෙන් හරි ගෙනත් දීපන්. නැත්නම් වෙන මිනිහෙක් ගැනිගෙ අතටම පෑඩ් පැකට් ගෙනත් දෙයි.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මූ මේ සින්ගල් පෑඩ් පැකට් 10 ගන්න ඇත්තේ.
    පෑඩ් ගොඩක් තියන ලොකු පැක් එකක් ගත්තානම් ඉවරනේ.
    එහෙම නැත්තම් මූ ලොකු පැක් 10 අරන් තියෙන්නේ.
    ලොකු පැක් 10 ගත්තාම ඉතින් ඕන එකෙක් බලනවා තමා කන්න වගේ.
    මිනිස්සු හිතනවා ඇති යකෝ මුගේ ගෑනිට මුහුද වගේ යනවද ලොකු පැක් 10 ගන්න කියලා.
    :lol::lol::lol::lol::lol:

    මුහුද වගේ නෙමේ බන් වතුර මල වගේ යන්නේ ...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    උබම ඕව අමාරුවෙන් හරි ගෙනත් දීපන්. නැත්නම් වෙන මිනිහෙක් ගැනිගෙ අතටම පෑඩ් පැකට් ගෙනත් දෙයි.

    පුක පලනවා... ඒවා කොහෙද මාත් එක්ක
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Is it a social issue to buy a packet of pads? How about if you were to buy condoms and cashier is a girl?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    එහෙනම් 10 ගත්තා කිව්වේ මොනාද?

    10 ක් ගන්නේ මචන් එකපාර

    නැතිනම් මට මාසයකට සැරයක් ඕක ගන්න වෙනවා නේ බන්

    ඉතින් එක පාර ගොඩක් ගන්නවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 ක් ගන්නේ මචන් එකපාර

    නැතිනම් මට මාසයකට සැරයක් ඕක ගන්න වෙනවා නේ බන්

    ඉතින් එක පාර ගොඩක් ගන්නවා

    තනි පෑඩ් ඒවා 10 ද ලොකු පැක් ඒවා 10 ද?