ගැබිනි මවකට කෑම

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ගස් ලබු කන්න දෙන්න. ගොඩක් ඇඳෙම ඉන්නව නම් කක්කා බර හැදෙනවා අඩුයි තමයි. කක්කා බර හැදෙන්න ගුරුත්වය බලපානවා. සැප පහසු පුටවක ඉඳගෙන ඉන්න කියන්න. :yes:
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Don't get advices from an online social media as noone is here to take responsibility.They can say to do this and do that. But better to meet your Obstetrician.:yes:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    yakoo.. pregnant wechcha.. bleed wechcha kenekta hoda naraka meken ahanna taran uba modayek da.. :no::angry::angry: meke upades ganne nathuwa doctor kenek hambaweyan.. mona wage condition ekak da danne naane.. meeta wada wagakeemen wada kerepan watee yanne natuwa.. :angry::angry:
     
    Last edited:

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    podi lamayinta nam gaslabu denawa dekala tiyenawa. garbashaya pahath wuna kiyanne thattam peththata gihin kiyana eka. ahala tinne ehemayi.

    walawal wedinam hoda car ekak rent ekata aran yanna. taxi wala yanawanam kalinma kiyanna godak himin yanna kiyala.
    nirogimath mawath, daruwekuth lebenna kiyala pathanawa.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලබු අයියා ඔබට බිරිදට දරුවට තුරුණුවන් පිහිටයි...!!!
    මේකේ ඉන්න උගත්තු කියාවි විසදුම්..
    බුදු සරණයි..!!!
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    යාලුවනේ පොඩි උදව්වක් ඉල්ලන්නයි ආවෙ...

    මාගෙ බිරිඳ සති 15ක ගැබිනියක්.
    සති 14 ඉවර වෙන්න කලින් එයාට බ්ලීඩ් උනා.
    එයාට වයස අවුරුදු 36.
    අවධානම් කියලයි ඩොක්ටර් කිව්වෙ වයස නිසා.
    අපි චැනල් කලේ ගාල්ලෙ ප්‍රියංකරී අමරදිවාකර වෛද්‍යතුමිය.
    එයාට බ්ලීඩ් උනාම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලෙ නැවැත්තුවා.
    එතනදි ස්කෑන් කලා. දරුවට වගේම වෝටර් බෑග් එකට කිසි හානියක් වෙලා නැහැ කියල කිව්වා.
    ඉන්ජෙක්ෂන් එකක් දුන්නම ලේ නැවතුනා.
    දවසට පෙත්ත ගනනෙ සති 14ක් බොන්න දුන්නා. පෙත්තක් රුපියල් 77.
    ඉතිං ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ ගියේ රෝද පුටුවෙ.
    ගෙදර එක්කන් ආවම ඩොක්ටර් කිව්වා ;
    *. දුර ගමන් යන්න එපා
    *. වාහන වල යන්න එපා
    *. ෆුල් රිලැක්ස් එකේ ඉන්න කියලා.
    ටොයිලට් එකට යන්නයි, කන්නයි, මුහුන හෝදල නාන ඒවට විතරක් ඇඳෙන් බහින්න කියලා.

    දැන් ප්‍රශ්නෙ;
    *. එයාට දවස් 1 1/2කින් කක්ක ගිහින් නැහැ. තටමන්න හොඳ නැති නිසා එයා අවුලෙන්.
    මොන වගේ කෑමද එයාට දෙන්න ඕන. එළවළු, පළතුරු

    *. ක්ලිනික් යනකොට වැලිගම ඉඳල යන්න තියෙන්නෙ. මොන වගේ වාහනයකද යන්න ඕන. අප්‍රේල් 11 කෝපරේටිව් එකේ චැනලින් එක.

    අපිට බය වෙන දෙයක් නිසා නෙවි, එයාගෙ ගර්භාශය පහත් වෙලා කියල ඩොක්ටර් කිව්වලු.

    විහිළුවට ගන්න එපා. පුලුවන් කෙනෙක් උදව් කරන්න. උදව්වක් වේවි කියල හිතන කෙනෙක් බම්ප් කරන්න.

    තෙරුවන් සරණයි

    1. උඹ අපහු බැන්දද?
    2. කක්ක යන්නේ නැති එකට fybogel බොන්න දෙන්න, උදේ හවස, පැකට් එකක් දිය කරලා බොන්න. දොඩම් රහයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් එලකිරියෙ ඉන්න Ridila කියන member ඔය සම්බන්ධ වැඩ කරන ඩොකෙක් පොඩ්ඩක් pm එකක් දාලා බලපන් :)
    ජයවේවා


    Ridila
    avatar476443_17.gif

    http://www.elakiri.com/forum/member.php?u=476443
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කන් පලයන් ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ෆාමසියකින් ඉල්ලගනින් රොකට් එකක්. පිටි පස්සට දාන්න තියෙන්නෙ. විනාඩි පහකින් ප්‍රශ්නෙ ඉවරයි

    pissuda ban.

    pregnant kale doctor kenekgen ahanne nathuwa penadol petthakwath bonda hoda na :no:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් එලකිරියෙ ඉන්න Ridila කියන member ඔය සම්බන්ධ වැඩ කරන ඩොකෙක් පොඩ්ඩක් pm එකක් දාලා බලපන් :)
    ජයවේවා



    machan me wage dekadi kisima nodanna kenekwa recommend karana epa
    doc la lawyers la kiyagena meke 1000 dena innawa
    kawurut tamange atta namak gamak eli karanne na habai
    araya danawa ma gana mama danawa araya gana kiyala kiyanawa
    habai kisima kenek aduranne na

    hodama wade tamai channel karapu doc genama ahana eka
    medical history ekat ea doc danawane :no:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    This is a fairly common problem. Increase the fluid intake.
    Try Metamucil, Milk of Magnesia, a spoon of Olive Oil in the morning. In the olden days Castor oil was used but now there are two camps with differing opinions so cannot comment on it. But Olive oil is considered to be beneficial.
    Also there are safe mild laxatives - but please ask the doctor first for these.
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Baya wenna epa.mage wifetath palaweni babata bleed una. Eyata nam pethi wenuwata maasyak injection eka dunne. Sathiyata1 gaane. Clinic yanakota bike ekaka yana eka thamai hondama.walawal thiyena paarawal wala wifewa hollannathiwa ekkan yanna puuwan nisa.

    Aika kaama jaathi arshas thiyena ayata kanna dena kaama jaathi tika dawasakata denna. Kohila, palaa warga wage ewa. Gas labu nam denna epa kiyanawa neda.oya behethata bada welana eka normal. Dawas 8kata wada kakka yannathuwa thibboth thama baya wenna one. Kohomath dawas 3k withara yaddi nikanma bara enawa.aeth ennaththam docter kenek gaawata yanna.ekath langama docter kenek gaawata yanna. Oya kaaleta bed rest thamai onema.
     
    Last edited: