Arinos Lanka එක හොදයිද.?

Arrow_me

Junior member
  • Feb 12, 2017
    73
    20
    8
    Arinos Lanka එකේ Japaneses class ගිය අය ඉන්නවද එකේ class ගිය අය ඉන්නවා නම් ඒ ගැන විස්තර ටිකක් කියන්න.

    1. සම්පුර්ණයෙන්ම සිලබස් එක කවර් කරනවද.?

    2.exam එකට ඒ අය දෙන help එක කොහොමද?

    3.ඒ අය job හොයල දෙනවා කියනවා එක ඒ විදියටම කරනවද?

    4. තව දෙයක් තමයි ඒ අය කියනවා ජපන් ජොබ් වලට Japaneses exam ඕනේ නැ - හැම ආයතනයකින්ම JLPT හරි NAT හරි ඕනේ කියනවා Arinos එකේ අය කොහොමද ජපන් බැරුව ජොබ් හොයලා දෙන්නේ.
    මේ ගැන දන්නා අය කමෙන්ට් එකක් දාන්න.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ජපන් දන්නැතුව ජපන් ජොබකට ගියාම ජපන්නු උබට අරිනෝස් 🤭
     
    Last edited: