ගැනු ළමයෙක්ට Japanese class එකක්...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    5-best-reason-you-should-learn-japanese-language-1-638.jpg


    මචං japan class එකක් හොයනවා උඹල දන්න japan classes කරන තැන මොනවද එතකොට fee එක කීයක් වෙනවද ක්ලාස් එකට ගිහිල්ලා මොන exam එකද කරේ exam එක කරන්න කොච්චර සපෝට් එකක් institute එකෙන් දෙනවද JLPT හෝ NAT target කරගෙන ද කරන්නේ, කරන කෙනාගේ එක්ස්පීරියන්ස් කොහොමද අද හෙට පටන් ගන්නවද.. දැනට ජපන් ඉන්න අය මේක කරලා තියෙනවද..
    නොදන්න අය බම්ප් එකක් හරි දාන්න ලොකු උදව්වක්.