molen weda karata kamak ne passe pasu thawenne nattan.dan mae thread eka dapu eka balan situation eka avoid karata manasikawa duk widinawane.ita wada hoda nadda arakita hoda sera part ekak demmanan hulan behala yanawa.mu nikan hitiyath nadu danawa bennath nadu danawa.same result.but adu gane mu hari satis.situation ekata react karana eka thama hodama solution eka.
------ Post added on Dec 8, 2021 at 1:33 PM
මේ ත්‍රෙඩ් එක දාපු හාදයා හොඳට කතා කලා නම් මොලය පැදුන දවසක එ ගැණු කෙනා පසු තැවෙනවා මේ වගේ හොඳ මහත්මයෙකුට මම එ විදියට කතා කලේ අපරාදේ නෙද කියලා,නමුත් අපේ මනුස්සයත් එ ගැණු කෙනා වගේ කටගහගන ගියා නම් එ වගේ සිතක් එ ගැණු කෙනාට කිසිම දවසක පහල වෙන්නෙ නැ,අන්න එහම සිතක් පහල උනොත් එ ගැණූ කෙනා කිසිම දවසක එ වගේ වැරද්දක් ආයෙත් නොකරන්නත් පුලුවන්...
මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට කිසිම පසු තැවෙන්න උවමනාවක් නැ...ඔහු එහෙම හිතන්නෙ ඔහුගේ නොදැනුවත් කම නිසා..
- 
.enlgish walin type karapan etakota lesiy.cya